කැපුනා කිව්වේ මොකට ද බන් ?
ටික දවසක් යනකොට පුරුදු වෙන්න පුළුවන්
මේක බලන්න
ටික දවසක් යනකොට පුරුදු වෙන්න පුළුවන්
මේක බලන්න
මොකාද බන් උබව බලපු ඩොකා
පිසියෝ කෙනෙක් හම්බ වෙලා බලපන් ගොඩදාගන්න පුලුවන් වෙයි
Wena dokek baluwe nadda???sinhala weda mahattayekwath try krla balanna
කැපුනා කිව්වේ මොකට ද බන් ?
ටික දවසක් යනකොට පුරුදු වෙන්න පුළුවන්
මේක බලන්න
hariyatama mathaka na. montisoriye idan wamen liwweකොහොම ද හුරු උනේ බන්?
hariyatama mathaka na. montisoriye idan wamen liwwe
Dakunu athe agillata exercise ehema karapan.massage karapan.physio kenek gawata palayan. recover wenna sahenna kal yanawa.. idimuma bahiy tawa tikak.. dakunu athenma liyanna puluwan wey.. wayasath ekka wamatha huruwenna hugaak amaru wey bari kamak naa. Eewunta ee time eken ube dakuna recover kara ganna puluwan wey .
වැරදියට ගන්න එපා. එත් නිකන් හිතන්න ක්‍රීඩකයන්ගේ ඔපරේෂන් කරනවා නිතර. හොයන්න බැරි වෙන්න මැහුම් දානවා. තිබ්බට වඩා හොදට හදනවා. හැබැයි අපි ගියහම ඒ වගේ හොදට කෙරෙන්නේ නෑ. අපේ තුවාලෙට මැහුම් දැම්මා ම මලු කට්ට පෙන්න තමා සනීප වෙන්නේ. හේතුව වෙනසක් නිසා නේ. අපේ මැහුම් දාන්නේ ඈත ඈත. දාන මටිරියල් හොදම ඒවා නෙමේ. එකක් අපිට වියදම් කරන්න අමාරු නිසා. අනික අපිව උන්ට වටින්නේ නැති නිසා. කෝකටත් දොස්තර මාරු කරලා, කොළඹ ඉන්න හොදම එක්කෙනෙක්ට පෙන්නලා බලන්න. සමහර වෙලාට ඕක ගොඩදාන්න බැරි වෙන්නේ නැති වෙන්න පුළුවන්. මට ඔය තුවාලේ ගැන ලොකුවට කියන්න දන්නේ නැහැ. එත් ඔය වගේ කේස් තියනවා කරන්න පුළුවන්. ඩොකා එක තැනකට කරලා අත්හැරලා දානවා. එත් සමහරු ඉන්නවා ඇත්තටම කරලා තියෙන්නේ කරන්න පුළුවන් උපරිමේ. හැබැයි ඊට වඩා අලුත් ටැලන්ටඩ් කට්ටියත් ඉන්නවා.මේ කොරොනා හින්දා තමා ප්‍රශ්නෙ බන් එවටත්. ඉදිමුම ඩොකාට ෆොටොස් යැව්වාම කීවේ උපරිම වගේ බැහැලා තියෙන්නෙ කියලා.
කැපුන විදිහ එක්ක මචන් හොදටම තුවාලෙ සනිප වෙලා ඒත් මට අර නවන්න බැරි අවුල තමා තියෙන ලොකුම ප්‍රශ්නෙ. පලවෙනිදායින් පස්සෙ ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින් බලන්න ඔන මචන් එහෙනන්වැරදියට ගන්න එපා. එත් නිකන් හිතන්න ක්‍රීඩකයන්ගේ ඔපරේෂන් කරනවා නිතර. හොයන්න බැරි වෙන්න මැහුම් දානවා. තිබ්බට වඩා හොදට හදනවා. හැබැයි අපි ගියහම ඒ වගේ හොදට කෙරෙන්නේ නෑ. අපේ තුවාලෙට මැහුම් දැම්මා ම මලු කට්ට පෙන්න තමා සනීප වෙන්නේ. හේතුව වෙනසක් නිසා නේ. අපේ මැහුම් දාන්නේ ඈත ඈත. දාන මටිරියල් හොදම ඒවා නෙමේ. එකක් අපිට වියදම් කරන්න අමාරු නිසා. අනික අපිව උන්ට වටින්නේ නැති නිසා. කෝකටත් දොස්තර මාරු කරලා, කොළඹ ඉන්න හොදම එක්කෙනෙක්ට පෙන්නලා බලන්න. සමහර වෙලාට ඕක ගොඩදාන්න බැරි වෙන්නේ නැති වෙන්න පුළුවන්. මට ඔය තුවාලේ ගැන ලොකුවට කියන්න දන්නේ නැහැ. එත් ඔය වගේ කේස් තියනවා කරන්න පුළුවන්. ඩොකා එක තැනකට කරලා අත්හැරලා දානවා. එත් සමහරු ඉන්නවා ඇත්තටම කරලා තියෙන්නේ කරන්න පුළුවන් උපරිමේ. හැබැයි ඊට වඩා අලුත් ටැලන්ටඩ් කට්ටියත් ඉන්නවා.
පොඩ්ඩක් වෙන ඩොකෙකුටත් පෙන්නලා බලන්න........ මොකද 100% නැතත් තව ප්‍රමාණයක් උස්සගන්න පුළුවන් වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. එත් ඇගිල්ල වටිනවා නේ.
උබ වමෙන් ගහලා බැලුවද
ඒක පුරැදු වෙයන් මුලින්ම
Physio කෙනෙක් ට පෙන්නන්න
Doca hriyanne na okta
සිරාවට?මම 2015 මේකේ තිබ්බ ත්‍රෙඩ් එකක් දැකලා පුරුදු වෙන්න ගත්තේ. දැන් අත් දෙකේම වෙනසක් නෑ.
ubata wiyadam karala yanna puluwan hodama kena gaawata yanna.කැපුන විදිහ එක්ක මචන් හොදටම තුවාලෙ සනිප වෙලා ඒත් මට අර නවන්න බැරි අවුල තමා තියෙන ලොකුම ප්‍රශ්නෙ. පලවෙනිදායින් පස්සෙ ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින් බලන්න ඔන මචන් එහෙනන්
හරි බන්
සිරාවට?
කැපුනේ දකුනු අතේ ඇගිල්ල හින්දා ප්‍රශ්න ගොඩක් තියෙනවා.පොතක ලියන්න බෑ පෑන අල්ලලා, ඇගිල්ලේ පුරුක් නැවෙනකොට වෙදනාව එනවා මාර විදිහට.පෑනේ ප්‍රමානේ එක්ක මට ඇගිල්ල නවලා අල්ලන්න බෑ පෑන ඉතිං.
ඩොකා කීවේ වෙදනාව එන්නෙ හම කැපුන එකට කියලා. මව්ස් එක ක්ලික් කරන්න පුලුවන්. Scroll wheel එකෙන් Scroll කරන්න බෑ.එතකොටත් කැක්කුම එනවා.

Get well soon