වම්බටු ගහලා පලා ගත්තද?

shenat

Well-known member
  • May 13, 2007
    58,456
    86,720
    113
    ආශ්චර්යමත් රටක
    issra wage newi dan
    metoo movement arawa mewa sahennabalan inne arala daanna

    allan puken thigatta line ekk yanne buwata

    ඇත්තටම ඕකට මුකුත් කරන්න පුළුවන්ද?
    මට හිතෙන්නෙ බෑ කියලා. පිස්සුකුට්ටියා උපුටා ගත්තෙ ඒ මන්ත්‍රීවරිය කියපු දේවල්ම නං (ඒක එහෙමද කියලා මම දන්නෙ නෑ.) කලින් එයා කියපු අදහස නෙවෙයි අද තියෙන්නෙ, අද ඒකෙ වෙන අදහසක් දෙනවා කියලා අහගෙන ඉන්න අය කියන එක පදනමක් නෑ කියලා මට හිතෙන්නෙ.

    හැබැයි පිස්සුකුට්ටි කිව්වෙ අර මන්ත්‍රීවරිය කියපු එක වෙනස් කරලා නං එතන වෙන තර්කයක් තියෙනවා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඇත්තටම ඕකට මුකුත් කරන්න පුළුවන්ද?
    මට හිතෙන්නෙ බෑ කියලා. පිස්සුකුට්ටියා උපුටා ගත්තෙ ඒ මන්ත්‍රීවරිය කියපු දේවල්ම නං (ඒක එහෙමද කියලා මම දන්නෙ නෑ.) කලින් එයා කියපු අදහස නෙවෙයි අද තියෙන්නෙ, අද ඒකෙ වෙන අදහසක් දෙනවා කියලා අහගෙන ඉන්න අය කියන එක පදනමක් නෑ කියලා මට හිතෙන්නෙ.

    හැබැයි පිස්සුකුට්ටි කිව්වෙ අර මන්ත්‍රීවරිය කියපු එක වෙනස් කරලා නං එතන වෙන තර්කයක් තියෙනවා.
    ඔතන තියෙන්නේ සදාචාර ප්‍රශ්ණයක් මිසක් නීතිමය ප්‍රශ්ණයක් නෙමේ.. මේ ඉන්නේ අනාගත මර්වින් සිල්වා.. මර්වින් සිල්වා හින්දා තමන්ට වෙච්ච හානිය මහින්ද තේරුම් ගන්නකොට සෑහෙන්න පරක්කුයි.. තිස්සයා කරන්නෙත් ඒකමයි.. මේවා ඩයස්පෝරාවටත් ඉතා හොද මාතෘකා වෙනවා.. ලන්කාවේ මන්ත්‍රීවරු කාන්තාව ගෑන දරන අදහස කියලා මුන් මේවා පාවිච්චි කරනවා.. මේ වගේ හරිම අමාරු වෙලාවක මේ වගේ එක ගොනෙක් හිටියම ඈති ඔක්කොම වනසන්න. මෙහෙම මිනිස්සු පාර්ලිමේන්තුවක තාම ඉන්නවා කියන්නේ. විශේෂයෙන්ම ගෝඨා ගේ වියතුන් සමග රට පාලනය කරන කොන්සෙප්ට් එකට එහෙම මේවා ඉතින් සුපිරි ශොට්.. මර්වින් සිල්වා කරපු දේම තමා මූත් පක්ෂෙට කරන්නේ
     
    • Like
    Reactions: shenat

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රාජපක්ශවරු හා පොහොට්ටු ආන්ඩුව ශ්‍රි ලාන්කික කාන්තාව ගැන දක්වන ආකල්පය කදිමයි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,456
    86,720
    113
    ආශ්චර්යමත් රටක
    ඔතන තියෙන්නේ සදාචාර ප්‍රශ්ණයක් මිසක් නීතිමය ප්‍රශ්ණයක් නෙමේ.. මේ ඉන්නේ අනාගත මර්වින් සිල්වා.. මර්වින් සිල්වා හින්දා තමන්ට වෙච්ච හානිය මහින්ද තේරුම් ගන්නකොට සෑහෙන්න පරක්කුයි.. තිස්සයා කරන්නෙත් ඒකමයි.. මේවා ඩයස්පෝරාවටත් ඉතා හොද මාතෘකා වෙනවා.. ලන්කාවේ මන්ත්‍රීවරු කාන්තාව ගෑන දරන අදහස කියලා මුන් මේවා පාවිච්චි කරනවා.. මේ වගේ හරිම අමාරු වෙලාවක මේ වගේ එක ගොනෙක් හිටියම ඈති ඔක්කොම වනසන්න. මෙහෙම මිනිස්සු පාර්ලිමේන්තුවක තාම ඉන්නවා කියන්නේ. විශේෂයෙන්ම ගෝඨා ගේ වියතුන් සමග රට පාලනය කරන කොන්සෙප්ට් එකට එහෙම මේවා ඉතින් සුපිරි ශොට්.. මර්වින් සිල්වා කරපු දේම තමා මූත් පක්ෂෙට කරන්නේ

    ඒක හරි.
     
    • Like
    Reactions: malakadss

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,114
    14,189
    113
    ගොඩේ ගති,ඕව හදන්න බැ,කිව්වට තේරෙන්නෙත් නැ ඔය වගේ උන්ට.
    රෙදි හෝදන්න ලෝන්ඩරියෙන් බැහැලා නේද ? පැනගෙන එන්නේ ?දැක්කම හිනා යනවා .මොන හිගන රස්සවක්ද ඕයි
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඕකා දවසක් මාත් එක්ක ගේමක් දාගෙන ආවා අපේ ගෙදර හෙන සෙට් එකකුත් එක්ක, ඒදා වෙනකල් මම හිතන් හිට්යෙ ඕකා හෙන පොර කියලා :D එදා ඌත් එක්ක ආපු අනිත් උන් අහනවා, ඇයි යකො උබ අපේ සර්ට එහෙම කතා කලේ සර් පාර්ලිමේන්තු මන්ත්‍රි කෙනෙක් කියලා අමතක උනාද කියලා :D

    :LOL:
     
    • Like
    Reactions: malakadss

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    okata ochchara buranawata nissanka senadipathi aniwa payment ekak karanawa athi, ekai lajjawak nathuwa ochchara nondi wenne,

    penne nedda @nicjosh83 mona tharan nondi wenawada, eth kisima lajjawak nathuwa kisima deyak une ne wage thawama kiriye inne, a nissankage recruit salli walata thamai
     
    • Like
    Reactions: malakadss