වමෙන් ඉස්සර කළොත්

csharp

Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    මේක කටාර් නෙමෙනෙ එහෙ රට වල උන්ගෙ පඩිය කටාර් රියාල් 1500 වෙලා දඩේ රියාල් 2500 ගහන් නැනෙ, ඒ රට වල මිනිස්සු ඉතාම ඉහල අදායම් ලබනව ඔය රියාල් 2000 අපිට මහ ගානක් උනාට අරාබි කාරයන්ට මහ ගානක් නෙමේ.

    කටාර් වල රියදුරු පඩිය රුපියල් හැට දහක් විතර උපරිම . ලංකාවේ ඉන්න බස් ඩ්‍රයිවර් කෙනෙක් 40 වැඩිය ගන්නව මාසෙකට , සාමාන්‍ය වාහන නම් 20, 25 විතර . එතකොට පඩි අනුපාතය 1:2 වගේ, දඩ 1:10 වගේ :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ගොන් වෙසියෙ අරාබි කාරයො විතරක් නෙමෙ එහෙ වාහන එලවන්නෙ. සමහරක් විට අරාබිකාරයත් ඉන්දියන් ඩ්‍රයිවර්ලා ගොඩක් වෙලාවට සෙවයෙ යොදවලා තියෙන්නෙ. ලංකාවෙ උනුත් ඉන්නවා එහෙන් මෙහෙන්. ඉතිං උන්ගෙ පඩියෙන් තමා යන්නෙ. පස්සෙ අරාබියගෙනුත් ගුටි කනවා. මොකද ස්පොන්සර්ට අවුල් වෙන නිසා. දන්න මඟුලක් කතා කරපන් විමල්ගෙ ගූ කන සට්ටැඹියා

    නොදකින් පොන්සිය මට හිතුන ඔය මීහරක් කතාව කියයි කියල, තො නම් මරි මෝඩ මානසික රෝගියෙක්. දන්නෙ නැත්තන් දැන ගනින් වස්සො රටක නිති හදන්නෙ අදාල රටේ ස්වදේශිකයින්ට සාපෙක්ශව මිසක්, නැතුව කොහෙන් හරි ඇවිත් බැලමෙහෙවර කරන උන්ට සාපේක්ශව නෙමේ.

    ඉදියාවෙන් බැරිනම් මැඩගස්කරෙන් ඇවිත් වැඩකරත් අරාබි කාරයට අදාලම නැ.උන් දඩේ පඩියෙන් බැරිනම් තමන්ගෙ රටින් ගෙනත් එවුවත් උන්ට අදාලම නැ.ඔක නොතේරෙන තෝ වගේ මීහකෙක්ට රියාල් 6000 ගෙවන අරාබි පොන්සිය මොකාද :lol::lol::lol: අපිට හිතාගන්ඩ පුලුවන් ලකාවෙ ඉදගෙන රියාල් ගන්න හැටි නොදකින් ගස් ගොනා.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කටාර් වල රියදුරු පඩිය රුපියල් හැට දහක් විතර උපරිම . ලංකාවේ ඉන්න බස් ඩ්‍රයිවර් කෙනෙක් 40 වැඩිය ගන්නව මාසෙකට , සාමාන්‍ය වාහන නම් 20, 25 විතර . එතකොට පඩි අනුපාතය 1:2 වගේ, දඩ 1:10 වගේ :)
    ඒක අරාබි කාරයට අදාල දෙයක් නෙමේනෙ, සේවයට එන එවුන් ගන්න පොඩි ගානක් ඒක නිසා දඩේ අඩු කරන් නැ, දඩ ගහන්නෙ ස්වදේශිකයින්ගෙ ආදායම දිහා බලල. පිටරටින් සේවයින් කැමතීනම් වැඩ කරයි නැත්තන් ආපහු යයි ඒක අරාබි කාරයට අදාල වෙන්නෙ නැ, ඒ රටේ ජීවත් වෙන අරාබි ජාතිකයෙක්ගෙ මාසික පඩිය රියාල් 1500 වෙන්නෙ නැනෙ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    නොදකින් පොන්සිය මට හිතුන ඔය මීහරක් කතාව කියයි කියල, තො නම් මරි මෝඩ මානසික රෝගියෙක්. දන්නෙ නැත්තන් දැන ගනින් වස්සො රටක නිති හදන්නෙ අදාල රටේ ස්වදේශිකයින්ට සාපෙක්ශව මිසක්, නැතුව කොහෙන් හරි ඇවිත් බැලමෙහෙවර කරන උන්ට සාපේක්ශව නෙමේ.

    ඉදියාවෙන් බැරිනම් මැඩගස්කරෙන් ඇවිත් වැඩකරත් අරාබි කාරයට අදාලම නැ.උන් දඩේ පඩියෙන් බැරිනම් තමන්ගෙ රටින් ගෙනත් එවුවත් උන්ට අදාලම නැ.ඔක නොතේරෙන තෝ වගේ මීහකෙක්ට රියාල් 6000 ගෙවන අරාබි පොන්සිය මොකාද :lol::lol::lol: අපිට හිතාගන්ඩ පුලුවන් ලකාවෙ ඉදගෙන රියාල් ගන්න හැටි නොදකින් ගස් ගොනා.

    ඔය කිව්වෙ ගස් කිම්ඹා ගොන් කතාවක්.
    ‍යකො කටාරිලා එ රටෙ වාහන එලවන්නෙ බොහොම සුළුවෙන්.උන්ට රියාල් 2000 ලොකු ගාණක් නෙමෙ තමා.එත් එ රටෙ එවැනි දඩ ක්‍රමයක් තියෙන නිසා තමා රිය අනතුරු අඩු .මොකද රටෙ වාහන වැඩියෙන් එලවන්නෙ එ රටෙදි එ රටට පිටින් එන එවුන්. බලපන් කටාරිලා සහ විදෙශිකයන්ගෙ ජන අනුපාතය.
    ඉතිං සට්ටැඹියො තෙරුම් ගනින් ඇයි එ වගෙ දඩයක් තියෙන්නෙ ඇයි කියල. අනික දඩෙ විතරක් නෙමෙ. දඩ කැවොත් ලයිසන් එක කැන්සල් වීමෙ සමභාවිතාව වැඩි වෙනවා.ලකුණු ක්‍රමයක් තියෙනවා. ඉතිං සල්ලි තියෙන එකෙක් උනත් කැමති නැහැ නීති කස කරන්න
    විමල්ගෙ පුක ලෙවකෑවට මෙව්වා තෙරෙන්නෙ නැහැ .
     
    • Like
    Reactions: pradeeplk1025

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    ඒක අරාබි කාරයට අදාල දෙයක් නෙමේනෙ, සේවයට එන එවුන් ගන්න පොඩි ගානක් ඒක නිසා දඩේ අඩු කරන් නැ, දඩ ගහන්නෙ ස්වදේශිකයින්ගෙ ආදායම දිහා බලල. පිටරටින් සේවයින් කැමතීනම් වැඩ කරයි නැත්තන් ආපහු යයි ඒක අරාබි කාරයට අදාල වෙන්නෙ නැ, ඒ රටේ ජීවත් වෙන අරාබි ජාතිකයෙක්ගෙ මාසික පඩිය රියාල් 1500 වෙන්නෙ නැනෙ

    ස්වදෙශිකයින්ගෙ පුක බලලා නෙමෙ දඩ ගහන්නෙ විනය පවත්වාගන්න.දඩෙ විතරක් නෙමෙ ලකුණු කැපෙනවා සැම කඩ කිරිමකදිම.ලයිසන් එක කැන්සල් වෙන්නෙ එ ලකුණු ටික වැඩි කැපුණාහම.
    අනික ලොකල් එවුන්ට ආණ්ඩුවෙන් බෙනිෆිට් හම්බ වෙනවා මුදලින් යම් ප්‍රමාණයක් නිකන්. එව්වත් ලැබෙන ප්‍රමණය තීර්ණය වෙන්නෙ යහපත් කල්ක්‍රියාව මත.ඔය දඩ කාලා ලෙබර් රූල් වයලෙට් කරලා එහෙම අහු උනොත් ආණ්ඩුවෙන් දෙන බෙනිෆිට් වලින් අඩු කරනවා. තෙරුණද ගස් කිම්ඹො.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය කිව්වෙ ගස් කිම්ඹා ගොන් කතාවක්.
    ‍යකො කටාරිලා එ රටෙ වාහන එලවන්නෙ බොහොම සුළුවෙන්.උන්ට රියාල් 2000 ලොකු ගාණක් නෙමෙ තමා.එත් එ රටෙ එවැනි දඩ ක්‍රමයක් තියෙන නිසා තමා රිය අනතුරු අඩු .මොකද රටෙ වාහන වැඩියෙන් එලවන්නෙ එ රටෙදි එ රටට පිටින් එන එවුන්. බලපන් කටාරිලා සහ විදෙශිකයන්ගෙ ජන අනුපාතය.
    ඉතිං සට්ටැඹියො තෙරුම් ගනින් ඇයි එ වගෙ දඩයක් තියෙන්නෙ ඇයි කියල. අනික දඩෙ විතරක් නෙමෙ. දඩ කැවොත් ලයිසන් එක කැන්සල් වීමෙ සමභාවිතාව වැඩි වෙනවා.ලකුණු ක්‍රමයක් තියෙනවා. ඉතිං සල්ලි තියෙන එකෙක් උනත් කැමති නැහැ නීති කස කරන්න
    විමල්ගෙ පුක ලෙවකෑවට මෙව්වා තෙරෙන්නෙ නැහැ .

    නොදකින් මානසික රෝගිය තවත් විලි ලැජ්ජාවක් නැතුව කියවනව, අරාබි කාරයෙක්ට රියාල් 2000 මහ ගානක් නෙමේ නම් තව මොනවද පකො කියවන්නෙ??? ආයෙ තර්කයක් නැ. ලකාවෙත් පඩියට සාපේක්ශව දඩේ හැදෙන්ඩ ඔනෙ,එච්චරයි.පිට රට ඉදන් වැඩට එන එවුන් දිහා බලන් කිසිම රටක් නිති හදන්නෙ නැ ඒක තේරෙන් නැති පොන්සියෙක් තො.

    දඩෙන් පුලුවන්ද ගොන් මීමො විනය ඇති කරන්ඩ දැන් තො හිතාගෙන ඉන්නෙ එහෙමද? කාටාර් වලත් පාරෙ තියෙන්නෙ ලේන් එකද???? ඒ තියෙන පාරත් කැඩිල වගු වගු වගු වගු පාරවල්ද තියෙන්නෙ?? ප්‍රධාන පාරට හැම තැනින්ම අතුරු පාරවල් තියෙනවද???? බස්, කන්ටේනර්, ලොරි, ජිප් ,කාර්, වෑන්, බයික් යන්නෙත් ඔය තියෙන එකම ලේන් එකේද??? තොපි
    වගේ මීහරක් නොදකින්....:baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ස්වදෙශිකයින්ගෙ පුක බලලා නෙමෙ දඩ ගහන්නෙ විනය පවත්වාගන්න.දඩෙ විතරක් නෙමෙ ලකුණු කැපෙනවා සැම කඩ කිරිමකදිම.ලයිසන් එක කැන්සල් වෙන්නෙ එ ලකුණු ටික වැඩි කැපුණාහම.
    අනික ලොකල් එවුන්ට ආණ්ඩුවෙන් බෙනිෆිට් හම්බ වෙනවා මුදලින් යම් ප්‍රමාණයක් නිකන්. එව්වත් ලැබෙන ප්‍රමණය තීර්ණය වෙන්නෙ යහපත් කල්ක්‍රියාව මත.ඔය දඩ කාලා ලෙබර් රූල් වයලෙට් කරලා එහෙම අහු උනොත් ආණ්ඩුවෙන් දෙන බෙනිෆිට් වලින් අඩු කරනවා. තෙරුණද ගස් කිම්ඹො.

    දඩෙන් පුලුවන්ද ගොන් මීමො විනය ඇති කරන්ඩ දැන් තො හිතාගෙන ඉන්නෙ එහෙමද? කාටාර් වලත් පාරෙ තියෙන්නෙ ලේන් එකද???? ඒ තියෙන පාරත් කැඩිල වගු වගු වගු වගු පාරවල්ද තියෙන්නෙ?? ප්‍රධාන පාරට හැම තැනින්ම අතුරු පාරවල් තියෙනවද???? බස්, කන්ටේනර්, ලොරි, ජිප් ,කාර්, වෑන්, බයික් යන්නෙත් ඔය තියෙන එකම ලේන් එකේද??? තොපි
    වගේ මීහරක් නොදකින්....:baffled:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    අරු පොත් පෙරල පෙරල රිප්ලයි හොයනවා ඇති
    පව් බන් උඹ එරොසන් .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අරු පොත් පෙරල පෙරල රිප්ලයි හොයනවා ඇති
    පව් බන් උඹ එරොසන් .
    තො වගේ මානසික රොගියෙක්ට රිප්ලයි කරන්ඩ පොත් ලොල් :lol::lol: පොර ටෝක් දෙන්ඩ කලින් අදින්ඩ ඩෙනිමක් ගනින් පොන්සිය.:baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කො ඒ ගමන කටාර් පොන්සිය :rolleyes: පොත් පෙරලනව ඇති රිප්ලයි කරන්ඩ.:lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City

    දඩෙන් පුලුවන්ද ගොන් මීමො විනය ඇති කරන්ඩ දැන් තො හිතාගෙන ඉන්නෙ එහෙමද? කාටාර් වලත් පාරෙ තියෙන්නෙ ලේන් එකද???? ඒ තියෙන පාරත් කැඩිල වගු වගු වගු වගු පාරවල්ද තියෙන්නෙ?? ප්‍රධාන පාරට හැම තැනින්ම අතුරු පාරවල් තියෙනවද???? බස්, කන්ටේනර්, ලොරි, ජිප් ,කාර්, වෑන්, බයික් යන්නෙත් ඔය තියෙන එකම ලේන් එකේද??? තොපි
    වගේ මීහරක් නොදකින්....:baffled:

    කටාර් තාම හැදීගෙන එන රටක්.
    එක නිසා ඔය කිව්ව දෙවල් තියෙන්වා විටින් විට තැන් වල
    අධිවෙගී කියන්න පුළුවන් මාර්ගත් තියෙනව ඒ අතරම, තව ටික කාලෙකින් එව්වා නැති වෙයි. අළුතෙන් හැම එකම හදන නිසා.
    එව්ව හදන්න තමා මෙහෙන් ලෙබර් ෆොර්ස් එක අදින්නෙ එහාට.
    තො දන්නෙ නැහැ නේ විමල්ගෙ පුක් ලෙවකන ඌරුලෑවා. හෙමිහිට පොත් පෙරළලා බලලා ගූගල් කරලා මෙකට උත්තරයක් දීපන් .නැත්තම් නිකරුනෙ පු* පලාගන්න එක තමා වෙන්නෙ. :rofl::rofl::rofl::rofl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    කටාර් තාම හැදීගෙන එන රටක්.
    එක නිසා ඔය කිව්ව දෙවල් තියෙන්වා විටින් විට තැන් වල
    අධිවෙගී කියන්න පුළුවන් මාර්ගත් තියෙනව ඒ අතරම, තව ටික කාලෙකින් එව්වා නැති වෙයි. අළුතෙන් හැම එකම හදන නිසා.
    එව්ව හදන්න තමා මෙහෙන් ලෙබර් ෆොර්ස් එක අදින්නෙ එහාට.
    තො දන්නෙ නැහැ නේ විමල්ගෙ පුක් ලෙවකන ඌරුලෑවා. හෙමිහිට පොත් පෙරළලා බලලා ගූගල් කරලා මෙකට උත්තරයක් දීපන් .නැත්තම් නිකරුනෙ පු* පලාගන්න එක තමා වෙන්නෙ. :rofl::rofl::rofl::rofl:
    ඔකත් එක්ක තර්ක කරන්න එපා බන්. මොන මාතෘකාව කතා කලත් අන්තිමට එන්නේ මහින්දගේ කාලේ නැ. මහින්ද හිටියනම් ඔහොම නැ කියන තැනට. තෙරුමක් නැ ඌත් එක්ක වාද කරලා. ඩොලර් එක වැඩි උනා කියලා ඒකට උත්තර දෙන්න ගිහින් මට එපා වෙලා නිකන් හිටියා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    ඔකත් එක්ක තර්ක කරන්න එපා බන්. මොන මාතෘකාව කතා කලත් අන්තිමට එන්නේ මහින්දගේ කාලේ නැ. මහින්ද හිටියනම් ඔහොම නැ කියන තැනට. තෙරුමක් නැ ඌත් එක්ක වාද කරලා. ඩොලර් එක වැඩි උනා කියලා ඒකට උත්තර දෙන්න ගිහින් මට එපා වෙලා නිකන් හිටියා.
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    ඔකාගෙ එක්වුන්ට් එක මට පෙන්නෙ දෙතුන්දෙනෙක් යුස් කරනවා එක එක සබ්ජෙක්ට්ස් වලට. මෙක මැදමූලන මීඩියායුනිට් එකෙ සෙටාර් එකෙන් වෙන වැඩක්. මන් දන්නෙ නැහ් මට නිකන් ආපු සැකයක් .

    එත් වෙලාවකට මූ මරු බයිට් එක බන් :lol::lol::lol:
     
    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    අද හැමෝම කියන කථාවක් තමයි පාරක තොටක යන්න ලේසියි, බයක් නෑ, අමාරු නෑ කියන එක...හරි නිශ්ශබ්දයි, හරියට දියුණු රටක වගේ කියන එක..කවුරුත් පිළිවෙලකට පාරෙ යනව කියන එක.....ඒකෙන්ම තේරනවනෙ මේ රටේ අසහනකාරී මාර්ග භාවිතයට කවුද වග කියන්න ඕන කියන එක....
    මිනිස්සුන්ගෙ කර උඩ නැගලා යකඩ ගොඩේ හයිය පෙන්නන, හෝන් එකෙන් එළවන, වල් සත්තු වගේ පාරෙ හැසිරෙන, කහ ඉරි උඩ මිනී මරන, ගුද මාර්ගෙ ඉත්තෑවො ගහගෙන වගේ සියළු ලේන් ආක්‍රමණය කරමින්, පාර පුරා පනිමින් රඟන කාළකණ්නින්ව මෙල්ල කළ යුතුයි......ඒකට තමයි රටක් හදනව කියන්නෙ....අපි පිටරටවල ගිහිල්ලා "අනේ බලන්න මුන්ගේ විනය.....පාරෙ යන අපූරුව" කිය කිය හූල්ලනවා.....අපේ රටේ යම් දුරකට හෝ වල් සත්තු මෙල්ල කරන්න ක්‍රමයක් ගේනකොට ඒක "වෘත්තීය අරගලයක්" වෙලා සමහරුන්ට.....නොදන්නව නම්, දියුණු රටවල බස් රථ රියදුරෙක් වෙන්නත් ඩිප්ලෝමා පාඨමාලාවක් හෝ නිර්දේශිත රියදුරු පාඨමාලාවක් හදාරා සහතික ඉදිරිපත් කළ යුතුයි.....මේ වගේ ගහෙන් වැටිච්ච හැම රිලවටම සුක්කානම අතට ගෙන රඟන්න ඉඩ දෙන්නෙ නෑ.....මගී ප්‍රවාහනය කියන්නෙ ඇතුළේත් පිටතත් ජීවිත රාශියක වගකීම කරට දෙන ඉතාම භාරදූර රැකියාවක්......
    රටක් හැදෙන්න නම් කොතනකින් හෝ පටන් ගත යුතුයි.....නියාමනය කිරීම් කළ යුතුයි.....ඒවාට එරෙහිව "නීතිය කඩන්න අපට ඉඩ දියව්!" කියන තිරිසන් ඉල්ලීම පිට මාෆියා කාරයන් කරන දැඟලිලි මහජන අරගල නෙමෙයි.....තමන්ගෙ එකෙක් පාරක හයිස්පීඩ් එන වාහනේකට යටවෙලා චරිංචං වෙලා ගිහින් පෙට්ටියෙන් ගෙදර එන දාට, තමන් කොච්චර විනය ගරුක රියදුරෙක් උනත්, අනිත් ලේන් එක ආක්‍රමණය කරගෙන එන බස් කාරයෙක්ගෙ කරුමෙට තමන්ටයි පවුලෙ අහිංසකයන්ටයි කර ගහන්න වෙච්ච දාට, තමන්ගෙ දුවෙක්, පුතෙක් කහ ඉර පැනලා ඉස්කෝලෙට යන්න ගිහින් නො-එන ගමන් ගිය දාට, වමෙන් ඉස්සර කරන්න ගිය ත්‍රිරෝද රියදුරෙක් තමන්ගෙ වාහනේට හැපිලා තමන්ට උසාවි ගානේ ලගින්න වෙච්ච දාට, යාංගල් මෝදර වගේ හිපාටු බස් ඩ්‍රයිවරයන්ගෙ නො-ඉවසිල්ල නිසා තමන්ගෙ එකෙක් කෝච්චියට බිලි වෙච්ච දාට, මේ දාන තර්ක ශාස්ත්‍රය ඒ විදියටම දායිද මුන්....?.....එදාට ඉහේ කෙස් කඩාගෙන, මැරිච්ච අයගෙ මිනිය බදාගෙන, හත් අතේ දෙස් දෙවොල් තියයි.....ශාප කරයි......
    - මේ රටේ මාර්ග පද්ධතියට දරා ගත හැකි වේගයක් පවත්වා ගත යුතුයි කියන එක අසාධාරණද?
    - අනික් මනුස්සයා එන ලේන් එක ආක්‍රමණය කරගෙන, අනතුරු දායක වංගු, පාලම්, පටු ස්ථාන වලදීත් ඒ අනතුර වළක්වන්නට දමා ඇති ක්‍රමවේද නොතකා පිස්සන් සේ ධාවනය කිරීම දඬුවම් ලැබිය යුතු වරදක් නෙමෙයිද?...

    - දුම්-රිය ගේට්ටු හරහා අපරික්ෂාකාරීව වාහනය ඔබන්න යෑම දඬුවම් ලැබිය යුතු නෙමෙයිද?
    - තමන්ගේ අවධානය නොපවතින වම් පැත්තෙන් රිංගන්න යන එක වරදක් නෙමෙයිද?....
    වැරදි කරන්න දෙන්න කියලා කරන සක්කිළි රැඟුම් "වෘත්තීය අරගල" ද? .....
    ආණ්ඩු මේ දඩය පැනෙව්වෙ මිනිස්සුන්ට ආදරේ නිසාද කියන කථාව පැත්තක තියමු.....ආණ්ඩු මිනිස්සුන්ට ආදරේ නෑ කියන එක අපි කවුරුත් දන්නවනෙ.....කොක්කෙන් හෝ කෙක්කෙන් මේක නියාමනය විය යුතුයි කියන තැන මම නම් ඉන්නෙ.....ආණ්ඩුව දඩ ගහන්නෙ ආදායමක් එකතු කරගන්න....ඒක ඕන ළදරුවෙක් දන්නවනෙ....නැතුව අපට ලව් එකට නෙමෙයි....ඒකත් හරි....ඒත් මේ නියාමනය සිදුවිය යුතුයි.....මිනියක් බදාගෙන බෙරිහන් දෙන ගමන් ඒක හිතනවට වඩා දැන් හිතන එක වැදගත්.....

    #දඩය_සතයකින්_වත්_අඩු_නොකරනු

    15284829_10154600350856276_733825650739901806_n.jpg

    Galle Road today morning! :D
     
    Last edited:

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    "" කිසිදු හේතුවක් මත රජය දඩ මුදල පහත නොදැමිය යුතුය.... ප්‍රයිවට් බස් කාරයන්ට සහ ත්‍රීවිල් සංගම්වලට ඕනෑ ඕනෑ විදියට නටන්නට ඉඩ දී රටක් සංවර්ධනය කළ නොහැකිය.... දවස් තුනක් මේ වර්ජනය අමාරුවෙන් හෝ අල්ලාගෙන සිටිය හැකිනම්, ෆිනෑන්ස් කාරයින් පස්සෙන් එළවන විට මුන්ගේ පුකේ ආඩම්බරකම් සේරම සූස් ගා පහළට බහින සැටි බලාගත හැකි ය.... ""

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    මගී පීඩා අවම කරමින් ධාවනයේ යෙදෙන ශ්‍රී ලංගම බස් රථවලට ප්‍රදේශ කිහිපයක දී ඊයේ රාත්‍රී සහ අද උදෑසන ගල් ප්‍රහාර එල්ල වී තිඛෙනවා.

    ගල්කිස්ස ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු ..... Read More http://nethnews.lk/article/28358
     
    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    "දඩේ 25000 උනාම දුප්පත් මිනිස්සු ගෙවන්නෙ කොහොමද...???.." :oo:

    උත්තරේ-
    එක්කො කාගෙන් හරි ණයක් අරන්. නැත්නම්
    මාලයක් උකස් තියලා. :rolleyes:

    ඊට පස්සෙ මාලේ බේරගන්න රඟ දෙනකොට තේරෙයි මීට පස්සෙවත් වැරදි නොකර ඉන්න. හරී සරලයි... :angry::angry::angry:
     
    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    "මරණ දඬුවම ඕන.. දඩ එපා.. !"
    අනේ බං අපේ උන්ගෙ රට හැදිල්ල
    දේශපාලකයන්ට ඕන මිනිස්සුන්ගෙන් රට හදන්න පටන් ගන්න.. මිනිස්සුන්ට ඕන දේශපාලකයගෙන් රට හදන්න පටන් ගන්න
    බලන් හිටපල්ලා.. මෙහෙම ගියොත් හැදෙයි රට !