වමනෙට වගේ එනවා

Lessar

Well-known member
  • Apr 24, 2022
    1,094
    2,421
    113
    මුතු ඇටේ
    ow meka thmai hethuwa
    kata witharak nwei, padath gadai maarama wdiyta gas wadi unaama
    අඩේ ඇත්තමයි . එහෙනම් ඇසිඩ් තමා:baffled:

    ඕක මටත් තියනවා office එක් කනකොට. එක හුස්මට කාගෙන යන්න ඕනේ. විනාඩි දෙක තුනක් ඇතුලත. නැත්තං වමනෙට එනවා අප්පිඩය වෙලා. ගේදරදිනම් ඔහොම නෑ.
    මටත් කට්ටිය කනකොට බලන් ඉද්දිත් වමනෙට වගේ එනවා. කිව්ව වගේ කාගෙන කාගෙන යද්දිනම් අව්ලක් නෑ
    ------ Post added on May 8, 2022 at 2:13 PM
     
    • Like
    Reactions: NRTG and Glitch

    KBE_KevinSpacey

    Well-known member
  • Apr 18, 2021
    580
    1,413
    93

    @Lessar මචන් තෙරුමක් නෙහෙ බන් මෙකෙන් අහන එකෙ . ඔය වගෙ ලොකු ප්‍රශ්න බලපන් ඉන්න එප.
    කොටින්ම උබ සෙල්ෆ් ඩිඅග්නොසිස් කරන්න යන්න එපා . වහම ඩොcටොර් කෙකෙට පෙන්න Gastroenterologist කෙනෙක්ට . ඊට පස්සෙ උබට Endoscopy කරන්න කියයඉ . Worse case scenario "barrett's esophagus" condition තියෙන්නෙ පුලුවන් , ඔය specific condition Ekanam treat kare nethi wunoth passe cancer thama :no:
     
    Kohomath ada nttnm heta dokek hamaba wenna yanawa. Tnx bro info wlta :love2:
     
    • Love
    Reactions: KBE_KevinSpacey

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේකේ health ප්‍රශ්න අහන උන්ටත් පිස්සු, උත්තර දෙන උන්ටත් පිස්සු..

    මානසික ලෙඩක් කියන්නේ gym ගිහින් වැලක් බලලා කොට්ටක් පැන්නම නැතිවෙන දේවල් නෙවේ බන්.. උඹලගේ මානසික සෞඛ්‍ය දැනුම නම් අනේ මන්දා.. 🥲

    අහන උන් අනිත් මෝඩයෝ.. හෙනම generic answers ලැබෙන්නේ කියලා දැන දැනත් මේකේ දාලා advice අහනව.. යකෝ internet තියෙනවා නම් ඔය පැතිවල ඩොකා ල ඉන්නවනේ.. එයින් එකෙක්ට කියපන් ගිහින්.. මේකෙත් ඩොකා ල කියලා advice දෙන උන් ඇත්තටම ඩොකා ලද නැද්ද කියලා දන්නේ ඌ විතරයි...🥲
     
    පොඩි idea එකක් ගන්න bro ahuwe. Kohomth ada nettnm heta dokek meet wenna yanawa
     
    • Love
    Reactions: siri_ayya

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මේකේ health ප්‍රශ්න අහන උන්ටත් පිස්සු, උත්තර දෙන උන්ටත් පිස්සු..

    මානසික ලෙඩක් කියන්නේ gym ගිහින් වැලක් බලලා කොට්ටක් පැන්නම නැතිවෙන දේවල් නෙවේ බන්.. උඹලගේ මානසික සෞඛ්‍ය දැනුම නම් අනේ මන්දා.. 🥲

    අහන උන් අනිත් මෝඩයෝ.. හෙනම generic answers ලැබෙන්නේ කියලා දැන දැනත් මේකේ දාලා advice අහනව.. යකෝ internet තියෙනවා නම් ඔය පැතිවල ඩොකා ල ඉන්නවනේ.. එයින් එකෙක්ට කියපන් ගිහින්.. මේකෙත් ඩොකා ල කියලා advice දෙන උන් ඇත්තටම ඩොකා ලද නැද්ද කියලා දන්නේ ඌ විතරයි...🥲
    කොට්ටක් පනිනව කියන්නෙ මොකක්ද?
    පොඩි කාලෙ කොට්ටං තලල කාල තියෙනව
     
    • Haha
    Reactions: siri_ayya

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    වමනය රෝග ලක්ෂණයක් ඒකට හේතුව හොයන්න ඕන. වෛද්‍ය වරයෙකු ගෙ උපදෙස් ගන්න එක තමයි සුදුසු.
     
    • Like
    • Wow
    Reactions: NRTG and Lessar

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,974
    21,998
    113
    ගම මහනුවරයි
    Congratulations...

    Share Discover GIF
     
    • Haha
    Reactions: Lessar