වන් මෑන් බෑන්ඩ්

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    වන් මෑන් බෑන්ඩ්

    උබල දන්න වන් මෑන් බෑන්ඩ් තියනවද....මට කොන්ටෑස් නම්බරස් දියල්ලකො..මේ මාසෙ අන්තිමට තමා අපේ ක්ලබ් එකේ චාටර් එක...ගිය පාර ආවෙ ගිටාරිස්ට් ල දෙන්නෙක්....කැලිප්සෝ පාරක් තමා දැම්මේ....මේ සැරේ වෙනස් දෙයක් තමයි බලන්නේ...ලොකු බජට් බෑ...කෞරු හරි ඉන්නවනම් කියන්න.....
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    malberi friends

    malberi stars

    malberi boys

    malberi super

    malberi seven

    malberi clan


    නොමදකින් තෝ ( නොදකින් කියන එකේ හරි වචනේ)
    මට බෑන්ඩ් එකක් නෙමෙයි බොලේ
    ලයන්ස් ක්ලබ් එකේ චාටර් එකට අයිටම් එකක් හැටියට ගෙවල ගන්න බෑන්ඩ් එකක්...ටිකක් අඩුවෙන් පුරුදු වෙන එකෙක් වගේ එකක් හොයන්නේ....අර කලින් ත්‍රේඩ් එකක තිබුන සියදිවි හානි කරගන්න හැටි ගැන..උබේ මේ පෝස්ට් එකත් එක්ක ඒක ටිකක් හොයල බලන්න ඉතුන