Eka thama awula.idala hitala poddak beepanඅරක්කු බොන්නැතෝ![]()
Eka thama awula.idala hitala poddak beepanඅරක්කු බොන්නැතෝ![]()
එහෙනම් බන් ඕක ආහාර මාර්ගෙ ලෙඩක් හරි ජානගත ලෙඩක් හරි වෙන්න පුළුවන්. විසේසඥයෙක් හම්බවෙයන්

අඩේ ඇත්තමයි . එහෙනම් ඇසිඩ් තමාow meka thmai hethuwa
kata witharak nwei, padath gadai maarama wdiyta gas wadi unaama

මටත් කට්ටිය කනකොට බලන් ඉද්දිත් වමනෙට වගේ එනවා. කිව්ව වගේ කාගෙන කාගෙන යද්දිනම් අව්ලක් නෑඕක මටත් තියනවා office එක් කනකොට. එක හුස්මට කාගෙන යන්න ඕනේ. විනාඩි දෙක තුනක් ඇතුලත. නැත්තං වමනෙට එනවා අප්පිඩය වෙලා. ගේදරදිනම් ඔහොම නෑ.

Kohomath ada nttnm heta dokek hamaba wenna yanawa. Tnx bro info wlta@Lessar මචන් තෙරුමක් නෙහෙ බන් මෙකෙන් අහන එකෙ . ඔය වගෙ ලොකු ප්‍රශ්න බලපන් ඉන්න එප.
කොටින්ම උබ සෙල්ෆ් ඩිඅග්නොසිස් කරන්න යන්න එපා . වහම ඩොcටොර් කෙකෙට පෙන්න Gastroenterologist කෙනෙක්ට . ඊට පස්සෙ උබට Endoscopy කරන්න කියයඉ . Worse case scenario "barrett's esophagus" condition තියෙන්නෙ පුලුවන් , ඔය specific condition Ekanam treat kare nethi wunoth passe cancer thama![]()
පොඩි idea එකක් ගන්න bro ahuwe. Kohomth ada nettnm heta dokek meet wenna yanawaමේකේ health ප්‍රශ්න අහන උන්ටත් පිස්සු, උත්තර දෙන උන්ටත් පිස්සු..
මානසික ලෙඩක් කියන්නේ gym ගිහින් වැලක් බලලා කොට්ටක් පැන්නම නැතිවෙන දේවල් නෙවේ බන්.. උඹලගේ මානසික සෞඛ්‍ය දැනුම නම් අනේ මන්දා..
අහන උන් අනිත් මෝඩයෝ.. හෙනම generic answers ලැබෙන්නේ කියලා දැන දැනත් මේකේ දාලා advice අහනව.. යකෝ internet තියෙනවා නම් ඔය පැතිවල ඩොකා ල ඉන්නවනේ.. එයින් එකෙක්ට කියපන් ගිහින්.. මේකෙත් ඩොකා ල කියලා advice දෙන උන් ඇත්තටම ඩොකා ලද නැද්ද කියලා දන්නේ ඌ විතරයි...![]()
අඩේ මට සෙමත් තියෙනවනේsema wadi unaamath kanakota wamaneta enawa machan

තේරුන් ගන්න ටික වෙලාවක් ගියාCongrats, who's the father.....

machan semata isselaa beheth bilaa balanna. ugure sematath oya wamane gathiya enawaa kama kathdi.අඩේ මට සෙමත් තියෙනවනේ
Dokek hamba wela balano kokatath . Tnx bro info wltamachan semata isselaa beheth bilaa balanna. ugure sematath oya wamane gathiya enawaa kama kathdi.
කොට්ටක් පනිනව කියන්නෙ මොකක්ද?මේකේ health ප්‍රශ්න අහන උන්ටත් පිස්සු, උත්තර දෙන උන්ටත් පිස්සු..