වයර් හනස්ස

laklux

Well-known member
  • Feb 11, 2019
    471
    329
    63
    මොකද්ද වාහනවල වයර් හනස්ස කියන්නේ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    වාහනය වයරින් එක.



    automotive_oem_harness.jpg
     

    laklux

    Well-known member
  • Feb 11, 2019
    471
    329
    63
    A "wiring harness" is an organized set of wires, terminals and connectors that run throughout the entire vehicle and relay information and electric power.


    වාහනය වයරින් එක.



    automotive_oem_harness.jpg


    වාහ්නේ වයර් ගොඩේ එකතුව.

    wahne mulu wire system ekata kiyana name eka habai engine eke indala ena wenama wiring harness ekak thiyanawa ECU ekata ehema ena.
    ඩෑෂ් බෝඩ් එකේ කහ එන්ජින් ලයිත් එක පත්තු වෙලා එකට කිව්වේ හනස්ස මාරු කරන්න කියලා
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඩෑෂ් බෝඩ් එකේ කහ එන්ජින් ලයිත් එක පත්තු වෙලා එකට කිව්වේ හනස්ස මාරු කරන්න කියලා
    ස්කෑන් එකක් කලාද? හුගක් වෙලාවට සෙන්සර් එකක් අවුල් ගියහම තමා ඕක පත්තු වෙන්නේ. ස්කෑන් එකෙන් පෙන්නනවා හේතුව
     
    • Like
    Reactions: Solo Rider

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,778
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මාර බුවෙක් නේ! Check engine ලයිට් එකට wire harness එක මාරු කරන්න කියනවද?
    පිස්සු මක බාසෙක් නේ!!
    අපි දැක්කෙ නෑනෙ මුගෙ වාහනේ. වෙසක් ලයිට් වගෙ වයර් ඇදලද දන්නෙ නෑ
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඩෑෂ් බෝඩ් එකේ කහ එන්ජින් ලයිත් එක පත්තු වෙලා එකට කිව්වේ හනස්ස මාරු කරන්න කියලා

    Huh maka bass kenek wenna athi ehema kiyanne check engine bulb eka paththu wenne wahane engine eke mokak hari aulak unama oka scan ekak karala balanna hariyata parshne mokakda kiyala ahuwamai wire set eka maru karanna kiyanawa check engine eka paththu una nissa.
     
    • Like
    Reactions: kinkon

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    අපි දැක්කෙ නෑනෙ මුගෙ වාහනේ. වෙසක් ලයිට් වගෙ වයර් ඇදලද දන්නෙ නෑ
    හැබැයි ඔය කියනවා වගේ wire harness එක මැදින් තැන් තැන් වලින් ටැප් කරලා supply අරන් නං එක එක වැඩ වලට, මාරු කරන්න වෙයි. මොකද sensor data වැරදි නේ.
    එත් මේ කියන විදියට එක පාරට මාරු කරන්න කියන එක වැරදි!! වාහනේ අයිති කෙනාව හරියට දැනුවත් කරන්නේ නැතුව.
     

    laklux

    Well-known member
  • Feb 11, 2019
    471
    329
    63
    මගේ වාහනේ නෙවයි මස්සිනාගේ එක බසෙක් නෙවයි කියලා තියෙන්නේ ස්කෑන් කරලා