අපේ ගෙදරයි, Shop එකයි එක ලඟම තියෙන්නේ, මට Shop එකෙන් ගෙදර කාමරේකට ලයින් එකක් ගන්න ඕනේ වෙලා තියෙනවා. මේ ඩයග්‍රෑම් එකේ විදිහට අරන් වෙනම Earth එකක් දාගන්න එකේ මොකක්හරි ප්‍රශ්ණයක් තියෙනවද? Shop එකේ Earth එක වැඩද කියලා Sure නැහැ, බ්‍රේකර් වෙනුවට තියෙන්නේ පරණ ෆියුස්, ඒ නිසා තමයි මෙහෙම වෙනම Breaker එකයි Earth එකයි දාගන්න හිතුවේ
a nisa thama me separate earth ekak dala temporary hadaganna baluwe