A "wiring harness" is an organized set of wires, terminals and connectors that run throughout the entire vehicle and relay information and electric power.
දකිද්දීම මට මතක් උනේ මේක වත්ද කියලාMe wire brush bn.
A "wiring harness" is an organized set of wires, terminals and connectors that run throughout the entire vehicle and relay information and electric power.
YES...![]()
![]()
වාහනය වයරින් එක.
![]()
වාහ්නේ වයර් ගොඩේ එකතුව.
ඩෑෂ් බෝඩ් එකේ කහ එන්ජින් ලයිත් එක පත්තු වෙලා එකට කිව්වේ හනස්ස මාරු කරන්න කියලාwahne mulu wire system ekata kiyana name eka habai engine eke indala ena wenama wiring harness ekak thiyanawa ECU ekata ehema ena.
ස්කෑන් එකක් කලාද? හුගක් වෙලාවට සෙන්සර් එකක් අවුල් ගියහම තමා ඕක පත්තු වෙන්නේ. ස්කෑන් එකෙන් පෙන්නනවා හේතුවඩෑෂ් බෝඩ් එකේ කහ එන්ජින් ලයිත් එක පත්තු වෙලා එකට කිව්වේ හනස්ස මාරු කරන්න කියලා
ඩෑෂ් බෝඩ් එකේ කහ එන්ජින් ලයිත් එක පත්තු වෙලා එකට කිව්වේ හනස්ස මාරු කරන්න කියලා
අපි දැක්කෙ නෑනෙ මුගෙ වාහනේ. වෙසක් ලයිට් වගෙ වයර් ඇදලද දන්නෙ නෑමාර බුවෙක් නේ! Check engine ලයිට් එකට wire harness එක මාරු කරන්න කියනවද?
පිස්සු මක බාසෙක් නේ!!
ඩෑෂ් බෝඩ් එකේ කහ එන්ජින් ලයිත් එක පත්තු වෙලා එකට කිව්වේ හනස්ස මාරු කරන්න කියලා
හැබැයි ඔය කියනවා වගේ wire harness එක මැදින් තැන් තැන් වලින් ටැප් කරලා supply අරන් නං එක එක වැඩ වලට, මාරු කරන්න වෙයි. මොකද sensor data වැරදි නේ.අපි දැක්කෙ නෑනෙ මුගෙ වාහනේ. වෙසක් ලයිට් වගෙ වයර් ඇදලද දන්නෙ නෑ