නෑ.මමනම් කථන්දරේ කියලා දෙනවා.ඒ කරලා කැමතිනම් විතරක් කරනවා.නැත්නම් අතාරිනවා.
ඉල්ලං කන්න බෑනේ බන්.
කලහොඳ පස්සෙන් එලවන කාලයක් බන් මේක.
මටත් එහෙම දාලා යවන්න හිතිච්චා තියෙනවා. නමුත් බලෙන් දාලා නැහැ. මම ගොඩක් දුරට සැක කරන්නේ දඹුල්ලේ වෙලා තියෙන්නේ ඔහොම සීන් එකක් කියලයි. නමුත් ඇත්ත සිද්දිය නම් දන්නේ නැහැ. හොයලා තේරුමකුත් නැහැ.




අමුතු ආරුඪයන් කරගත්තු මිනිස්සු පිරිලා.... ෆේස්බුක් පේජ් කරන හුජ්ජ කොල්ලොන්ගේ මතේ තම රටේ මතේ වෙන්නේ අන්තිමට 
nea neda?