ow dakunu alaya thama hariමමත් කලින් අහලා තිබුනේ දකුණු ඇලයට නිදාගන්න එක හාට් එකට, අක්මාවට හොදයි කියලා.


general hospital registrarge fb status ekak![]()
උඩුබැලි අතට - ප්‍රේත සෙයියාව
වම් ඇලයට - කාම සෙයියාව
දකුණු ඇලයට - සිංහ සෙයියාව
බුදුහාමුදුරුවෝ සැතපුණේ සිංහ සෙයියාවෙන්

ow dakunu alaya thama hari
ane me nikan boru dala homba thala ganna hadanna epa

3. ගර්භණී මව්වරුන්ගේ දරු ගැබ මඟින් මහා ශිරාව තදවීම වළකී. (compression of the IVC)
meka nam me sere ape undeta theruna. dakunata iddi papuwa kekkuma awa

