වඳ සැත්කම්

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕවා ඔහොම තමා බන්... එක ත්‍රෙඩ් එකක පොඩ්ඩක් ඇදුනා.. අර හ් හ් එකා තරම් වලි ගියේ නෑ.. ඌත් ඩොකෙක් ද කොහෙද නේද... එක්ස්පෝස් උනානේ:rolleyes:

    ඌ එක්ස්පෝස් උන බවක් දන්නේ නෑ බන්.නාහෙට නාහන කාලෙනේ බන්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නෑහ්. ඔය චරිත් කියලා කට්ටිය එක්ස්පෝස් කරගෙන දඟලන්නේ වෙන එකෙක්ව බං. චරිත් මෙඩිකල් ෆීල්ඩ් වලට සම්බන්දයක් ලොවෙත් නැහැ.

    චරිත් නර්ස් කෙනෙක් නේද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් මම පොඩ්ඩ්ක් පරිනත වෙලා වෙන්න ඇති බං. වලි දාගන්න හිතෙන්නේ නෑ ඉස්සර වගේ. මොකෙක් හරි බැන්නත් දැන් ගණන් නොගන්න තැනට ඇවිල්ලා.

    ඒ කාලේ තමයි කාලේ :lol: sweet memories සිංහලයෝ :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නෑහ්. ඔය චරිත් කියලා කට්ටිය එක්ස්පෝස් කරගෙන දඟලන්නේ වෙන එකෙක්ව බං. චරිත් මෙඩිකල් ෆීල්ඩ් වලට සම්බන්දයක් ලොවෙත් නැහැ.

    කටවහගෙන ඉන්දපන්කෝ :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    වැඩක් නෑනේ? දැන් උඹ කියපු එක දෙයක්වත් මාකට් කරන්න පුළුවන් නිව්ස්ද? නෑනේ? වැදගත් නිව්ස් තමයි ඒත් මාකට් කරන්න බැනේ.....දැන් ඕවට ආධාර දීපු උන් දන්නවා නම් මෙහෙ විජාතික කුමන්ත්‍රණකාරයෝ වඳ බෙහෙත් පොවනවා කියනවා කියල ආය මේ පැත්ත හැරිලාවත් බලයිද?:dull:

    weekends විතරයි බං විවේකයක් තියෙන්නේ....සමහර සතිවල ඒකත් නැහැ :dull:

    මම දැක්කා ඕක fb එකේ පොඩ්ඩක් එලියට ඇවිල්ලා FIGO එක ගැන එහෙම. දැන් කියන්නේ සිංහලයෝ වඳ කරන්න UK වලින් සල්ලි පොම්ප කරනවා කියලයි. ඒකේ පට්ට ආතල් හිනා කාලා මැරෙන කමෙන්ට් ටිකක් තිබ්බා. ලංකාවේ සාක්ෂරතාවේ ඉහලයි කියලා කිව්වට ඇත්තටම හිතුනේ නම් අනික් පැත්ත බං ඒව දැක්කම.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    හිටපන් මම එකක් එවන්න...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    චරිත් නර්ස් කෙනෙක් නේද?

    නෑ ඌ මෙඩිකල් ෆීල්ඩ් එකට සම්බන්ධයක් නෑ බං. මෙහෙ උන් චරිත් කියලා එක්ස්පෝස් කරගෙන දඟලපු කෙනා කොහෙ හරි තැනක MOH - Medical Officer of Health ඒ කිව්වෙත් ඩොක්ටර් කෙනෙක්ම තමයි. Midwives ලා PHI ලා ඉන්න තැන ප්‍රධාන ඩොක්ටර්. ඌට අර අරුණ47 කියන ගොබ්බයා ඇටෙන්ඩන් ගගා කියෙව්වට ඌ MOH කියන පෝස්ට් එක දැනග්ටල්ල ඉස්කෝලෙකට ගොඩවෙච්ච එකෙක් නෙමෙයි මං හිතන්නේ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම දැක්කා ඕක fb එකේ පොඩ්ඩක් එලියට ඇවිල්ලා FIGO එක ගැන එහෙම. දැන් කියන්නේ සිංහලයෝ වඳ කරන්න UK වලින් සල්ලි පොම්ප කරනවා කියලයි. ඒකේ පට්ට ආතල් හිනා කාලා මැරෙන කමෙන්ට් ටිකක් තිබ්බා. ලංකාවේ සාක්ෂරතාවේ ඉහලයි කියලා කිව්වට ඇත්තටම හිතුනේ නම් අනික් පැත්ත බං ඒව දැක්කම.

    අපේ උන්ට කිසි දෙයක් කරන්න හොඳ නෑ බං.....:dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒ කාලේ තමයි කාලේ :lol: sweet memories සිංහලයෝ :(

    සිරාවට. ඕන කුණුහරුපයක් නතින්. රෑ 2-3 වෙනකන් ඇහැරගෙන මරාගන්නවා. දැන් මතක් උනේ හැංකොක්ගේ සීන් එකෙන්. මේකේ "බිංදු" කියලත් ඩොක්ටර් කෙනෙක් හිටියා. හැන්කෝක් එක්ක වලි කාලේ ඌනේ කොකාව සැනසුවේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නෑ ඌ මෙඩිකල් ෆීල්ඩ් එකට සම්බන්ධයක් නෑ බං. මෙහෙ උන් චරිත් කියලා එක්ස්පෝස් කරගෙන දඟලපු කෙනා කොහෙ හරි තැනක MOH - Medical Officer of Health ඒ කිව්වෙත් ඩොක්ටර් කෙනෙක්ම තමයි. Midwives ලා PHI ලා ඉන්න තැන ප්‍රධාන ඩොක්ටර්. ඌට අර අරුණ47 කියන ගොබ්බයා ඇටෙන්ඩන් ගගා කියෙව්වට ඌ MOH කියන පෝස්ට් එක දැනග්ටල්ල ඉස්කෝලෙකට ගොඩවෙච්ච එකෙක් නෙමෙයි මං හිතන්නේ.

    වලි ලෝකයක් ඉස්සර... ජන්ගි ත්‍රෙඩ් වල නෙවෙයි කට්ටිය හිටියෙ දැන් වගේ:dull:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    එහෙනං මොකක්ද බන් අර දඹුල්ල ඉස්පිරිතාලේ කරලා තියෙන්නේ

    ඔය තාවකාලික ක්‍රමේ අයි සිංහලයට විතරක්
    අනික් ජාතින් ට ඒවා කැප නැද්ද

    කොන්ඩම් කියන්නෙත් හොඳ තාවකාලික උපත් පාලන ක්‍රමයක් නේ
    නැත්තන් පෙති බොන්න පුළුවන්නේ

    මාද්‍ය ලට් වලවල හරි හැරලා පෙන්නන එක ඇත්ත
    එත් මේ වගේ දෙකදී උන්ව කොන් කරන්න ඒපැ
    න්ත්තන් එකෙක්වත් දඹුල්ලේ සීන් දැනගන්නේ නැහැනේ

    media එකෙන් පෙන්නුවේ වඳ කළා කියලා
    තාවකාලික කතාවක් කිවේ නැනේ
    උපත් පාලන ක්‍රමයක් කියල දෙන්න මිස බලෙන් කරන්න කාටවත් බෑ
    එත් ඕකත් වඳ සැත්කම වගේද දාන්නේ නැනේ බන්
    මචන් ඕවා කියන පමාව විස්වාස කරන්න එපා
    වඳ සැත්කම් කියලා දාන්න පුලුවන්ද උන්ට?
    එත් දැම්මේ නැද්ද?
    ඒ හින්ද කියන්න කලින් හොයල බලමු
    මම ඇත්තටම සිංහල උන්ටද කලේ එනම මනං දාන්නේ නැ
    දාන්නේ තාවකාලික එකක් කියලා
    අනික බන් හැමදේම හැම එකටම හරියන්නේ නෑ
    එහෙම පෙති බොන එක හොදයි කියලද උබ හිතන්නේ
    එතන මොන හරි උනාද නැද්ද දාන්නේ නෑ
    එත් හොයල බලල කියන එක වටිනවා
    වඳ සැත්කම තාවකාලික උපත් පාලන එකක් කියලා දැනගත්තාම
    media වල තත්ත්වේ තේරුනා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කටවහගෙන ඉන්දපන්කෝ :rofl:

    පව් යකෝ අර කොහෙවත් ඉන්න එකෙකුයි උගේ ගෑණියි බැණුම් අහනවා හැමදාම ඇටෙන්ඩනුයි කොට බඩුවයි කියලා වලියක් ගිහින් අරූ මැද්දට පැනලා හ් හ් ගාපු ගමන්. :rofl::dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සිරාවට. ඕන කුණුහරුපයක් නතින්. රෑ 2-3 වෙනකන් ඇහැරගෙන මරාගන්නවා. දැන් මතක් උනේ හැංකොක්ගේ සීන් එකෙන්. මේකේ "බිංදු" කියලත් ඩොක්ටර් කෙනෙක් හිටියා. හැන්කෝක් එක්ක වලි කාලේ ඌනේ කොකාව සැනසුවේ.

    ඔව් බිංදුවා....කොළයක පිනිබිඳු ප්‍රොෆයිල් පික් එක දාගෙන හිටපු බිංදුනේ......හොඳ එකෙක් ඌත් හැබැයි.....මෑතකදිත් ත්‍රෙඩ් එකක දැක්කද කොහෙද බුවාව
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පව් යකෝ අර කොහෙවත් ඉන්න එකෙකුයි උගේ ගෑණියි බැණුම් අහනවා හැමදාම ඇටෙන්ඩනුයි කොට බඩුවයි කියලා වලියක් ගිහින් අරූ මැද්දට පැනලා හ් හ් ගාපු ගමන්. :rofl::dull:

    සිරාවට ෆොටෝ පවා දාගෙන ඒ කෙල්ලට මේකේ උන් කතා හැදුවේ :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපේ උන්ට කිසි දෙයක් කරන්න හොඳ නෑ බං.....:dull:

    :yes: ප්‍රභාකරන්ම කියලා තියෙනානේ බං ඔය ගැන. සිංහලයට දෙයක් මතක සතියයි කිසි දෙයක වටිනා කමක් නැහැ කියලා.