වපරය සහ ඇස්පෙනීමේ ආබද පරම්මරාවට යනවද?

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    තෝ ඊට වඩා පොට්ටයෙක්නේ,උබ අම්ම එක්ක නෙමේද බන් කෙල්ල බලන්න ගියේ,එතකොට උබලගේ අම්ම ඔය වපරේ දැක්කේ නැද්ද බන්.ඔක්කොටම කලින් කියපන් උබලගේ අම්මට බෙහෙත් ගන්න කියලා.:angry::angry::angry::angry::angry::angry::angry:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    ade ubatath waparada.oka kalin therune nadda :P
    uba hodai nan ona ekak,wena ewun monawa kiwwath awulak na

    lamainta oka enwada hariya ta danne na.habai man dakala thiyenwa thathhta wapara nan lamaiynath eka thiyenwa. doc kenek genma ahapan nikan
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    පැටියා;15493650 said:
    ඔය අඩුපාඩ් කම් තියන අය තමා අහින්සක පාට් රඟපාන්නෙ අඩුපාඩු වහගන්න.
    ටිකක් කල් එකට ඉද්දි තමා සතාගෙ තරම පේන්නෙ :P
    ඔය මරාල වලට කර ගහන්න එපා බං :D

    :yes::yes:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මෙච්චර කාලයක් ඕක උඹට පෙනුනේ නැත්තේ තමුසේ කෙල්ලගේ මුණ බැලුවෙම නැද්ද? :rolleyes:
    ලව් එකකුත් නැත්තම් ඉතින් ඕකට කැමති දෙයක් කරන්න පුළුවන්නේ... ප්‍රපෝසල් එකක් කියන්නේ බිස්නස් ඩීල් එකක් වගේනේ. ප්‍රොඩක්ට් එක අවුල් නම් වෙන තැනකින් ගන්න පුළුවන් :P
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඇයිය බං උඹල කෙල්ලට කපටියි කියන්නේ? වපරයක් නම් එක කලින්ම පෙන්න එපයි... වපරේ තියෙන්නේ අහවල් එක අස්සෙයැ.. :P :P කවුද දන්නේ ඒකිට බඳින්න කලින් තියෙන ඔක්කොම දේවල් මුට කියන්න හිතුනද කියල? නැත්තම් පසුවට කචල් නිසා....
     

    Beta Dev

    Junior member
  • Apr 21, 2013
    74
    2
    8
    මචන් දැන් වපරේ හරගස්සන්න පුළුවන් තාක්ෂනය දියුණුයි බන් මගේ යාලුවෙක් ගේ වපාරේ හැදුව දැන් වූට අවුලක් නෑ. හොඳ eye specialist කෙනෙක් ට පෙන්නපන් jpura hospital එකේ ද කොහෙද ඔය surgery එක කරලා තිබ්බේ.
     

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,516
    394
    83
    43
    Wattala, Sri Lanka
    Mama nam kiyanne poddak hari awul nam bandinna epa....

    Kisima awulak nethiwa bendalath den balapan.... Apita prashna godayi.... :yes:

    Kasade trial yanna bae.... Bendoth benda thama... :lol:
     
    Sep 7, 2010
    43
    12
    0
    oka aulak nethi wei ban

    hamadeyakma hodainam oka loku deyak neme.next time ubata kadagaththa ekek hambunoth kohomada oyawageda kiyala hithapan eka kella hodainam oka aulak ne
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ithin machan umbata kella asraya karaddi oka therune nadda. kahata thiyagena nam bandinna epa, bandama ona tharam prashna aluthen ekathu wenawa. umbata oka sahenna awulak nam kattiya set wela katha karapan.
    mathaka thiya gena umbe adu paduth me kellata hari wena kellekuta hari awankawa kiapan.
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    wapara thiyena aya wasanawanthailu ban..anika owata den chutyma chuty surgery thiyanawa aha niyametama hadanna puluwan...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇස් පෙනිමේ දුර්වලතානම් පරම්පරාවට යන්නෙ නැ. වපරය ගැන නොදනිමි.
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඇස් පෙනිමේ දුර්වලතානම් පරම්පරාවට යන්නෙ නැ. වපරය ගැන නොදනිමි.

    දන්න දෙයක් කතා කරපන් බන්, Glaucoma එහෙම inherited මයි තියෙන තරමක්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දන්න දෙයක් කතා කරපන් බන්, Glaucoma එහෙම inherited මයි තියෙන තරමක්
    ඔහොම කියනවනම් ලමයින්ට නොයන ලෙඩක් නැ,ඔක නෙමේ මම කියුවෙ.:P:P