බලෙන් කිසි දෙයක් කරන්න බැනේ බන්
එකේ තනි වැරද්දක්
එත් මෙතන පුම්බලා පෙන්නන්නේ වඳ කරනවා කියන එක
ඒ කියන්නේ බන් අර ළමයි හම්බවෙච්චි ගෑනු ගිහින් දොස්තරට කියලද ලූප් එකක් දාන්න,දානකම් මම ගෙදර යන්නේ නෑ කියලා? මාර ගෑනු බන් අද කාලේ ඉන්නේ


කොහොම කලත් වෙලා තියෙන්නේ උපත් පාලනය වෙන එකනේ.
අර සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය ගැන වද වෙන එක සහ වෛද්‍ය සභාව මේකට මොනාද දන්නෙනේ කලේ?
අහ් ඒගොල්ලන්ට අදාල ප්‍රශ්න නෙමෙයිනේ මේ.ඒ ගොල්ලනට අදාල සයිටම් ප්‍රශ්නය,වාහන පර්මිට් එක,ළමයව හොඳ ස්කෝලෙකට දාන එකනේ.මම හිතන්නේ මේවා තමයි සෞඛ්‍ය කේෂත්‍රයේ ගුණාත්මකභාවයට බලපාන ප්‍රශ්න.


උන් මුස්ලිම් උන්ගේ ආගමේ කියල තියෙන නිසා ඒ උන්ගෙ කැමැත්තට ගරු කරලා බලෙන් කිසි දෙයක් නොකර ඉන්නවා, හැබැයි සිංහල උන්ගේ කැමැත්ත අකමැත්ත උන්ට අදාල නෑ. බල කරලා තර්ජන කරලා ලූප් දාන්නමයි බලන්නේ. මොකක්ද ඕකේ මානුෂීය පැත්ත කියපන්කො බලන්න
