This is not funny at all at times like these!
People like these are the down fall of PJP, history will repeat
People like these are the down fall of PJP, history will repeat
issra wage newi dan
metoo movement arawa mewa sahennabalan inne arala daanna
allan puken thigatta line ekk yanne buwata
ඔතන තියෙන්නේ සදාචාර ප්රශ්ණයක් මිසක් නීතිමය ප්රශ්ණයක් නෙමේ.. මේ ඉන්නේ අනාගත මර්වින් සිල්වා.. මර්වින් සිල්වා හින්දා තමන්ට වෙච්ච හානිය මහින්ද තේරුම් ගන්නකොට සෑහෙන්න පරක්කුයි.. තිස්සයා කරන්නෙත් ඒකමයි.. මේවා ඩයස්පෝරාවටත් ඉතා හොද මාතෘකා වෙනවා.. ලන්කාවේ මන්ත්රීවරු කාන්තාව ගෑන දරන අදහස කියලා මුන් මේවා පාවිච්චි කරනවා.. මේ වගේ හරිම අමාරු වෙලාවක මේ වගේ එක ගොනෙක් හිටියම ඈති ඔක්කොම වනසන්න. මෙහෙම මිනිස්සු පාර්ලිමේන්තුවක තාම ඉන්නවා කියන්නේ. විශේෂයෙන්ම ගෝඨා ගේ වියතුන් සමග රට පාලනය කරන කොන්සෙප්ට් එකට එහෙම මේවා ඉතින් සුපිරි ශොට්.. මර්වින් සිල්වා කරපු දේම තමා මූත් පක්ෂෙට කරන්නේඇත්තටම ඕකට මුකුත් කරන්න පුළුවන්ද?
මට හිතෙන්නෙ බෑ කියලා. පිස්සුකුට්ටියා උපුටා ගත්තෙ ඒ මන්ත්රීවරිය කියපු දේවල්ම නං (ඒක එහෙමද කියලා මම දන්නෙ නෑ.) කලින් එයා කියපු අදහස නෙවෙයි අද තියෙන්නෙ, අද ඒකෙ වෙන අදහසක් දෙනවා කියලා අහගෙන ඉන්න අය කියන එක පදනමක් නෑ කියලා මට හිතෙන්නෙ.
හැබැයි පිස්සුකුට්ටි කිව්වෙ අර මන්ත්රීවරිය කියපු එක වෙනස් කරලා නං එතන වෙන තර්කයක් තියෙනවා.
ඔතන තියෙන්නේ සදාචාර ප්රශ්ණයක් මිසක් නීතිමය ප්රශ්ණයක් නෙමේ.. මේ ඉන්නේ අනාගත මර්වින් සිල්වා.. මර්වින් සිල්වා හින්දා තමන්ට වෙච්ච හානිය මහින්ද තේරුම් ගන්නකොට සෑහෙන්න පරක්කුයි.. තිස්සයා කරන්නෙත් ඒකමයි.. මේවා ඩයස්පෝරාවටත් ඉතා හොද මාතෘකා වෙනවා.. ලන්කාවේ මන්ත්රීවරු කාන්තාව ගෑන දරන අදහස කියලා මුන් මේවා පාවිච්චි කරනවා.. මේ වගේ හරිම අමාරු වෙලාවක මේ වගේ එක ගොනෙක් හිටියම ඈති ඔක්කොම වනසන්න. මෙහෙම මිනිස්සු පාර්ලිමේන්තුවක තාම ඉන්නවා කියන්නේ. විශේෂයෙන්ම ගෝඨා ගේ වියතුන් සමග රට පාලනය කරන කොන්සෙප්ට් එකට එහෙම මේවා ඉතින් සුපිරි ශොට්.. මර්වින් සිල්වා කරපු දේම තමා මූත් පක්ෂෙට කරන්නේ
ඕකා දවසක් මාත් එක්ක ගේමක් දාගෙන ආවා අපේ ගෙදර හෙන සෙට් එකකුත් එක්ක, ඒදා වෙනකල් මම හිතන් හිට්යෙ ඕකා හෙන පොර කියලාඑදා ඌත් එක්ක ආපු අනිත් උන් අහනවා, ඇයි යකො උබ අපේ සර්ට එහෙම කතා කලේ සර් පාර්ලිමේන්තු මන්ත්රි කෙනෙක් කියලා අමතක උනාද කියලා
![]()