ඕවා ඔහොම තමා බන්... එක ත්‍රෙඩ් එකක පොඩ්ඩක් ඇදුනා.. අර හ් හ් එකා තරම් වලි ගියේ නෑ.. ඌත් ඩොකෙක් ද කොහෙද නේද... එක්ස්පෝස් උනානේ![]()
ඌ එක්ස්පෝස් උන බවක් දන්නේ නෑ බන්.නාහෙට නාහන කාලෙනේ බන්.
ඕවා ඔහොම තමා බන්... එක ත්‍රෙඩ් එකක පොඩ්ඩක් ඇදුනා.. අර හ් හ් එකා තරම් වලි ගියේ නෑ.. ඌත් ඩොකෙක් ද කොහෙද නේද... එක්ස්පෝස් උනානේ![]()
නෑහ්. ඔය චරිත් කියලා කට්ටිය එක්ස්පෝස් කරගෙන දඟලන්නේ වෙන එකෙක්ව බං. චරිත් මෙඩිකල් ෆීල්ඩ් වලට සම්බන්දයක් ලොවෙත් නැහැ.
දැන් මම පොඩ්ඩ්ක් පරිනත වෙලා වෙන්න ඇති බං. වලි දාගන්න හිතෙන්නේ නෑ ඉස්සර වගේ. මොකෙක් හරි බැන්නත් දැන් ගණන් නොගන්න තැනට ඇවිල්ලා.
sweet memories සිංහලයෝ 
නෑහ්. ඔය චරිත් කියලා කට්ටිය එක්ස්පෝස් කරගෙන දඟලන්නේ වෙන එකෙක්ව බං. චරිත් මෙඩිකල් ෆීල්ඩ් වලට සම්බන්දයක් ලොවෙත් නැහැ.

වැඩක් නෑනේ? දැන් උඹ කියපු එක දෙයක්වත් මාකට් කරන්න පුළුවන් නිව්ස්ද? නෑනේ? වැදගත් නිව්ස් තමයි ඒත් මාකට් කරන්න බැනේ.....දැන් ඕවට ආධාර දීපු උන් දන්නවා නම් මෙහෙ විජාතික කුමන්ත්‍රණකාරයෝ වඳ බෙහෙත් පොවනවා කියනවා කියල ආය මේ පැත්ත හැරිලාවත් බලයිද?
weekends විතරයි බං විවේකයක් තියෙන්නේ....සමහර සතිවල ඒකත් නැහැ![]()
මම දැක්කා ඕක fb එකේ පොඩ්ඩක් එලියට ඇවිල්ලා FIGO එක ගැන එහෙම. දැන් කියන්නේ සිංහලයෝ වඳ කරන්න UK වලින් සල්ලි පොම්ප කරනවා කියලයි. ඒකේ පට්ට ආතල් හිනා කාලා මැරෙන කමෙන්ට් ටිකක් තිබ්බා. ලංකාවේ සාක්ෂරතාවේ ඉහලයි කියලා කිව්වට ඇත්තටම හිතුනේ නම් අනික් පැත්ත බං ඒව දැක්කම.
චරිත් නර්ස් කෙනෙක් නේද?

ඒ කාලේ තමයි කාලේsweet memories සිංහලයෝ
![]()
නෑ ඌ මෙඩිකල් ෆීල්ඩ් එකට සම්බන්ධයක් නෑ බං. මෙහෙ උන් චරිත් කියලා එක්ස්පෝස් කරගෙන දඟලපු කෙනා කොහෙ හරි තැනක MOH - Medical Officer of Health ඒ කිව්වෙත් ඩොක්ටර් කෙනෙක්ම තමයි. Midwives ලා PHI ලා ඉන්න තැන ප්‍රධාන ඩොක්ටර්. ඌට අර අරුණ47 කියන ගොබ්බයා ඇටෙන්ඩන් ගගා කියෙව්වට ඌ MOH කියන පෝස්ට් එක දැනග්ටල්ල ඉස්කෝලෙකට ගොඩවෙච්ච එකෙක් නෙමෙයි මං හිතන්නේ.

එහෙනං මොකක්ද බන් අර දඹුල්ල ඉස්පිරිතාලේ කරලා තියෙන්නේ
ඔය තාවකාලික ක්‍රමේ අයි සිංහලයට විතරක්
අනික් ජාතින් ට ඒවා කැප නැද්ද
කොන්ඩම් කියන්නෙත් හොඳ තාවකාලික උපත් පාලන ක්‍රමයක් නේ
නැත්තන් පෙති බොන්න පුළුවන්නේ
මාද්‍ය ලට් වලවල හරි හැරලා පෙන්නන එක ඇත්ත
එත් මේ වගේ දෙකදී උන්ව කොන් කරන්න ඒපැ
න්ත්තන් එකෙක්වත් දඹුල්ලේ සීන් දැනගන්නේ නැහැනේ
කටවහගෙන ඉන්දපන්කෝ![]()

සිරාවට. ඕන කුණුහරුපයක් නතින්. රෑ 2-3 වෙනකන් ඇහැරගෙන මරාගන්නවා. දැන් මතක් උනේ හැංකොක්ගේ සීන් එකෙන්. මේකේ "බිංදු" කියලත් ඩොක්ටර් කෙනෙක් හිටියා. හැන්කෝක් එක්ක වලි කාලේ ඌනේ කොකාව සැනසුවේ.
උඹ නම් පුටේ ඔය පලවෙනි account එක නෙවෙයිනැද්ද කියපන්?
![]()
පව් යකෝ අර කොහෙවත් ඉන්න එකෙකුයි උගේ ගෑණියි බැණුම් අහනවා හැමදාම ඇටෙන්ඩනුයි කොට බඩුවයි කියලා වලියක් ගිහින් අරූ මැද්දට පැනලා හ් හ් ගාපු ගමන්.![]()

අපේ උන්ට කිසි දෙයක් කරන්න හොඳ නෑ බං.....![]()
ප්‍රභාකරන්ම කියලා තියෙනානේ බං ඔය ගැන. සිංහලයට දෙයක් මතක සතියයි කිසි දෙයක වටිනා කමක් නැහැ කියලා.