වඳ සැත්කම්

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතින් ඌ නෑ කිවම
    මම කියන්නද නෑ ඒ උබම තමා කියලා :no:

    මට කියපන් අර අද ගයියා මෙඩ්ඩෙක්ද කියලා.. මට ඌව හම්බවෙලා තියේ:angry:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උඹත් කියලා තිබ්බනේ දඹුල්ලේ සීන් එක ගැන දන්නේ නෑ කියලා
    උඹලා විස්තරේ හරියට දන්නේ නැත්තම් බොරු කතා නොකියා ඉදිල්ලා
    නැත්තම් උඹලත් කරන්නේ පත්තර කාරයා කරන වැඩේමනේ හොයන්නේ බලන්නේ නැතුව
    මට දැන් මෙතන ඉන්න දොස්තරලා එකෙක් හරි කියලා දීපල්ලකෝ
    ඔය කරන මගුලක් බලෙන් කරන්නේ ඇයි කියලා?
    ඇයි උන්ව ඒක නොකලා කියලා ටිකට් නොකපන්නේ?
    මෙතන උඹලා කියනවට වඩා දෙයක් තියෙනවා

    :baffled::baffled::baffled::baffled:

    :yes::yes::yes:
    ඇත්ත හොයලා මිසක් මික් කියන්න හොඳ නැ :yes::yes:
    පත්තරේ කියවපු උන් නෙමෙයි දාන්න එකෙක් කියහල්ල බලන්න
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :rolleyes: උගේ හැසිරීමෙන් තේරුම් ගන්න ඕන දෙයක් දරුවා ඒක.

    මේකේ යකෝ cardiologistලත් ඉන්නේ මොංගල් උන් වගේ :P:P:P:P
    එහෙම එකේ කොහොමද බන් ඕවා හොයාගන්නේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    යකෝ දන්නවා නම්, මම අහනවද ඕයි. හෙමදේම දන්න එකා වගේ ඉන්න මම .. මෙහෙම උඹලගෙන් අහන එක මට අපහාසයක්!!! ඒත් ඇහුවේ දන්නේ නැති හින්දා:angry::no:

    පොඩ්ඩක් හිටපන්.
    උබ ඇම්ස්ටර්ඩෑම් ගිහින් තියෙනවද?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹත් කියලා තිබ්බනේ දඹුල්ලේ සීන් එක ගැන දන්නේ නෑ කියලා
    උඹලා විස්තරේ හරියට දන්නේ නැත්තම් බොරු කතා නොකියා ඉදිල්ලා
    නැත්තම් උඹලත් කරන්නේ පත්තර කාරයා කරන වැඩේමනේ හොයන්නේ බලන්නේ නැතුව
    මට දැන් මෙතන ඉන්න දොස්තරලා එකෙක් හරි කියලා දීපල්ලකෝ
    ඔය කරන මගුලක් බලෙන් කරන්නේ ඇයි කියලා?
    ඇයි උන්ව ඒක නොකලා කියලා ටිකට් නොකපන්නේ?
    මෙතන උඹලා කියනවට වඩා දෙයක් තියෙනවා

    :baffled::baffled::baffled::baffled:

    උඹත් හරියට තර්ක කරන්න හදන්නේ බං අර ගෑණියෙක් ඩෙංගුවලට 20 ක් අල්ලගෙන ගස් ලබු කොළ ඉස්ම පොවල ඒකෙන් 12 ස් දෙනෙකුගේ රුධිර පට්ටිකා වැඩි උනා ඒ නිසා ඩෙංගු වලට ගස්ලබු කොළ පොවන්න වගේ කතාවක්ගේ බං. ගෑණු දෙතුන් දෙනෙක් බලෙන් දානවා කියලා මීඩියා වලට කිව්වම එව්වා 100% ක් විශ්වාස කරන තත්වෙට ඇවිත්නේ මෙතන "බලෙන්" කියන වචනේ භාවිතා කරලා තියෙන්නේ. මමත් වැඩකරන්නේ ලංකාවේ කොහේහෝ එවැනි වාට්‍ටුවක සහ අපේ එකේ කාටවත් බලෙන් දාලත් නෑ දාන්නෙත් නෑ. ත්‍රෙඩ් එකේ මම කියවපු ටික කියෝලා වරෙන්. බලෙන් දැම්මනම් දාන්න ඇත්තේ මොන වගේ අවස්ථාවන් වලදිද කියලා මම පොඩි උදාහරණ ටිකක් කියලා තියෙනවා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් දැන් ඉන්නේ ශනුද්‍රිගේ ජංගි තම්බලා වතුර බොන්න හදන උනුයි, ඔ‍ෆිස් එකේ කෙල්ලෙක්ගේ පෑන්ටි දාරේ දැක්කා කියලා ත්‍රෙඩ් දාන උනුයි සහ ඒ වටේ හැදිච්ච සෙට් එකක්නේ බං.
    :baffled::baffled::baffled:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    පොඩ්ඩක් හිටපන්.
    උබ ඇම්ස්ටර්ඩෑම් ගිහින් තියෙනවද?

    :nerd: තො හිතුවද මම ලංදේසි කියල..

    නෑ බං:oo: යුරෝපියන් කන්ට්‍රීස් වලට ගිහින් නෑ :no:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    :nerd: තො හිතුවද මම ලංදේසි කියල..

    නෑ බං:oo: යුරෝපියන් කන්ට්‍රීස් වලට ගිහින් නෑ :no:

    මොකද්ද බන් මේ කතාවේ Amsterdam සම්බන්දෙ? සමහරවිට ඌ අදහස් කරන්න ඇත්තෙ වෙන එකක්. උඹල දැන් දැන් කතා කරන ඒවානම් මට තේරෙන්නෙ නෑ. උඹල ඉස්සර ඉඳන් දන්න අඳුරන එවුන්ද?
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    මේකේ යකෝ cardiologistලත් ඉන්නේ මොංගල් උන් වගේ :P:P:P:P
    එහෙම එකේ කොහොමද බන් ඕවා හොයාගන්නේ

    :baffled: අත්දැකීම තියෙන්න ඕනේ.:yes:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උඹත් හරියට තර්ක කරන්න හදන්නේ බං අර ගෑණියෙක් ඩෙංගුවලට 20 ක් අල්ලගෙන ගස් ලබු කොළ ඉස්ම පොවල ඒකෙන් 12 ස් දෙනෙකුගේ රුධිර පට්ටිකා වැඩි උනා ඒ නිසා ඩෙංගු වලට ගස්ලබු කොළ පොවන්න වගේ කතාවක්ගේ බං. ගෑණු දෙතුන් දෙනෙක් බලෙන් දානවා කියලා මීඩියා වලට කිව්වම එව්වා 100% ක් විශ්වාස කරන තත්වෙට ඇවිත්නේ මෙතන "බලෙන්" කියන වචනේ භාවිතා කරලා තියෙන්නේ. මමත් වැඩකරන්නේ ලංකාවේ කොහේහෝ එවැනි වාට්‍ටුවක සහ අපේ එකේ කාටවත් බලෙන් දාලත් නෑ දාන්නෙත් නෑ. ත්‍රෙඩ් එකේ මම කියවපු ටික කියෝලා වරෙන්. බලෙන් දැම්මනම් දාන්න ඇත්තේ මොන වගේ අවස්ථාවන් වලදිද කියලා මම පොඩි උදාහරණ ටිකක් කියලා තියෙනවා.

    උඹගෙ රිප්ලයිස් මාර ඉෆෙක්ටිව් බන්. මාත් ඉගෙන ගන්න ඕන නියුක්ලියර් ඔප්ෂන් එක පාවිච්චි කරන්න. උඹල සෝෂල් මීඩියා වල ඉඳලමද කොහෙද ගොඩක් දේවල් දන්නවා.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ෆොටෝ වත් දැකලා නැද්ද නෙට් එකෙන් අම්ස්ටර්දම් වල?:P

    :baffled: විකාර කරන්න එපා ඔයි.. මම ලොල් සීන්. මම එන්නේ ආතල් ගන්න.

    උබලා කටද මාව ජෝඩු කරන්නේ:baffled:

    ඈස් අයි සෙඩ් බ්ෆෝර්-- හැමදේම දන්න එකා ව්ගේ ඉන්න මට මෙහෙම අහන එක අපහාසයක්. ඒත් උඹලගේ ආතල් එක කඩන්න ඕන නැති හින්දා මාත් කමෙන්ට් කරන්නේ.

    උඹලා කියන කිසි දෙයක් මට සම්බන්ධ නෑ බං
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹගෙ රිප්ලයිස් මාර ඉෆෙක්ටිව් බන්. මාත් ඉගෙන ගන්න ඕන නියුක්ලියර් ඔප්ෂන් එක පාවිච්චි කරන්න. උඹල සෝෂල් මීඩියා වල ඉඳලමද කොහෙද ගොඩක් දේවල් දන්නවා.

    janmenuth yamak thiyenna oone... :P
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    media එකෙන් පෙන්නුවේ වඳ කළා කියලා
    තාවකාලික කතාවක් කිවේ නැනේ
    උපත් පාලන ක්‍රමයක් කියල දෙන්න මිස බලෙන් කරන්න කාටවත් බෑ
    එත් ඕකත් වඳ සැත්කම වගේද දාන්නේ නැනේ බන්
    මචන් ඕවා කියන පමාව විස්වාස කරන්න එපා
    වඳ සැත්කම් කියලා දාන්න පුලුවන්ද උන්ට?
    එත් දැම්මේ නැද්ද?
    ඒ හින්ද කියන්න කලින් හොයල බලමු
    මම ඇත්තටම සිංහල උන්ටද කලේ එනම මනං දාන්නේ නැ
    දාන්නේ තාවකාලික එකක් කියලා
    අනික බන් හැමදේම හැම එකටම හරියන්නේ නෑ
    එහෙම පෙති බොන එක හොදයි කියලද උබ හිතන්නේ
    එතන මොන හරි උනාද නැද්ද දාන්නේ නෑ
    එත් හොයල බලල කියන එක වටිනවා
    වඳ සැත්කම තාවකාලික උපත් පාලන එකක් කියලා දැනගත්තාම
    media වල තත්ත්වේ තේරුනා [/B][/SIZE]

    media වල කිවුව එකම නෙමේ බන් ඇහුවේ.,
    media එවුන් අතින් දාල නේ කියන්නේ ටිකක්
    දන්නේ නැ මොකක්ද හරියටම වුනේ කියල.එතන

    රිදිලා කිවුව ටිකෙන් තම එකේ විද්‍යාත්මක පැත්තත් දැනගත්ත්හේ

    බලෙන් වුඅන්ද නැද්ද කියල ඉතින් හරියටම දන්නේ නැ
    කවුරුහරි එහෙ ඉන්න මනුස්සයෙක් ගෙන් දැනගන්න තිබ්බ අදුරන්වනම්

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මොකද්ද බන් මේ කතාවේ Amsterdam සම්බන්දෙ? සමහරවිට ඌ අදහස් කරන්න ඇත්තෙ වෙන එකක්. උඹල දැන් දැන් කතා කරන ඒවානම් මට තේරෙන්නෙ නෑ. උඹල ඉස්සර ඉඳන් දන්න අඳුරන එවුන්ද?

    නෑ බන් මම බැලුවේ මූ ඇමසියා හරි ඇන්ටිබීබීඇස් හරිද කියලා
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    ඒක නෙමෙයි ඕයි, :rofl:
    තිස්සමහාරාමේ කෙලගෙන නේ.. අරංචි නැද්ද:P:P