වඳ සැත්කම්

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :no::no::no:
    බලෙන් කිසි දෙයක් කරන්න බැනේ බන්
    එකේ තනි වැරද්දක්
    එත් මෙතන පුම්බලා පෙන්නන්නේ වඳ කරනවා කියන එක

    ඒ කියන්නේ බන් අර ළමයි හම්බවෙච්චි ගෑනු ගිහින් දොස්තරට කියලද ලූප් එකක් දාන්න,දානකම් මම ගෙදර යන්නේ නෑ කියලා? මාර ගෑනු බන් අද කාලේ ඉන්නේ :angry::angry:

    කොහොම කලත් වෙලා තියෙන්නේ උපත් පාලනය වෙන එකනේ.

    අර සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය ගැන වද වෙන එක සහ වෛද්‍ය සභාව මේකට මොනාද දන්නෙනේ කලේ?

    අහ් ඒගොල්ලන්ට අදාල ප්‍රශ්න නෙමෙයිනේ මේ.ඒ ගොල්ලනට අදාල සයිටම් ප්‍රශ්නය,වාහන පර්මිට් එක,ළමයව හොඳ ස්කෝලෙකට දාන එකනේ.මම හිතන්නේ මේවා තමයි සෞඛ්‍ය කේෂත්‍රයේ ගුණාත්මකභාවයට බලපාන ප්‍රශ්න.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඒක හරි හුත්තේ කථාවක්නේ බන්.දොස්තරලට ඕනි විදියට බලෙන් ලූප් දාන්න පුලුවන්.මාද්‍යවේදියෙක් ඒක ලියන්න කලින් පවුල් සෞඛ්‍ය නිළධාරියෙකුගෙන් අහන්න ඕනි.

    පුම්බන කථාව මොකක් උනත් අන්තිමේදී සිද්දවෙලා තියෙන්නේ සිංහල ජනගහනය අඩුකරන එකනේ.

    හරිනම් මේවා කරන්නේ කවුද, කාගේ උවමනාවටද,කවුද මුදල් යොදවන්නේ කියලා හොයලා බලන්න ඕනි.වෛද්‍ය සභාව සහ වෛද්‍ය නිළදාරීන්ගේ සංගමය කියලා ඒවා තියෙනවා.ඒවගේ ඉන්න පාදඩයෝ මේවා හොයන්නේ බලන්නේ නෑ.උන් ඉන්නේ සයිටම් එකයි වාහන පර්මිට්, එකයි ළමයින්ට ඉස්කෝලේ ලැබුනද කියලා බලන්න.

    රජයෙන්, උපත් පාලනය කරන්න කියලා නීතියක් ගෙනල්ලා නැත්නම් වෛද්‍යවරුන්ට කොහේ තියෙන බලයක්ද බලහත්කාරයෙන් උපත් පාලන උපකරණ සවිකරන්න?

    මේවා වෛද්‍යවරු තනිකරම සල්ලි වලට කරන වැඩ.ඉස්සර තමයි දෙවිවරු වගේ වෛද්‍යවරු හිටියේ.දැන් නම් තනිකරම අවලම් ජාතියක්.

    බලහත්කාරයෙන් මොන දේ කරත් වැරදියිනෙ බන්....

    උඹලට මේ ප්‍රශ්නෙ තියන මානුෂීය පැත්ත පේන්නෙ නෑ. උඹගේ යාළුවො දොස්තරලා ඉන්නවනම් අහල බලපන් උන් මැටනිටි වෝඩ් වැඩ කරලා තියනවනම් මේ වගේ අවස්ථාවල් වලදි මොකද කරන්නෙ කියල.

    කවුරු හරි කෙනෙකුට දොස්තර කෙනෙකුට ගහන්න ඕනනම් ඔය සිංහලය වඳ කරන්න හදනවා වගේ කතාවක් ගොතල උඹ වගේ දෙතුන් දෙනෙකුට කිවුවනම් එතනින් එහාට උඹල ප්‍රශ්නෙ හැන්ඩ්ල් කරන්න බාර ගන්නවා. ට්‍රේඩ් එකේ ඉන්න කෙනෙක්ගෙන් අහල බලපන් ඇත්තටම මොකද වෙන්නෙ කියල.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බලහත්කාරයෙන් මොන දේ කරත් වැරදියිනෙ බන්....

    උඹලට මේ ප්‍රශ්නෙ තියන මානුෂීය පැත්ත පේන්නෙ නෑ. උඹගේ යාළුවො දොස්තරලා ඉන්නවනම් අහල බලපන් උන් මැටනිටි වෝඩ් වැඩ කරලා තියනවනම් මේ වගේ අවස්ථාවල් වලදි මොකද කරන්නෙ කියල.

    කවුරු හරි කෙනෙකුට දොස්තර කෙනෙකුට ගහන්න ඕනනම් ඔය සිංහලය වඳ කරන්න හදනවා වගේ කතාවක් ගොතල උඹ වගේ දෙතුන් දෙනෙකුට කිවුවනම් එතනින් එහාට උඹල ප්‍රශ්නෙ හැන්ඩ්ල් කරන්න බාර ගන්නවා. ට්‍රේඩ් එකේ ඉන්න කෙනෙක්ගෙන් අහල බලපන් ඇත්තටම මොකද වෙන්නෙ කියල.

    මොකක්ද මේකේ බලන්න තියෙන මානුශීය පැත්ත?

    ඇයි දැන් බලෙන් ලූප් දාලා නැද්ද?:shocked::shocked:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    [SIZE=3"]ඒ කියන්නේ බන් අර ළමයි හම්බවෙච්චි ගෑනු ගිහින් දොස්තරට කියලද ලූප් එකක් දාන්න,දානකම් මම ගෙදර යන්නේ නෑ කියලා? මාර ගෑනු බන් අද කාලේ ඉන්නේ :angry::angry:

    කොහොම කලත් වෙලා තියෙන්නේ උපත් පාලනය වෙන එකනේ.

    අර සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය ගැන වද වෙන එක සහ වෛද්‍ය සභාව මේකට මොනාද දන්නෙනේ කලේ?

    අහ් ඒගොල්ලන්ට අදාල ප්‍රශ්න නෙමෙයිනේ මේ.ඒ ගොල්ලනට අදාල සයිටම් ප්‍රශ්නය,වාහන පර්මිට් එක,ළමයව හොඳ ස්කෝලෙකට දාන එකනේ.මම හිතන්නේ මේවා තමයි සෞඛ්‍ය කේෂත්‍රයේ ගුණාත්මකභාවයට බලපාන ප්‍රශ්න.[/SIZE]

    ඕවගේ ඇත්ත නැත්ත කවුද බන් හරියටම දන්නෙ? අයිසොලේට් වෙච්ච එක ඉන්සිඩන්ට් එකක් ගැන කතා කරන්න මම දැනුවත් නෑ මචන් හැබැයි ඕන තරම් මැටනිටි වෝර්ඩ් වල වැඩ වෙන හැටි සමස්තයක් විදිහට දන්නවා.

    මම දන්න කෙනෙක් කෙනෙකුට ණයක් දීල ඒ ණය ආපහු ගෙවන්නෙ නැති එකට ණය කාරයගෙ ගෙදරට ගිහිල්ල කෑ ගහල ආව. පහුවද පොලිසියෙන් ආව ඒ ගෙදර ගෑනු කෙනාගේ පැමිණිල්ලකට ඌ ඒ ගෑනු කෙනාව රේප් කරන්න ගියා කියල. එහෙම දේවල් වෙන රටේ ලූප් එක දැම්මෙ නැත්නම් ටිකට් කපන්නෙ නෑ කිවුව කියල කෙනෙක් කිවුව කියන වචනෙ මමනම් එක පයින් විශ්වාස කරන්නෙ නෑ මචන්.

    GMOA එක ගැන කතා කරලා තේරුමක් නෑ මචන්. ඒක වෙනම ප්‍රශ්නයක්, මට එකේදී සමහර දේවල් වලට උඹත් එක්ක එකඟ වෙන්න වෙනවා.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,611
    25,489
    113
    බලහත්කාරයෙන් මොන දේ කරත් වැරදියිනෙ බන්....

    උඹලට මේ ප්‍රශ්නෙ තියන මානුෂීය පැත්ත පේන්නෙ නෑ. උඹගේ යාළුවො දොස්තරලා ඉන්නවනම් අහල බලපන් උන් මැටනිටි වෝඩ් වැඩ කරලා තියනවනම් මේ වගේ අවස්ථාවල් වලදි මොකද කරන්නෙ කියල.

    කවුරු හරි කෙනෙකුට දොස්තර කෙනෙකුට ගහන්න ඕනනම් ඔය සිංහලය වඳ කරන්න හදනවා වගේ කතාවක් ගොතල උඹ වගේ දෙතුන් දෙනෙකුට කිවුවනම් එතනින් එහාට උඹල ප්‍රශ්නෙ හැන්ඩ්ල් කරන්න බාර ගන්නවා. ට්‍රේඩ් එකේ ඉන්න කෙනෙක්ගෙන් අහල බලපන් ඇත්තටම මොකද වෙන්නෙ කියල.

    උබ දඹුල්ලෙද ඉන්නෙ? පොඩ්ඩක් වරෙන්කො මෙහෙට ඇස් දෙකටම වෙන්නෙ මොකක්ද කියලා පෙන්නන්න. මේකට උත්තර දීපන්කො, දැන් උඹ කියන විදිහට එහෙම දෙයක් වෙන්නේ නැත්නම් ඇයි මේ අම්මලගේ ටිකට් කපලා ගෙදර යවන්නෙ නැත්තෙ? යන්න බල කරපුවම ඇයි ළමයින්ගෙ උප්පැන්න සහතිකෙ දෙන්නේ නැත්තේ? :rolleyes:

    මම දන්න විදිහට ඉස්ලාම් ආගමේ උපත් පාලනය අනුමත කරන්නෙ නෑ. ඒ හින්ද ඒ මිනිස්සුන්ට ඒවා කරන්න යන්නෙ නෑ.

    උඹ කියල තියන දෙයින් තේරෙනවා උඹට උපත් පාලන ක්‍රම ගැන වැඩි අවබෝදයක් නෑ කියල. හැම කෙනාටම හැම පාලනය කරන ක්‍රමේම ගැලපෙන්නෙ නෑ. එක එක්කෙනාගෙ පර්සනල් චොයිස් තියනවා වගේම මනුස්සයගෙන් මනුස්සයට ඒ මෙතඩ් එකේ ප්‍රැක්ටිකලිටි එක වෙනස් වෙනවා. ලූප් එකක් කියල කියන්නෙ වැඩි දැනුම් තේරුම් නැති කෙනෙකුට දෙන්න පුළුවන් හොඳම තාවකාලික උපත් පාලන ක්‍රමේ.

    ඒක මාර කතාවක්නේ යකෝ :rofl: උන් මුස්ලිම් උන්ගේ ආගමේ කියල තියෙන නිසා ඒ උන්ගෙ කැමැත්තට ගරු කරලා බලෙන් කිසි දෙයක් නොකර ඉන්නවා, හැබැයි සිංහල උන්ගේ කැමැත්ත අකමැත්ත උන්ට අදාල නෑ. බල කරලා තර්ජන කරලා ලූප් දාන්නමයි බලන්නේ. මොකක්ද ඕකේ මානුෂීය පැත්ත කියපන්කො බලන්න
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මොකක්ද මේකේ බලන්න තියෙන මානුශීය පැත්ත?

    ඇයි දැන් බලෙන් ලූප් දාලා නැද්ද?:shocked::shocked:

    මට ආරංචි වෙච්ච විදිහට බලෙන් ලූප් දාපු සීන් එකක් නෙමේලු. පර්සනල් ප්‍රශ්නෙකට ගේමක් අදින සීන් එකක් තියෙන්නෙ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මට ආරංචි වෙච්ච විදිහට බලෙන් ලූප් දාපු සීන් එකක් නෙමේලු. පර්සනල් ප්‍රශ්නෙකට ගේමක් අදින සීන් එකක් තියෙන්නෙ.

    එහෙමනම් අදාල වෛද්‍යවරයාට පුලුවන් මාද්‍ය ආයතනට විරුද්ධව නඩු පවරන්න?එහෙම නේද?
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,611
    25,489
    113
    මට ආරංචි වෙච්ච විදිහට බලෙන් ලූප් දාපු සීන් එකක් නෙමේලු. පර්සනල් ප්‍රශ්නෙකට ගේමක් අදින සීන් එකක් තියෙන්නෙ.

    • ආරංචි වෙච්ච විදිහට
    • නෙමේලු
    • අයිසොලේට් වෙච්ච එක ඉන්සිඩන්ට් එකක් ගැන කතා කරන්න මම දැනුවත් නෑ

    :rolleyes: උබට හරියට සිද්දිය ගැන අවබෝදයක්, දැනුමක් නෑ. ඒක උබම පිලිගන්නවා. එකා එකා කියපු පලියට, උබට වටින් ගොඩින් ආරංචි උන විදිහට උබට වත් ශුවර් නැති කරුණු අරගෙන ත්‍රෙඩ් දාලා

    5m23ALx.jpg
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මම දන්න විදිහට ඉස්ලාම් ආගමේ උපත් පාලනය අනුමත කරන්නෙ නෑ. ඒ හින්ද ඒ මිනිස්සුන්ට ඒවා කරන්න යන්නෙ නෑ.

    උඹ කියල තියන දෙයින් තේරෙනවා උඹට උපත් පාලන ක්‍රම ගැන වැඩි අවබෝදයක් නෑ කියල. හැම කෙනාටම හැම පාලනය කරන ක්‍රමේම ගැලපෙන්නෙ නෑ. එක එක්කෙනාගෙ පර්සනල් චොයිස් තියනවා වගේම මනුස්සයගෙන් මනුස්සයට ඒ මෙතඩ් එකේ ප්‍රැක්ටිකලිටි එක වෙනස් වෙනවා. ලූප් එකක් කියල කියන්නෙ වැඩි දැනුම් තේරුම් නැති කෙනෙකුට දෙන්න පුළුවන් හොඳම තාවකාලික උපත් පාලන ක්‍රමේ.

    මම දැක්ක ඊයේ නිව්ස් එකක තිබුන ලාබාල රේප් වික්ටිම් කෙනෙකුගේ අතකට වඳ සැත්කමක් කරලා කියල (Contraceptive implant). ඒකත් තාවකාලික සැලසුම් ක්‍රමයක්. මේ දේවල් ලියන මාද්‍යකාරයන්ට ලියන්න කලින් පවුල් සෞක්‍ය සේවිකාවකගෙන්වත් උපදෙස් අරගන්න තිබුන.

    හරි ඒ ඔක්කොම හරි කියමු
    අයි එහෙනං බලෙන් දෙන්න්වන්නේ හදන්නේ
    මිනිස්සුන්ට බලෙන් අරක කරහන් මේක කරහන් කියන්න ඕනේ නැනේ
    උන්ට පැහැදිලි කරලා කියනව කැමතිනම් කරගනින් කියල කරලා දෙනවා
    බැරි එවුන් ට ගෙදර යවන්න පුලුවන්නෙන්.ඒ

    කොන්ඩම් එකක් කියන්නේ අද කාලේ සැහෙන සරල දෙයක් බන්

    පෙති වලට අතුරු ආබද එනවා කියමු.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,313
    20,698
    113
    Panadura

    එහෙනං මොකක්ද බන් අර දඹුල්ල ඉස්පිරිතාලේ කරලා තියෙන්නේ

    ඔය තාවකාලික ක්‍රමේ අයි සිංහලයට විතරක්
    අනික් ජාතින් ට ඒවා කැප නැද්ද

    මුස්ලිම් එකෙක්ගේ එහෙම ඔහොම බලෙන් රදොගෙන ලූප බයිනම් පොල් ලේල්ලි හරි ගන්න ආව නම් ඩොකගේ හරි නර්ස්ගේ හරි බෙල්ල කපල ඔලුව දෙයි අතට
    ලම්යි හම්බුනාම
    පුළුවන් තරන් තෑගි දෙනවා වගේ.

    ඔක්කොම සිංහල මිනිස්සුන්ට
    අයි ඒ කියල හොයල බැලුවේ නැද්ද උඹ

    කොන්ඩම් කියන්නෙත් හොඳ තාවකාලික උපත් පාලන ක්‍රමයක් නේ
    නැත්තන් පෙති බොන්න පුළුවන්නේ

    මාද්‍ය ලට් වලවල හරි හැරලා පෙන්නන එක ඇත්ත
    එත් මේ වගේ දෙකදී උන්ව කොන් කරන්න ඒපැ
    න්ත්තන් එකෙක්වත් දඹුල්ලේ සීන් දැනගන්නේ නැහැනේ

    :yes: :yes: :yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔය ගැන ආරංචි කරගන්න එකෙක්වත් නැ ඔය පැත්තේ
    ඉන්න එකම එකත් ඉන්නේ කැකිරාවේ.
    දන්නවනම් ඔය ගැන දන්න එකෙක් එප්තේ මොකක්ඩ් ඇත්තටම වෙලා තියෙන්නේ කියල කියහල්ල.
    හෝදිසි කරල හරි :yes::yes:

    වාසනවට අපේ අමම්ට නම් දෙපාරක් සිසේරියන් කරලත් ඔහොම කරන්න කියල කොහෙන්වත් බල කරල නැ

    මේ ලගඳි ආපු අසනීපෙකට නම් ගර්භාෂය අයින් කරා වයසත් හරි නිසා එයාගේ .:dull:
    :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    දෙපාරක් සිසේරියන් කරලා නැවතුනේ නැතුව තුන්වෙනි ළමයෙකුත් හම්බුවෙන්න හිටියනම් අනිවා තුන්වෙනි සීසර් එකත් එක්ක ස්ථිර වඳ සැත්කම කරනවා පුතා. එහෙම නොකලොත් හතර වෙනි ළමයා හම්බුවෙන්න යද්දි ගර්භාශේ පුපුරලා මැරෙන්න පුලුවන්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දෙපාරක් සිසේරියන් කරලා නැවතුනේ නැතුව තුන්වෙනි ළමයෙකුත් හම්බුවෙන්න හිටියනම් අනිවා තුන්වෙනි සීසර් එකත් එක්ක ස්ථිර වඳ සැත්කම කරනවා පුතා. එහෙම නොකලොත් හතර වෙනි ළමයා හම්බුවෙන්න යද්දි ගර්භාශේ පුපුරලා මැරෙන්න පුලුවන්.

    :shocked::shocked::shocked:

    ඒ කියන්නේ සීසර් කලොත් උපරිම ළමයි තුනයි හදන්න පුලුවන්?

    පළවෙනි උපත සීසර් කරලා දේවනි එක නෝමල් කරන්න බැරිද?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    PPIUD - Post Partum Intra Uterine Device ඕකෙන් වෙන්නේ දරුවන් ලැබිම අතර පරතරය හදන එක. අවුරුදු 10 ක් වෙනකන් ගර්භ්හාශේ ඇතුලේ ඕක තියන් ඉන්න පුලුවන්. නමුත් තමාට තව ළමයෙක් හදන්න ඕනේ කියලා හිතුනොත් හිතිච්ච සැණින් ඒ දාපු රෝහලේ වාට්‍ටුවේ ක්ලින්ක් එකට ආව ගමන් ඕක ගලවන්න වෛද්‍යයවරු බැඳී සිටිනවා. ඕකේ විශේශත්වේ ළමයා ඉපදිලා පැය 48 ක් යනකන් ගැබ් ගෙල සම්පූර්ණෙන් වැසිලා නොයන නිසා කිසිදු වේදනාවකින් තොරව ගර්භාෂෙට ඇතුල් කරන්න පුලුවන් වීම. නැත්නම් බබා හම්බුවෙලා සති 6ක් යනකන් ඉන්න ඕනේ පැය 48 පැන්නොත්. ඒ දාගත්තත් දාගෙන සති දෙකකින් හිතුනොත් මේක ගලොගෙන තව ලමයෙක් හදනවා කියලා ඒක ගලවලා අය්න් කරන්න පුලුවන් තත්පර කීපයක් ඇතුලත සහ ඒ සැණින් ආයේ ළමයෙක් හම්බුවෙන්න ගැබ් ගන්න පුලුවන්. කට්ටිය මහ ලොකුවට කියවන උපත් පාලන පෙති , DMPA injection පාවිච්චි කරලා නැවැත්තුවම ගැබ් ගන්න ටික කාලයක් ගියත් IUCD වලින් එහෙම කල් ගත වෙන්නේ නැහැ. ඕක UK වලෛන් දීප ව්‍යාප්තව යන research එකක්. නමුත් ඕක අසාර්ථකයි මොකද ගර්හාෂේ මුල් තත්වෙට පත්වෙද්දි පළමු සති 6 ඇතුලත ඕක ගොඩ දෙනෙකුගේ ඉබේම එලියට එනවා.

    රේප් වෙච්ච ළමයෙකුගේ අතට දැම්මේ Jadel ඒ සම යටින් තැම්පත් කරන පොඩි පටි දෙකක්. අවුරුදු පහක් යනකන් ගැබ් ගන්නේ නැහැ. ඒකෙනුත් ස්ථිර ලෙස වඳ වෙන්නේ නෑ.

    සෞඛ්‍යය අධ්‍යයාපනය ගැන මෙලෝ හසරක් නොදත් ගොට්ටයි පන්දමයි අල්ලලා මීඩියා වලට රිංග ගත්තු පර හැත්තයි, නූගත් පත්තර කාරයොයි. අම්මලා තාත්තලගෙන් රුපියල් 50 කෑලි ඉල්ලගෙන සෝෂල් මීඩියා වලට එන හිඟන පේජ් කාරයොයි කියන මගුල් වලට ‍රැවටිලා ඒක පස්සේ දුවන සිංහල ජාතිය වඳ කරන්න හදනවා කියලා කෑගහන මන්ද බුද්ධිකයෝ සෙට් එකක් ඉන්න රටක් තමයි මේ දකුණු ආසියාවේ අධ්‍යයාපනික කේන්ද්‍රය කරවන්න දඟලන්නේ. අනේ දෙව්දත් නොදිටි මොක් පුර.
     
    ඕක දැමීම අනිවාර්යද? නීතියක් එහෙම මුකුත් තියෙනවද?
     
    පිටරටවල පහක් වෙනකන් යන්න පුලුවන් නමුත් ලංකාවේ එහෙම යන්න තරම් සෞඛ්‍යය ක්ශේත්‍රය දියුණු නැහැ. පළවෙනි එක සීසර් කරලා දෙවනි එක නෝමල් ගන්න පුලුවන් සහ ගන්නවා. එතකොට ගර්භාෂේ පුපුරන්න අවධානමක් තිබ්බත් ඒ අවධානමත් වෛද්‍යයවරුන් අරගෙන trial for vaginal delivery දෙන්නේ සීසර් කලාම ඇතිවෙන සංකූලතා ඊට වඩා ලොවෙත් වැඩි නිසා. සීසර් කරන එකයි ගේමක් නැත්තේ නෝමල් හම්බුවෙන කොට වෙලා යන නිසා වෛද්‍යයවරුන්ටත් හිසරදයක් ළමයා එලියට එනකන්. නමුත් ඒ ඔක්කොම පසෙක ලා නෝමල්ම ගන්නයි හැම වෙලේම ට්‍රයි කරන්නේ.නමුත් උඹ දන්නවද ලංකාවේ ක්ලින්ක් එකක පළමු දරු උපත සීසර් කරපු අම්මා කෙනෙක්ගෙන් පූර්ව ප්‍රසූති කාලයේ ඒකිව්වේ බබා ලැබෙන්න ඉන්න කාලයේ නෝමල් ගන්න කැමතිද ඇහුවොත් 90 % කට වඩා ඇඟට නොදැනී කියන්නේ අපෝ බෑ සීසර් කරන්න කියලා. ඒ වෙලේට කණ පැලෙන්න දෙන්න හිතුනට ඉවසන් ඉන්නේ තොපිට හොඳනම් අපිට මොකෝ කියලයි. ලංකාවේ දැන් ගෑණු හොයන්නේ ලේසිය පහ පහසුවයි වේදනාව විඳින්න අකමැති කමයි. අපේ අම්මලාගේ වගේ අය හිටි කාලේ දැන් ඉවරයි බං.
     
    එහෙම නීතියක් නෑ බං. කැමැත්තෙන් දාන්නේ. පූර්ව ප්‍රසූති කලයේ අහනවා බබා හම්බුනු ගමන් ලූප් එකක් දාන්න කැමතිද කියලා. එහෙම කැමති අයගේ mother card එකේ PPIUD කියලා දම්පාට රවුම් ස්ටිකර් එකක් ගහනවා. ඒක තිබ්බත් බබා ලැබුනට පස්සේ අම්මගෙන් ආයේ අහනවා ලූප් එක දාන්නද කියලා. එපා කිව්වොත් දාන්නේ නෑ. ඔය දඹුල්ලේ සිද්දිය ගැන නම් මම දන්නේ නෑ. සමහර අම්මලා එනවා ළමයි 5 ක් විතර ඉන්න. උන් ගැන කිසිම සැලකිල්ලක් නැහැ. නැත්නම් වෙන එකෙක්ගේ ළමයෙක්, නැත්නම් ඉදිරියට බබාලා හදන්න හොඳ නැති සෞඛ්‍යය තත්ත්වයක් තියෙන වෙනත් උපත් පාලන් ක්‍රම නුසුදුසු, නැත්නම් හදන්නම් වාලේ ළමයි හදන කරුමෙට හිටි නිසා හම්බුනු. ඔය වගේ ගෑණු දෙතුන් දෙනෙක්ට බලෙන් දාන්න හැදුවද දන්නේ නෑ කියලයි මට හිතෙන්නේ. නැතුව මේ කාටවත් පුකේ අමාරුවක් නෑ ඔව්වා බලෙන් දදා යන්න. රේප් කේස් එකේදිනම් බලෙන් දාන්න ඇත්තේ Jadelle එක මොකද රේප් කිව්වට කැමැත්තෙන් 16 ට අඩු කෙනෙක් ලිංගිකව එකතු උනත් රේප් තමයි. එහෙම කිසි ප්‍රොටෙක්ශන් එකක් නැති එකියක්ට බලෙන් දාලා යවනවා තමයි එයාගේ අනාගත ජීවිතය ගැන හිතලා. මොක උනත් වෛද්‍යයවරු අනුන්ගේ පෞද්ගලිකත්වයක් පිටතට එලිකරන්නේ නෑ. හිපොක්‍රොටික් ඕත් එකේ කියලා ප්‍රතිඥාවක් දෙනවා එහම එකකට . ඒ නිසා නින්දා අපහස නිහඩව විඳිනවා ඇරෙන්න ඔව්වා වලට කෑ ගහන්නවත් වග උත්තර බඳින්නවත් කවුරුත් යන්නේ නෑ. මොකද උගත් බුද්ධිමතුන්ගෙයි නූගත් මෝඩයින්ගෙයි වෙනසක් සහ හික්මීමක් කියලා දෙයක් තියෙනවනේ මචං.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පිටරටවල පහක් වෙනකන් යන්න පුලුවන් නමුත් ලංකාවේ එහෙම යන්න තරම් සෞඛ්‍යය ක්ශේත්‍රය දියුණු නැහැ. පළවෙනි එක සීසර් කරලා දෙවනි එක නෝමල් ගන්න පුලුවන් සහ ගන්නවා. එතකොට ගර්භාෂේ පුපුරන්න අවධානමක් තිබ්බත් ඒ අවධානමත් වෛද්‍යයවරුන් අරගෙන trial for vaginal delivery දෙන්නේ සීසර් කලාම ඇතිවෙන සංකූලතා ඊට වඩා ලොවෙත් වැඩි නිසා. සීසර් කරන එකයි ගේමක් නැත්තේ නෝමල් හම්බුවෙන කොට වෙලා යන නිසා වෛද්‍යයවරුන්ටත් හිසරදයක් ළමයා එලියට එනකන්. නමුත් ඒ ඔක්කොම පසෙක ලා නෝමල්ම ගන්නයි හැම වෙලේම ට්‍රයි කරන්නේ.නමුත් උඹ දන්නවද ලංකාවේ ක්ලින්ක් එකක පළමු දරු උපත සීසර් කරපු අම්මා කෙනෙක්ගෙන් පූර්ව ප්‍රසූති කාලයේ ඒකිව්වේ බබා ලැබෙන්න ඉන්න කාලයේ නෝමල් ගන්න කැමතිද ඇහුවොත් 90 % කට වඩා ඇඟට නොදැනී කියන්නේ අපෝ බෑ සීසර් කරන්න කියලා. ඒ වෙලේට කණ පැලෙන්න දෙන්න හිතුනට ඉවසන් ඉන්නේ තොපිට හොඳනම් අපිට මොකෝ කියලයි. ලංකාවේ දැන් ගෑණු හොයන්නේ ලේසිය පහ පහසුවයි වේදනාව විඳින්න අකමැති කමයි. අපේ අම්මලාගේ වගේ අය හිටි කාලේ දැන් ඉවරයි බං.

    අපේ ගෑනුත් හනේ මන්දා බන්.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    PPIUD - Post Partum Intra Uterine Device ඕකෙන් වෙන්නේ දරුවන් ලැබිම අතර පරතරය හදන එක. අවුරුදු 10 ක් වෙනකන් ගර්භ්හාශේ ඇතුලේ ඕක තියන් ඉන්න පුලුවන්. නමුත් තමාට තව ළමයෙක් හදන්න ඕනේ කියලා හිතුනොත් හිතිච්ච සැණින් ඒ දාපු රෝහලේ වාට්‍ටුවේ ක්ලින්ක් එකට ආව ගමන් ඕක ගලවන්න වෛද්‍යයවරු බැඳී සිටිනවා. ඕකේ විශේශත්වේ ළමයා ඉපදිලා පැය 48 ක් යනකන් ගැබ් ගෙල සම්පූර්ණෙන් වැසිලා නොයන නිසා කිසිදු වේදනාවකින් තොරව ගර්භාෂෙට ඇතුල් කරන්න පුලුවන් වීම. නැත්නම් බබා හම්බුවෙලා සති 6ක් යනකන් ඉන්න ඕනේ පැය 48 පැන්නොත්. ඒ දාගත්තත් දාගෙන සති දෙකකින් හිතුනොත් මේක ගලොගෙන තව ලමයෙක් හදනවා කියලා ඒක ගලවලා අය්න් කරන්න පුලුවන් තත්පර කීපයක් ඇතුලත සහ ඒ සැණින් ආයේ ළමයෙක් හම්බුවෙන්න ගැබ් ගන්න පුලුවන්. කට්ටිය මහ ලොකුවට කියවන උපත් පාලන පෙති , DMPA injection පාවිච්චි කරලා නැවැත්තුවම ගැබ් ගන්න ටික කාලයක් ගියත් IUCD වලින් එහෙම කල් ගත වෙන්නේ නැහැ. ඕක UK වලෛන් දීප ව්‍යාප්තව යන research එකක්. නමුත් ඕක අසාර්ථකයි මොකද ගර්හාෂේ මුල් තත්වෙට පත්වෙද්දි පළමු සති 6 ඇතුලත ඕක ගොඩ දෙනෙකුගේ ඉබේම එලියට එනවා.

    රේප් වෙච්ච ළමයෙකුගේ අතට දැම්මේ Jadel ඒ සම යටින් තැම්පත් කරන පොඩි පටි දෙකක්. අවුරුදු පහක් යනකන් ගැබ් ගන්නේ නැහැ. ඒකෙනුත් ස්ථිර ලෙස වඳ වෙන්නේ නෑ.

    සෞඛ්‍යය අධ්‍යයාපනය ගැන මෙලෝ හසරක් නොදත් ගොට්ටයි පන්දමයි අල්ලලා මීඩියා වලට රිංග ගත්තු පර හැත්තයි, නූගත් පත්තර කාරයොයි. අම්මලා තාත්තලගෙන් රුපියල් 50 කෑලි ඉල්ලගෙන සෝෂල් මීඩියා වලට එන හිඟන පේජ් කාරයොයි කියන මගුල් වලට ‍රැවටිලා ඒක පස්සේ දුවන සිංහල ජාතිය වඳ කරන්න හදනවා කියලා කෑගහන මන්ද බුද්ධිකයෝ සෙට් එකක් ඉන්න රටක් තමයි මේ දකුණු ආසියාවේ අධ්‍යයාපනික කේන්ද්‍රය කරවන්න දඟලන්නේ. අනේ දෙව්දත් නොදිටි මොක් පුර.

    පිටරටවල පහක් වෙනකන් යන්න පුලුවන් නමුත් ලංකාවේ එහෙම යන්න තරම් සෞඛ්‍යය ක්ශේත්‍රය දියුණු නැහැ. පළවෙනි එක සීසර් කරලා දෙවනි එක නෝමල් ගන්න පුලුවන් සහ ගන්නවා. එතකොට ගර්භාෂේ පුපුරන්න අවධානමක් තිබ්බත් ඒ අවධානමත් වෛද්‍යයවරුන් අරගෙන trial for vaginal delivery දෙන්නේ සීසර් කලාම ඇතිවෙන සංකූලතා ඊට වඩා ලොවෙත් වැඩි නිසා. සීසර් කරන එකයි ගේමක් නැත්තේ නෝමල් හම්බුවෙන කොට වෙලා යන නිසා වෛද්‍යයවරුන්ටත් හිසරදයක් ළමයා එලියට එනකන්. නමුත් ඒ ඔක්කොම පසෙක ලා නෝමල්ම ගන්නයි හැම වෙලේම ට්‍රයි කරන්නේ.නමුත් උඹ දන්නවද ලංකාවේ ක්ලින්ක් එකක පළමු දරු උපත සීසර් කරපු අම්මා කෙනෙක්ගෙන් පූර්ව ප්‍රසූති කාලයේ ඒකිව්වේ බබා ලැබෙන්න ඉන්න කාලයේ නෝමල් ගන්න කැමතිද ඇහුවොත් 90 % කට වඩා ඇඟට නොදැනී කියන්නේ අපෝ බෑ සීසර් කරන්න කියලා. ඒ වෙලේට කණ පැලෙන්න දෙන්න හිතුනට ඉවසන් ඉන්නේ තොපිට හොඳනම් අපිට මොකෝ කියලයි. ලංකාවේ දැන් ගෑණු හොයන්නේ ලේසිය පහ පහසුවයි වේදනාව විඳින්න අකමැති කමයි. අපේ අම්මලාගේ වගේ අය හිටි කාලේ දැන් ඉවරයි බං.

    ලංකාවේ අයගේ එදිනෙදා සෞක්‍යය ගැන තියන අවබෝධය හරිම අඩුයි. තැන්ක්ස් මචන් මේ ටික පැහැදිලි කරාට.