වයර් ෂෝට් වෙනවා වගෙ doctor කෙනෙක් හරි නර්ස් කෙන&#354

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    වයර් ෂෝට් වෙනවා වගෙ doctor කෙනෙක් හරි නර්ස් කෙන&#354

    මගේ පිටේ හිටපු ගමන් නිකම් කූබි කනවා වගේ තැනින් තැන එකපාරට නිකම් wire ෂෝට් උනා වගේ දෙයක් වෙනවා.ඇයි මෙහෙම වෙන්නෙ? නර්ව්ස් වල මොකක් හරි කේස් එකක් ද :(
    දවසට දෙතුන් පාරක් විතර වෙනවා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මගේ පිටේ හිටපු ගමන් නිකම් කූබි කනවා වගේ තැනින් තැන එකපාරට නිකම් wire ෂෝට් උනා වගේ දෙයක් වෙනවා.ඇයි මෙහෙම වෙන්නෙ? නර්ව්ස් වල මොකක් හරි කේස් එකක් ද :(
    දවසට දෙතුන් පාරක් විතර වෙනවා.


    electricity board ekata call karala complain ekak dapan, heta udeta awilla fuse check karai.
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    Bump
    Machan ikmnta check lkarapn
    Back bone seen ekak

    බැක් බෝන් එක හරියෙ ම නෙමෙයි බං පිට පුරාම.
    පපුව බඩ හරියෙත් ඉදලා හිටලා එහෙම හිටියත් යනවා හැබැයි වැඩිපුර පිටෙ:oo:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    There can be many reasons, from complex to a simple issue of a vitamin deficiency or even anxiety. If the symptoms does not disappear, seek medical advice.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,644
    26,014
    113
    Neuro surgeon kenek meet wela Bala. Online forum walin beheth ahanna tharam ....harak hondayi
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    Neuro surgeon kenek meet wela Bala. Online forum walin beheth ahanna tharam ....harak hondayi

    ගොන් හරකෝ මම මෙතන බෙහෙත් අහලා තියෙනව ද දන්න මිනිහෙක් ගෙන් මොකද්ද මේ කියලා දැන් ගන්න ඕන යන්න පුළුවන් situation එකක් මම නැති නිසා
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,994
    17,628
    113
    Nowhere
    ehema wela dadiya danawada?
    mata nan idikatu walin aninawa wage danwnawa. ita passe dadiya danawa. masaganakata sarayak wage wenawa