මගේ පිටේ හිටපු ගමන් නිකම් කූබි කනවා වගේ තැනින් තැන එකපාරට නිකම් wire ෂෝට් උනා වගේ දෙයක් වෙනවා.ඇයි මෙහෙම වෙන්නෙ? නර්ව්ස් වල මොකක් හරි කේස් එකක් ද
දවසට දෙතුන් පාරක් විතර වෙනවා.
Bump
Machan ikmnta check lkarapn
Back bone seen ekak

There can be many reasons, from complex to a simple issue of a vitamin deficiency or even anxiety. If the symptoms does not disappear, seek medical advice.
Neuro surgeon kenek meet wela Bala. Online forum walin beheth ahanna tharam ....harak hondayi

ගොක් කොළ පේනව ද?