වඳ සැත්කම්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නෑ.මමනම් කථන්දරේ කියලා දෙනවා.ඒ කරලා කැමතිනම් විතරක් කරනවා.නැත්නම් අතාරිනවා.

    ඉල්ලං කන්න බෑනේ බන්.

    කලහොඳ පස්සෙන් එලවන කාලයක් බන් මේක.

    මටත් එහෙම දාලා යවන්න හිතිච්චා තියෙනවා. නමුත් බලෙන් දාලා නැහැ. මම ගොඩක් දුරට සැක කරන්නේ දඹුල්ලේ වෙලා තියෙන්නේ ඔහොම සීන් එකක් කියලයි. නමුත් ඇත්ත සිද්දිය නම් දන්නේ නැහැ. හොයලා තේරුමකුත් නැහැ.
     
    • Like
    Reactions: upulpdn

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඇයි බන් GMOA එකනේ ලංකාවේ සෞඛ්‍ය සේවයේ ගුණාත්මක භාවය වැඩිකරන්න දඟලන්නේ.ඒකයි

    GMOA එකට වඩා අයිතියක් තියෙන්නේ SLMC එකට. මේ ආණ්ඩුවෙන් දැන් GMOA එකේ බලය අඩු කරලා තියෙන්නේ. ඒ ගැන මීට වඩා කතා කරන්න බෑ. නමුත් ඔය ලූප් කේස් එකට GMOA එකට බැනලා වැඩක් නෑ බං. ගොඩක් මාධ්‍යය වල වෙච්ච දේ නෙමෙයිනේ පෙන්නගෙන දඟලන්නේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොකද බන් නැත්තේ.අපේ පැත්තේ තියෙනවා ඇබෝශන් කරන තැනක්.සෑහෙන ප්‍රසිද්දයි.සමහර දවස් වලට කපල් එනවා මල්ලී මෝ%$%$ මෙඩිකල් සෙන්ටර් එක තියෙන්නේ කොතනද කියලා අහගෙන.අහනකොට දන්නවා මේ යන්නේ ඇබෝශන් එකකට කියලා.

    අන්න ඒවා ගැන ප්‍රසිද්ධ කරපල්ලා අර පංසලට වෙලා භාවනා කරගෙන ඉන්න බැරුව ලූප් දාපුවා හොය හොයා සිවුරත් කරට අරන් යන හාමුදුරුවරුන්ට එව්වා ගැන දැනුවත් කරහල්ලා. නැතුව මේ ලංකාවේ මාතෲ මරණ අනුපාතය අඩු කරලා හරුවන් අතරේ වයස පරතරය මනාව ප්ලෑන් කරන්න දාන ලූප් තහනම් කරලා වැඩක් නෑ බං.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    දෙපාරක් සිසේරියන් කරලා නැවතුනේ නැතුව තුන්වෙනි ළමයෙකුත් හම්බුවෙන්න හිටියනම් අනිවා තුන්වෙනි සීසර් එකත් එක්ක ස්ථිර වඳ සැත්කම කරනවා පුතා. එහෙම නොකලොත් හතර වෙනි ළමයා හම්බුවෙන්න යද්දි ගර්භාශේ පුපුරලා මැරෙන්න පුලුවන්.

    උබ කිව්වත් හරි මම දැන් අම්මගෙන් අහල බැලුව :baffled::baffled:
    අපේ පවුලේ වයස් පරතරය ගොඩක් වැඩියි.

    PPIUD - Post Partum Intra Uterine Device ඕකෙන් වෙන්නේ දරුවන් ලැබිම අතර පරතරය හදන එක. අවුරුදු 10 ක් වෙනකන් ගර්භ්හාශේ ඇතුලේ ඕක තියන් ඉන්න පුලුවන්. නමුත් තමාට තව ළමයෙක් හදන්න ඕනේ කියලා හිතුනොත් හිතිච්ච සැණින් ඒ දාපු රෝහලේ වාට්‍ටුවේ ක්ලින්ක් එකට ආව ගමන් ඕක ගලවන්න වෛද්‍යයවරු බැඳී සිටිනවා. ඕකේ විශේශත්වේ ළමයා ඉපදිලා පැය 48 ක් යනකන් ගැබ් ගෙල සම්පූර්ණෙන් වැසිලා නොයන නිසා කිසිදු වේදනාවකින් තොරව ගර්භාෂෙට ඇතුල් කරන්න පුලුවන් වීම. නැත්නම් බබා හම්බුවෙලා සති 6ක් යනකන් ඉන්න ඕනේ පැය 48 පැන්නොත්. ඒ දාගත්තත් දාගෙන සති දෙකකින් හිතුනොත් මේක ගලොගෙන තව ලමයෙක් හදනවා කියලා ඒක ගලවලා අය්න් කරන්න පුලුවන් තත්පර කීපයක් ඇතුලත සහ ඒ සැණින් ආයේ ළමයෙක් හම්බුවෙන්න ගැබ් ගන්න පුලුවන්. කට්ටිය මහ ලොකුවට කියවන උපත් පාලන පෙති , DMPA injection පාවිච්චි කරලා නැවැත්තුවම ගැබ් ගන්න ටික කාලයක් ගියත් IUCD වලින් එහෙම කල් ගත වෙන්නේ නැහැ. ඕක UK වලෛන් දීප ව්‍යාප්තව යන research එකක්. නමුත් ඕක අසාර්ථකයි මොකද ගර්හාෂේ මුල් තත්වෙට පත්වෙද්දි පළමු සති 6 ඇතුලත ඕක ගොඩ දෙනෙකුගේ ඉබේම එලියට එනවා.

    රේප් වෙච්ච ළමයෙකුගේ අතට දැම්මේ Jadel ඒ සම යටින් තැම්පත් කරන පොඩි පටි දෙකක්. අවුරුදු පහක් යනකන් ගැබ් ගන්නේ නැහැ. ඒකෙනුත් ස්ථිර ලෙස වඳ වෙන්නේ නෑ.

    සෞඛ්‍යය අධ්‍යයාපනය ගැන මෙලෝ හසරක් නොදත් ගොට්ටයි පන්දමයි අල්ලලා මීඩියා වලට රිංග ගත්තු පර හැත්තයි, නූගත් පත්තර කාරයොයි. අම්මලා තාත්තලගෙන් රුපියල් 50 කෑලි ඉල්ලගෙන සෝෂල් මීඩියා වලට එන හිඟන පේජ් කාරයොයි කියන මගුල් වලට ‍රැවටිලා ඒක පස්සේ දුවන සිංහල ජාතිය වඳ කරන්න හදනවා කියලා කෑගහන මන්ද බුද්ධිකයෝ සෙට් එකක් ඉන්න රටක් තමයි මේ දකුණු ආසියාවේ අධ්‍යයාපනික කේන්ද්‍රය කරවන්න දඟලන්නේ. අනේ දෙව්දත් නොදිටි මොක් පුර.

    මේ දේවල් කියල දුන්නට ගොඩක් ස්තුතියි මචන්.
    දැනගෙන හිටියෙත් නැ

    ඔන්න ඕක තමයි බන් මෙච්චර වෙලා මට කියන්න ඕන වෙලා තිබුනෙ. කොහෙද ඉතින් හැමෝටම උඹලට වගේ ලියන්න බෑනේ.

    මේකයි බන් අදකාලේ බොරුකාරයෝ වැඩියි
    හරිහමන් පුද්ගලයෙක් කියන දෙයක් මිසක් වෙන කිසි දෙයක් පිල්ගන්න බ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අන්න ඒවා ගැන ප්‍රසිද්ධ කරපල්ලා අර පංසලට වෙලා භාවනා කරගෙන ඉන්න බැරුව ලූප් දාපුවා හොය හොයා සිවුරත් කරට අරන් යන හාමුදුරුවරුන්ට එව්වා ගැන දැනුවත් කරහල්ලා. නැතුව මේ ලංකාවේ මාතෲ මරණ අනුපාතය අඩු කරලා හරුවන් අතරේ වයස පරතරය මනාව ප්ලෑන් කරන්න දාන ලූප් තහනම් කරලා වැඩක් නෑ බං.

    ඒකට මම හිතන්නේ පොලිටිකල් සපෝර්ට් තියෙනවා.පාරක් දෙපාරක් පොලීසියෙනුත් පැනලා තිබුනා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒකට මම හිතන්නේ පොලිටිකල් සපෝර්ට් තියෙනවා.පාරක් දෙපාරක් පොලීසියෙනුත් පැනලා තිබුනා.

    සතියට 10 ක් විතර එනවා ඇබෝශන් කරගෙන ලේ පෙරාගෙන. ගොඩක් එන්නේ කසාද නොබැන්ද කෙල්ලෝ සහ 80 % ක් එන්නේ ළමයි 2 - 3 න් දෙනා ඉන්න ගෑණු. හිතපන් උන්ට ඔය ලූප් එකක් බලෙන් හරි දම්මලා යැව්වනම් මොකද කියලා. ඊට පස්සේ අපි මහ පාන්දර 2 ට 3 ට ඇහැරලා පුකත් ඉරාගෙන ගෑණිය තියටර් එකට ගෙනල්ලා ERPC- Evacuation of Retained Products of Conception කරලා , IV antibiotics දවස් 3ක් විතර දීලා ගෙදර යවන්න ඕනේ. ඔය ඔක්කොම කරත් ඔය සිවුර උස්සගෙන ලූප් හොයන හාමුදුරුවරු තියා පොලීසියේ මහත්හොරුත් ඔව්වා ගැන දන්නේ නෑ මචං. කියන්නෙත් නෑ.
     
    • Like
    Reactions: sika2

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    පිටරටවල පහක් වෙනකන් යන්න පුලුවන් නමුත් ලංකාවේ එහෙම යන්න තරම් සෞඛ්‍යය ක්ශේත්‍රය දියුණු නැහැ. පළවෙනි එක සීසර් කරලා දෙවනි එක නෝමල් ගන්න පුලුවන් සහ ගන්නවා. එතකොට ගර්භාෂේ පුපුරන්න අවධානමක් තිබ්බත් ඒ අවධානමත් වෛද්‍යයවරුන් අරගෙන trial for vaginal delivery දෙන්නේ සීසර් කලාම ඇතිවෙන සංකූලතා ඊට වඩා ලොවෙත් වැඩි නිසා. සීසර් කරන එකයි ගේමක් නැත්තේ නෝමල් හම්බුවෙන කොට වෙලා යන නිසා වෛද්‍යයවරුන්ටත් හිසරදයක් ළමයා එලියට එනකන්. නමුත් ඒ ඔක්කොම පසෙක ලා නෝමල්ම ගන්නයි හැම වෙලේම ට්‍රයි කරන්නේ.නමුත් උඹ දන්නවද ලංකාවේ ක්ලින්ක් එකක පළමු දරු උපත සීසර් කරපු අම්මා කෙනෙක්ගෙන් පූර්ව ප්‍රසූති කාලයේ ඒකිව්වේ බබා ලැබෙන්න ඉන්න කාලයේ නෝමල් ගන්න කැමතිද ඇහුවොත් 90 % කට වඩා ඇඟට නොදැනී කියන්නේ අපෝ බෑ සීසර් කරන්න කියලා. ඒ වෙලේට කණ පැලෙන්න දෙන්න හිතුනට ඉවසන් ඉන්නේ තොපිට හොඳනම් අපිට මොකෝ කියලයි. ලංකාවේ දැන් ගෑණු හොයන්නේ ලේසිය පහ පහසුවයි වේදනාව විඳින්න අකමැති කමයි. අපේ අම්මලාගේ වගේ අය හිටි කාලේ දැන් ඉවරයි බං.
    ඕකෙ එදා අද කියල වෙනසක් නෑ. සමස්ථයක් විදිහට ලංකාවෙ ගෑනු පට්ටම දුර්වලයි. උඹලගෙ අම්මලගෙ කාලෙ නෝමල් ගන්න ඇත්තෙ සීසර් කිරිල්ලක් ඉස්සර තිබ්බෙ නැති හින්ද. අද උනත් රජයේ හොස්පිටල් වල සීසර් කරන්නෙ නෑ අම්මගෙ කැමැත්තට. එහෙම අම්මගෙ කැමැත්තට සීසර් කරානම් ලංකාවෙ සීසර් රේට් එක 95% විතර වෙනව. වෙන රටවල අනිවාර්යෙන් ප්‍රයිවට් හින්ද චොයිස් එකක් දෙනව. එහෙම වෙලත් එහෙ රේට් එක 30% වගේ. කවුරු මොනා කිව්වත් ඇත්ත ඕකයි. වෙන රටක ගෑනියෙක්ගෙන් අහපන් මොකටද කැමති කියල එයාල බය නැතුව කියන්නෙ නෝමල් හොදයි කියල. ලංකාවෙ ඉන්නෙ අල්පෙනෙත්තක් ඇනුනත් ගම් 7 කට ඇහෙන්න කෑගහන ගෑනු. එහෙම ගෑනුන්ට ප්‍රසූත වේදනාවක් දරනව කියල හිතන්නවත් බෑ. වෙන රටවල ගෑනු අය මාරම ශක්තිමත්.
     
    :rofl::rofl: :lol::lol:
    මම ඒත් මේ බැලුවේ උඹ මොකද පරක්කු කියලා. අනේ මේ උඹේ මේ වලි වලට පැත්තක ඉන්න මාව ඇද ගන්න එපා බං. සිංහල ගෑණුන්ට බැනලා මේකේ උන්ව අවුස්සලා ගන්න ආතල් එක උඹ තනියම ගනින්.

    FYI : මගේ වයස තවම 27යි බං නැතුව මට 65 ක් විතර නැහැ. මගේ අම්මට මම ලැබෙද්දි ලංකාවේ සිසේරියන් සැත්කම කරනවා. නමුත් මං වෙනුවෙන් ඒ වේදනාව අම්මා ඉවසලා විඳලා තියෙනවා.
     
    මට වලි දාගන්න ඕනෙ නෑ මචන්. මට ඕනෙ යථාර්තය පෙන්නන්න විතරයි. මන් බනින්න ඕන තැන බනිනව තමා. මොකද මම හුගක් රටවල අය ආශ්‍රය කරපු කෙනෙක්. හුගක් රටවල ගෑනු අය ගැන මම හොදට දන්නව. උඹ ලංකාවෙ ගෑනුන්ගෙ ඇතුලට අත ඔබ ඔබ ලූප් දදා රස්සාව කරාට මන් ඊට වඩා හුගක් ලෝකෙ ගැන දන්න එකෙක්. උඹ වගේ ලින් මැඩියෙක් නෙමේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මට වලි දාගන්න ඕනෙ නෑ මචන්. මට ඕනෙ යථාර්තය පෙන්නන්න විතරයි. මන් බනින්න ඕන තැන බනිනව තමා. මොකද මම හුගක් රටවල අය ආශ්‍රය කරපු කෙනෙක්. හුගක් රටවල ගෑනු අය ගැන මම හොදට දන්නව. උඹ ලංකාවෙ ගෑනුන්ගෙ ඇතුලට අත ඔබ ඔබ ලූප් දදා රස්සාව කරාට මන් ඊට වඩා හුගක් ලෝකෙ ගැන දන්න එකෙක්. උඹ වගේ ලින් මැඩියෙක් නෙමේ.

    කෝ එදා උඹෙන් අහපු ප්‍රස්නේට උත්තරයක්?

    මම ඉපදිච්ච කාලෙත් සීසර් කරලා තියෙනවා.අපි 03 දෙනෙක්ව අම්මා හදලා තියෙන්නේ සීසර් නොකර.ඒ වගේම අපේ තාත්තා නැතිවෙනකොට මට 11යි.එදා ඉඳන් අපිව හැදුවේ අම්මා.උබ ඔය කියන විදියට ලංකාවේ ගෑනු දුර්වල නෑ.මට පේන විදියට උබට කම්මැලි ගෑනියෙක් හම්බවෙලා තියෙනවා.නැත්නම් ලංකාවේ ගෑනියෙක් නැතිවෙන්නම ඇරලා තියෙනවා.

    එක්කෝ උඹ තාම ඉස්කෝලේ යනවා.:rofl::rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රිදිලාත් රුපියල් 50හේ සිම් විකුන විකුන දන්න දේවල්.... :baffled::baffled::baffled::P

    මහාලොකුවට ත්‍රෙඩ් නොදැම්මට මේ වගේ පොස්ට් 3-4ක් දාපන් උඹේ ක්ෂෙත්‍රයෙන්.. ගොඩක් වටිනව මචන්....:yes: අමුතු ආරුඪයන් කරගත්තු මිනිස්සු පිරිලා.... ෆේස්බුක් පේජ් කරන හුජ්ජ කොල්ලොන්ගේ මතේ තම රටේ මතේ වෙන්නේ අන්තිමට :dull:
     
    අල්පෙනෙත්තක් ඇනුනත් කෑ ගහන ගෑනු ලංකාවෙ ඉන්නෙ. වෙන රටවල ගෑනු අය බබා හම්බවෙද්දිවත් බෙරිහන් දෙන්නෙ නෑ එයාල හරිම සැහැල්ලුවෙන් ඉන්නෙ. මන් කියන්නෙ අත්දැකීමෙන්. මේ ටිකම මදිද ලංකාවෙ ගෑනුන්ගෙ දුර්වලකම පෙන්නන්න. ඒ රටවල ගෑනුන්ට ඕන වැඩක් කරන්න පුලුවන් ශක්තියක් තියනව. හරිම ධෛර්යවන්තයි. වෙන රටක කෙල්ලෙක් ආශ්‍රය කරපු නැති උඹල වගේ ලින් මැඩියන්ට ඉතින් ලංකාවෙ ගෑනු හරි වැඩකාරයො වෙන්න ඇති.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මට වලි දාගන්න ඕනෙ නෑ මචන්. මට ඕනෙ යථාර්තය පෙන්නන්න විතරයි. මන් බනින්න ඕන තැන බනිනව තමා. මොකද මම හුගක් රටවල අය ආශ්‍රය කරපු කෙනෙක්. හුගක් රටවල ගෑනු අය ගැන මම හොදට දන්නව. උඹ ලංකාවෙ ගෑනුන්ගෙ ඇතුලට අත ඔබ ඔබ ලූප් දදා රස්සාව කරාට මන් ඊට වඩා හුගක් ලෝකෙ ගැන දන්න එකෙක්. උඹ වගේ ලින් මැඩියෙක් නෙමේ.

    හා මචං :rofl::rofl::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කෝ එදා උඹෙන් අහපු ප්‍රස්නේට උත්තරයක්?

    මම ඉපදිච්ච කාලෙත් සීසර් කරලා තියෙනවා.අපි 03 දෙනෙක්ව අම්මා හදලා තියෙන්නේ සීසර් නොකර.ඒ වගේම අපේ තාත්තා නැතිවෙනකොට මට 11යි.එදා ඉඳන් අපිව හැදුවේ අම්මා.උබ ඔය කියන විදියට ලංකාවේ ගෑනු දුර්වල නෑ.මට පේන විදියට උබට කම්මැලි ගෑනියෙක් හම්බවෙලා තියෙනවා.නැත්නම් ලංකාවේ ගෑනියෙක් නැතිවෙන්නම ඇරලා තියෙනවා.

    එක්කෝ උඹ තාම ඉස්කෝලේ යනවා.:rofl::rofl:

    ඕකා ඔය කරන්නේ හොනස්ර් කිලර් පාර්ට් ටූ. ඌ කලේ සහ ඒන්ජල් හන්ටර් එකෙන් ලොග් වෙලා කරන්නේ මොකක් හරි සංවාදයක් යන තැනක කමෙන්ට් ඔක්කොම කියවලා ගොඩක් උන් කතා කරන බහුතර මතේට පටහැනිව විරුද්දව කතා කරලා උන්ව අවුස්සලා කමෙන්ට් කියෝලා ආතල් ගන්න එක. මූ කරන්නේ සිංහල ගෑණුන්ට බැන බැන මේකේ උන්ව අවුස්සලා කමෙන්ට් කියෝලා ආතල් ගන්න එක.

    ගොබ්බයන්ට උත්තර දෙන්න වෙලාව නාස්ති කරන්න එපා මචං.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රිදිලාත් රුපියල් 50හේ සිම් විකුන විකුන දන්න දේවල්.... :baffled::baffled::baffled::P

    මහාලොකුවට ත්‍රෙඩ් නොදැම්මට මේ වගේ පොස්ට් 3-4ක් දාපන් උඹේ ක්ෂෙත්‍රයෙන්.. ගොඩක් වටිනව මචන්....:yes: අමුතු ආරුඪයන් කරගත්තු මිනිස්සු පිරිලා.... ෆේස්බුක් පේජ් කරන හුජ්ජ කොල්ලොන්ගේ මතේ තම රටේ මතේ වෙන්නේ අන්තිමට :dull:

    මේකේ කීයක් ඉන්නවද වෛද්‍යය වෘතිකයින් සහ වෛද්‍යය ශිෂ්‍යයින් බං.

    Dath Kimbula
    Dr.NAC
    Sri sampath
    Other Guy
    Harshana007
    sgthilina
    djnick
    sgdr

    etc.

    සියල්ලෝම වගේ ත්‍රෙඩ් නොදාන්නේ ඉන්ටර්නෙට් එකේ බොරු කියවලා තර්ක විතර්ක කරලා ගොන් පාර්ට් දාන උන් මේකේ ඉන්න නිසා.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඕකා ඔය කරන්නේ හොනස්ර් කිලර් පාර්ට් ටූ. ඌ කලේ සහ ඒන්ජල් හන්ටර් එකෙන් ලොග් වෙලා කරන්නේ මොකක් හරි සංවාදයක් යන තැනක කමෙන්ට් ඔක්කොම කියවලා ගොඩක් උන් කතා කරන බහුතර මතේට පටහැනිව විරුද්දව කතා කරලා උන්ව අවුස්සලා කමෙන්ට් කියෝලා ආතල් ගන්න එක. මූ කරන්නේ සිංහල ගෑණුන්ට බැන බැන මේකේ උන්ව අවුස්සලා කමෙන්ට් කියෝලා ආතල් ගන්න එක.

    ගොබ්බයන්ට උත්තර දෙන්න වෙලාව නාස්ති කරන්න එපා මචං.
    ප්‍රතිවාදියගෙ තර්ක වලට විරුද්ධව කතා කරන්නෙ නැතුව ඔය වගේ ගොන් කතා වලට කියන්නෙ බංකොලොත් පැටිකිරි තර්ක කියල.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෙහෙ ගෑණු එක්ක රට ගෑණු මොකට කම්පෙයර් කරනවද.... උන්ගේ ජාන එහේ හැටියට
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේකේ කීයක් ඉන්නවද වෛද්‍යය වෘතිකයින් සහ වෛද්‍යය ශිෂ්‍යයින් බං.

    Dath Kimbula
    Dr.NAC
    Sri sampath
    Other Guy
    Harshana007
    sgthilina
    djnick
    sgdr

    etc.

    සියල්ලෝම වගේ ත්‍රෙඩ් නොදාන්නේ ඉන්ටර්නෙට් එකේ බොරු කියවලා තර්ක විතර්ක කරලා ගොන් පාර්ට් දාන උන් මේකේ ඉන්න නිසා.

    Other Guy :rolleyes: nea neda?

    nick ehew ekekda? danne nea. ara ekek kipila innawa mama nickwa quote kala kiyala ...

    මේකේ ප්‍රොෆෙශන් එළියට දාන්නෙ නැති අයත් තව ඇති... එළ එළ
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේකේ කීයක් ඉන්නවද වෛද්‍යය වෘතිකයින් සහ වෛද්‍යය ශිෂ්‍යයින් බං.

    Dath Kimbula
    Dr.NAC
    Sri sampath
    Other Guy
    Harshana007
    sgthilina
    djnick
    sgdr

    etc.

    සියල්ලෝම වගේ ත්‍රෙඩ් නොදාන්නේ ඉන්ටර්නෙට් එකේ බොරු කියවලා තර්ක විතර්ක කරලා ගොන් පාර්ට් දාන උන් මේකේ ඉන්න නිසා.

    මෙච්චර උන් ඉන්නවා කියලා දන්නේ නෑනේ.