ඉතින් ඌ නෑ කිවම
මම කියන්නද නෑ ඒ උබම තමා කියලා![]()
මට කියපන් අර අද ගයියා මෙඩ්ඩෙක්ද කියලා.. මට ඌව හම්බවෙලා තියේ

ඉතින් ඌ නෑ කිවම
මම කියන්නද නෑ ඒ උබම තමා කියලා![]()

උඹත් කියලා තිබ්බනේ දඹුල්ලේ සීන් එක ගැන දන්නේ නෑ කියලා
උඹලා විස්තරේ හරියට දන්නේ නැත්තම් බොරු කතා නොකියා ඉදිල්ලා
නැත්තම් උඹලත් කරන්නේ පත්තර කාරයා කරන වැඩේමනේ හොයන්නේ බලන්නේ නැතුව
මට දැන් මෙතන ඉන්න දොස්තරලා එකෙක් හරි කියලා දීපල්ලකෝ
ඔය කරන මගුලක් බලෙන් කරන්නේ ඇයි කියලා?
ඇයි උන්ව ඒක නොකලා කියලා ටිකට් නොකපන්නේ?
මෙතන උඹලා කියනවට වඩා දෙයක් තියෙනවා





උගේ හැසිරීමෙන් තේරුම් ගන්න ඕන දෙයක් දරුවා ඒක.




යකෝ දන්නවා නම්, මම අහනවද ඕයි. හෙමදේම දන්න එකා වගේ ඉන්න මම .. මෙහෙම උඹලගෙන් අහන එක මට අපහාසයක්!!! ඒත් ඇහුවේ දන්නේ නැති හින්දා![]()
මේකේ යකෝ cardiologistලත් ඉන්නේ මොංගල් උන් වගේ
එහෙම එකේ කොහොමද බන් ඕවා හොයාගන්නේ
උඹත් කියලා තිබ්බනේ දඹුල්ලේ සීන් එක ගැන දන්නේ නෑ කියලා
උඹලා විස්තරේ හරියට දන්නේ නැත්තම් බොරු කතා නොකියා ඉදිල්ලා
නැත්තම් උඹලත් කරන්නේ පත්තර කාරයා කරන වැඩේමනේ හොයන්නේ බලන්නේ නැතුව
මට දැන් මෙතන ඉන්න දොස්තරලා එකෙක් හරි කියලා දීපල්ලකෝ
ඔය කරන මගුලක් බලෙන් කරන්නේ ඇයි කියලා?
ඇයි උන්ව ඒක නොකලා කියලා ටිකට් නොකපන්නේ?
මෙතන උඹලා කියනවට වඩා දෙයක් තියෙනවා
ඔව් දැන් ඉන්නේ ශනුද්‍රිගේ ජංගි තම්බලා වතුර බොන්න හදන උනුයි, ඔෆිස් එකේ කෙල්ලෙක්ගේ පෑන්ටි දාරේ දැක්කා කියලා ත්‍රෙඩ් දාන උනුයි සහ ඒ වටේ හැදිච්ච සෙට් එකක්නේ බං.



පොඩ්ඩක් හිටපන්.
උබ ඇම්ස්ටර්ඩෑම් ගිහින් තියෙනවද?



පොඩ්ඩක් හිටපන්.
උබ ඇම්ස්ටර්ඩෑම් ගිහින් තියෙනවද?
තො හිතුවද මම ලංදේසි කියල..
යුරෝපියන් කන්ට්‍රීස් වලට ගිහින් නෑ 
තො හිතුවද මම ලංදේසි කියල..
නෑ බංයුරෝපියන් කන්ට්‍රීස් වලට ගිහින් නෑ
![]()

තො හිතුවද මම ලංදේසි කියල..
නෑ බංයුරෝපියන් කන්ට්‍රීස් වලට ගිහින් නෑ
![]()
මේකේ යකෝ cardiologistලත් ඉන්නේ මොංගල් උන් වගේ
එහෙම එකේ කොහොමද බන් ඕවා හොයාගන්නේ
අත්දැකීම තියෙන්න ඕනේ.
උඹත් හරියට තර්ක කරන්න හදන්නේ බං අර ගෑණියෙක් ඩෙංගුවලට 20 ක් අල්ලගෙන ගස් ලබු කොළ ඉස්ම පොවල ඒකෙන් 12 ස් දෙනෙකුගේ රුධිර පට්ටිකා වැඩි උනා ඒ නිසා ඩෙංගු වලට ගස්ලබු කොළ පොවන්න වගේ කතාවක්ගේ බං. ගෑණු දෙතුන් දෙනෙක් බලෙන් දානවා කියලා මීඩියා වලට කිව්වම එව්වා 100% ක් විශ්වාස කරන තත්වෙට ඇවිත්නේ මෙතන "බලෙන්" කියන වචනේ භාවිතා කරලා තියෙන්නේ. මමත් වැඩකරන්නේ ලංකාවේ කොහේහෝ එවැනි වාට්ටුවක සහ අපේ එකේ කාටවත් බලෙන් දාලත් නෑ දාන්නෙත් නෑ. ත්‍රෙඩ් එකේ මම කියවපු ටික කියෝලා වරෙන්. බලෙන් දැම්මනම් දාන්න ඇත්තේ මොන වගේ අවස්ථාවන් වලදිද කියලා මම පොඩි උදාහරණ ටිකක් කියලා තියෙනවා.
ෆොටෝ වත් දැකලා නැද්ද නෙට් එකෙන් අම්ස්ටර්දම් වල?![]()
විකාර කරන්න එපා ඔයි.. මම ලොල් සීන්. මම එන්නේ ආතල් ගන්න.
උඹගෙ රිප්ලයිස් මාර ඉෆෙක්ටිව් බන්. මාත් ඉගෙන ගන්න ඕන නියුක්ලියර් ඔප්ෂන් එක පාවිච්චි කරන්න. උඹල සෝෂල් මීඩියා වල ඉඳලමද කොහෙද ගොඩක් දේවල් දන්නවා.

media එකෙන් පෙන්නුවේ වඳ කළා කියලා
තාවකාලික කතාවක් කිවේ නැනේ
උපත් පාලන ක්‍රමයක් කියල දෙන්න මිස බලෙන් කරන්න කාටවත් බෑ
එත් ඕකත් වඳ සැත්කම වගේද දාන්නේ නැනේ බන්
මචන් ඕවා කියන පමාව විස්වාස කරන්න එපා
වඳ සැත්කම් කියලා දාන්න පුලුවන්ද උන්ට?
එත් දැම්මේ නැද්ද?
ඒ හින්ද කියන්න කලින් හොයල බලමු
මම ඇත්තටම සිංහල උන්ටද කලේ එනම මනං දාන්නේ නැ
දාන්නේ තාවකාලික එකක් කියලා
අනික බන් හැමදේම හැම එකටම හරියන්නේ නෑ
එහෙම පෙති බොන එක හොදයි කියලද උබ හිතන්නේ
එතන මොන හරි උනාද නැද්ද දාන්නේ නෑ
එත් හොයල බලල කියන එක වටිනවා
වඳ සැත්කම තාවකාලික උපත් පාලන එකක් කියලා දැනගත්තාම
media වල තත්ත්වේ තේරුනා [/B][/SIZE]
මොකද්ද බන් මේ කතාවේ Amsterdam සම්බන්දෙ? සමහරවිට ඌ අදහස් කරන්න ඇත්තෙ වෙන එකක්. උඹල දැන් දැන් කතා කරන ඒවානම් මට තේරෙන්නෙ නෑ. උඹල ඉස්සර ඉඳන් දන්න අඳුරන එවුන්ද?