නුවර එකට ආව වගේ email එකක් මේකටත් ඇවිල්ල වගේ. හෝ ගාල පොලිසිය හොයනව මොනද මන්ද.
Tricle_Buwa Well-known member Sep 15, 2019 13,548 -500 113 Mar 3, 2026 #1 නුවර එකට ආව වගේ email එකක් මේකටත් ඇවිල්ල වගේ. හෝ ගාල පොලිසිය හොයනව මොනද මන්ද.
supun_sg Well-known member Sep 5, 2010 16,545 25,654 113 tracing Geo-location.. ... ... Mar 3, 2026 #2 මොකක්ද?
N nalin0001 Well-known member Jun 12, 2014 20,679 35,693 113 Mar 3, 2026 #3 මොනවැයි හොයන්නේ? ඉතිං හම්බවෙලාද?
Tricle_Buwa Well-known member Sep 15, 2019 13,548 -500 113 Mar 3, 2026 #4 supun_sg said: මොකක්ද? Click to expand... nalin0001 said: මොනවැයි හොයන්නේ? ඉතිං හම්බවෙලාද? Click to expand... පුපුරන අයිටම් එකක් කියල කතාව යන්නෙ Reactions: Saharan, Sonik Sonik, nalin0001 and 1 other person
supun_sg said: මොකක්ද? Click to expand... nalin0001 said: මොනවැයි හොයන්නේ? ඉතිං හම්බවෙලාද? Click to expand... පුපුරන අයිටම් එකක් කියල කතාව යන්නෙ
windows_ubuntu Well-known member Jun 2, 2018 17,822 26,643 113 Fantasy Mar 3, 2026 #5 Tricle_Buwa said: නුවර එකට ආව වගේ email එකක් මේකටත් ඇවිල්ල වගේ. හෝ ගාල පොලිසිය හොයනව මොනද මන්ද. Click to expand... නුවර එකට මොනාද ආවේ
Tricle_Buwa said: නුවර එකට ආව වගේ email එකක් මේකටත් ඇවිල්ල වගේ. හෝ ගාල පොලිසිය හොයනව මොනද මන්ද. Click to expand... නුවර එකට මොනාද ආවේ
Tricle_Buwa Well-known member Sep 15, 2019 13,548 -500 113 Mar 3, 2026 #6 windows_ubuntu said: නුවර එකට මොනාද ආවේ Click to expand... දැන් ටික දවසකට කලින් බෝම්බයක් තිබ්බ කියල email එකක් ඇවිත් හෙන කලබලයක් උනා නේද Reactions: Saharan, Sonik Sonik and windows_ubuntu
windows_ubuntu said: නුවර එකට මොනාද ආවේ Click to expand... දැන් ටික දවසකට කලින් බෝම්බයක් තිබ්බ කියල email එකක් ඇවිත් හෙන කලබලයක් උනා නේද
DiksonAlex Well-known member Sep 7, 2021 5,781 5,889 113 Colombo Mar 3, 2026 #7 windows_ubuntu said: නුවර එකට මොනාද ආවේ Click to expand... නුවර මැණිකෙලාට සුද්දො ගහන්නැති ඉස්සර මතක් වෙද්දිත් සුද්දො ඒකනේ ගල විදගෙනම ආවේ නුවර මැණිකෙලා හොයාගෙන. සාරිය පිටින් ගහන්නැති. ඒකනේ නුවර සුදු කෙල්ලො ටිකක් ඉන්නේ. Reactions: windows_ubuntu and Tricle_Buwa
windows_ubuntu said: නුවර එකට මොනාද ආවේ Click to expand... නුවර මැණිකෙලාට සුද්දො ගහන්නැති ඉස්සර මතක් වෙද්දිත් සුද්දො ඒකනේ ගල විදගෙනම ආවේ නුවර මැණිකෙලා හොයාගෙන. සාරිය පිටින් ගහන්නැති. ඒකනේ නුවර සුදු කෙල්ලො ටිකක් ඉන්නේ.
O ozykolla Well-known member Jun 20, 2022 9,841 16,810 113 Mar 3, 2026 #8 යටින් වැඩේ ගානට යනවා උඹලා බංකු තියාගෙන හිටපල්ලා