වන්නිල_ඇත්තෝ

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    වනිල ඇත්තො උත්තර දිලා හොදට විස්තරත් කරනවා බන් මහචාර්ය කෙනෙක් වගෙ.උගත් පාටකුත් පේනවා.හැබැයි සිරස ඇතුලේ මොන කටිකුටිටු වැඩ සිද්ද වෙනවද කියලා කියන්න බැහැ.එ කොහොමවුනත් වනිල ඇත්තෝ මෙිකට ආපු එක නමි මට පුදුමයි වගෙම සතුටුයි.එල වැඩක්.ඊලග කොටස අනිවා බලන්න ඔිනා.මොනවා වුනත් වන්නිල ඇත්තන්ට අපි හැමෝම ගෞරව කල යුතුයි.

    :yes::)
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මටත් හිතුන කලින් උත්තර ටික දුන්නද දන්නේ නැහැ කියල . අනේ මන්ද එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඔහුට ගෞරවයක් වශයෙන් හෝ විශ්මය ඉපදවීමේ පරමාර්ථයෙන් සිරසෙන් එහෙම කලාද දන්නේ නැහැ.

    හැබැයි ඔහු සැබෑ දක්ෂයෙක් වෙන්නත් පුළුවන්. ඔහු සැබෑ දක්ෂයෙක් නම් මම ඉහත සඳහන් කල දේවල් වලින් ඔහුට අගෞරවයක් සිදුවුනි නම් සමව අයදිමි.

    :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කලින් ලෑස්ති කරපු එකක් වෙන්න බෑ. මම වන්නිල ඇත්තො එක්ක පුද්ගලිකව කතා කර කර ඉදලා තියනවා. ඇත්තටම මාර දැනුමක් වගේම හැකියාවක් තියනවා. ඒ දැනුම කතා කරනකොට තේරෙනවා. මම නිකමට සොරබොර වැව ගැන අහලා සෑහෙන්න විස්තරයක් කියල දුන්නා. කාට හරි සැක නම් දඹානට ගිහින් එතුමාව මුනගැහිලා කතා කරලා බලන්න පුලුවන්. හෙනම නිහතමානී අව්‍යාජ පුද්ගලයෙක්.

    ඒ වගේම වැදි කොල්ලන්ට විදින්න බැරි දුර හරි ඉලක්කෙට ඊතලෙන් වන්නිලා ඇත්තෝ විදිනවා. දැනුම වගේම දක්ෂතාවයත් තියන සැබෑ නායකයෙක්.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අපේ ආදිවාසි නායකයාට මගේ උත්තමචාරය.

    14479518_10153995855212546_5186401204181412653_n.jpg

    respect.jpg
     
    Last edited:

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    කලින් ලෑස්ති කරපු එකක් වෙන්න බෑ. මම වන්නිල ඇත්තො එක්ක පුද්ගලිකව කතා කර කර ඉදලා තියනවා. ඇත්තටම මාර දැනුමක් වගේම හැකියාවක් තියනවා. ඒ දැනුම කතා කරනකොට තේරෙනවා. මම නිකමට සොරබොර වැව ගැන අහලා සෑහෙන්න විස්තරයක් කියල දුන්නා. කාට හරි සැක නම් දඹානට ගිහින් එතුමාව මුනගැහිලා කතා කරලා බලන්න පුලුවන්. හෙනම නිහතමානී අව්‍යාජ පුද්ගලයෙක්.

    ඒ වගේම වැදි කොල්ලන්ට විදින්න බැරි දුර හරි ඉලක්කෙට ඊතලෙන් වන්නිලා ඇත්තෝ විදිනවා. දැනුම වගේම දක්ෂතාවයත් තියන සැබෑ නායකයෙක්.

    ඔව් මිනිහෙක් කථා කරන විදිහෙන් හිතාගන්න පුලුහන් නේ බුද්දිමත් ද නැද්ද කියලා උගත් සහ බුද්දිමත් කියන්නේ දෙකක් නේ ..වන්නීල ඇත්තෝ උගත් නැති වෙන්න පුලුහන් නමුත් විවාදයක් නැ ඔහු බුද්දිමත් ..එකේ අහන ප්‍රශ්න ඔනඑකකට බුද්දිමත් මිනිහෙක්ට උත්තර දෙන්න පුලුහන් ...සිරස කියන්නේ සල්ලි හොයන්න වැඩසටහන් හිට් කරන්න අම්ම තාත්තා පවා විකුණන පජාත කාලකන්නි සදාචාරයක් නැති මාද්‍ය ආයතනයක් ...නමුත් වන්නීල ඇත්තෝ වගේ කෙනෙක් ඔය පජාත වැඩවලට සභාගි වේවී කියලා මමනම් හිතන්නේ නැ..ඒ මනුස්සය ගාව ආත්මරුත්වය තියන අවංක මනුස්සයෙක් එතුමා මුණ ගැසී කථා කල කෙනෙක්ට එක තෙරවී..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    සිරසේ අනික් වැඩසටහන් නෙමේ මේ වැඩසටහන වටිනවනේ.. කාටත් දෙයක් ඉගෙන ගන්න පුළුවන්නේ.. හැම එකටම බනින්නේ නැතුව අගය කල යුතු දේ අගය කරපන්
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    සිරසේ අනික් වැඩසටහන් නෙමේ මේ වැඩසටහන වටිනවනේ.. කාටත් දෙයක් ඉගෙන ගන්න පුළුවන්නේ.. හැම එකටම බනින්නේ නැතුව අගය කල යුතු දේ අගය කරපන්

    :yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඉදිරියේ රාළ;20863099 said:

    මෙයාල උගත් නූනත් , නව මාධ්‍ය පරිහරණයක් නැතත් මෙච්චර දුරට දැන්වත් වෙන්න හේතුව මොකක්ද ඔයාල හිතන හැටියට :nerd:?

    රතු මිරිස් කන්නේ නැනේ.. ඒ නිසා බඩේ ගිනියම නෑ:rofl:
     
    රතු මිරිස් කන්නේ නැනේ.. ඒ නිසා බඩේ ගිනියම නෑ:rofl:
    බඩේ ගිණියම නැති වුණාට අළුතෙන් දැනුම ලැබෙන්නෙ නෑනේ. ඔහොම දැනුම ලැබෙන මාධ්යය මොකක්ද :rolleyes: ?
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    සිරසේ අනික් වැඩසටහන් නෙමේ මේ වැඩසටහන වටිනවනේ.. කාටත් දෙයක් ඉගෙන ගන්න පුළුවන්නේ.. හැම එකටම බනින්නේ නැතුව අගය කල යුතු දේ අගය කරපන්

    :yes::yes::yes::love:
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඉදිරියේ රාළ;20863297 said:
    බඩේ ගිණියම නැති වුණාට අළුතෙන් දැනුම ලැබෙන්නෙ නෑනේ. ඔහොම දැනුම ලැබෙන මාධ්යය මොකක්ද :rolleyes: ?

    වන්නිලා ඇත්තෝ කියන්නේ කැලේට වෙලා ඉන්න 19 වෙනි සියවසේ වැද්දෙක් නෙනෙවයි මචන්. මනුස්සයා ඉන්නේ දඹානේ සාමාන්‍ය මිනිස්සු එනයන ගමේ සීමාවේ. නිතර සාමාන්‍ය මිනිස්සු මුනගැහෙනවා. හේනත් කොටාගන ඉන්නේ. නමුත් එයාලට අවශ්‍ය සන්නිවේදන පහසුකම් තියනවා. වැදි කොල්ලෝ ලග ෆෝන් තියනවා. ගොඩක් වෙලාවට පිටට නොපෙනුනාට ටීවිත් ඇති‍. ඒ මිනිස්සුන්ට ලොකු පාරම්පරික දැනුමක් තියනවා. මේ නගරබද සමාජයේ ජීවත් වෙන අයට වඩා හොදට පාරම්පරික දැනුම, සමාජ දැනුම එයාලට තියනවා.
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මම හිතන්නෙ නෑ ඔය වගේ වැඩකට වන්නිලෑ ඇත්තො කැමතිකරගන්න පුලුවන් කියල

    එතකොට ඔය ඇවිල්ලා තියන්නේ අකමැත්තෙන්ද මචන්? :confused:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    තමාගෙ තියෙන ගොන්කම තමා පේන්නෙ, කොහෙ හරි රට මීහරකියක් ගෙන්නල ප්‍රමොට් කරනවට වඩා, වන්නිල ඇත්තො වගේ කෙනෙක් ගෙල්ල කරන්නෙ ප්‍රොමොට් එකක් නම් ඒක අගය කරන්ඩ ඔනෙ වැඩක්.

    :yes::yes::yes:

    ඉදිරියේ රාළ;20863099 said:

    මෙයාල උගත් නූනත් , නව මාධ්‍ය පරිහරණයක් නැතත් මෙච්චර දුරට දැන්වත් වෙන්න හේතුව මොකක්ද ඔයාල හිතන හැටියට :nerd:?

    මම වන්නිල ඇත්තන්ව පාච්චල් කරන්න නෙමෙයි හදන්නේ
    මෙතුමා ගොඩක් දැනුම තියෙන කෙනෙක්

    අපි හිතන ජාතියේ කොට්ටාසයක් නෙමෙයි වැද්දෝ කියන්නේ
    මහියංගනේ පැත්තේ ඉන්න මිනිස්සු නම් ඒක දන්නවා
    වැද්දෝ කිව්වට කැලේ වැදිලා ඉන්නේ නෑ
    ඒ මිනිස්සු phone වලට රීලෝඩ් පවා දාගන්නවා ටවුමට ඇවිල්ලා කෝල් කරන්න
    FB, u tube ඕනෙම නෑනේ දැනුම වර්ධනය කරගන්න
    පත්තර එහෙම බලනවා ඇති පොත පත කියවනවා ඇති