මේක කටාර් නෙමෙනෙ එහෙ රට වල උන්ගෙ පඩිය කටාර් රියාල් 1500 වෙලා දඩේ රියාල් 2500 ගහන් නැනෙ, ඒ රට වල මිනිස්සු ඉතාම ඉහල අදායම් ලබනව ඔය රියාල් 2000 අපිට මහ ගානක් උනාට අරාබි කාරයන්ට මහ ගානක් නෙමේ.
කටාර් වල රියදුරු පඩිය රුපියල් හැට දහක් විතර උපරිම . ලංකාවේ ඉන්න බස් ඩ්‍රයිවර් කෙනෙක් 40 වැඩිය ගන්නව මාසෙකට , සාමාන්‍ය වාහන නම් 20, 25 විතර . එතකොට පඩි අනුපාතය 1:2 වගේ, දඩ 1:10 වගේ



පොත් පෙරලනව ඇති රිප්ලයි කරන්ඩ.




