වඳ සැත්කම් සිද්දිය ගැන උඹල මොකද හිතන්නෙ?
අඳුරන දොස්තර යාලුවොනම් කියන්නෙ කොච්චර කියල දුන්නත් තේරෙන්නෙ නැති අහිංසක මිනිස්සුන්ට හැකි පමණ දැනුවත් කරලා තාවකාලික පවුල් සැලසුම් ක්‍රමයක් කරලා දීල යවන අවස්ථා ඕන තරම් තියනවා කියල.
දඹුල්ලෙයි සොයිසා එකෙයි සිද්ද වෙච්ච මේ වගේ දෙයක් පත්තර කාරයෝ 'වඳ සැත්කම්' විදිහට හඳුන්වල පත්තර විකුණගන්න හදනවා වෙන්න බැරිද?