වයරින් ප්‍රශ්ණයක්

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,677
    25,714
    113
    අපේ ගෙදරයි, Shop එකයි එක ලඟම තියෙන්නේ, මට Shop එකෙන් ගෙදර කාමරේකට ලයින් එකක් ගන්න ඕනේ වෙලා තියෙනවා. මේ ඩයග්‍රෑම් එකේ විදිහට අරන් වෙනම Earth එකක් දාගන්න එකේ මොකක්හරි ප්‍රශ්ණයක් තියෙනවද? Shop එකේ Earth එක වැඩද කියලා Sure නැහැ, බ්‍රේකර් වෙනුවට තියෙන්නේ පරණ ෆියුස්, ඒ නිසා තමයි මෙහෙම වෙනම Breaker එකයි Earth එකයි දාගන්න හිතුවේ

    12.jpg
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඕක නීතී විරෝදි වැඩක්.. පර්මනට් ලයින් ගහන්න යන්න එපා
    හොද 3ක්‍රෝ වයර් එකක් අරන් ප්ල්ග් බේස් එකක් ගහල අරන් අවශය දේ සෙට් කරපන්
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,890
    21,133
    113
    අපේ ගෙදරයි, Shop එකයි එක ලඟම තියෙන්නේ, මට Shop එකෙන් ගෙදර කාමරේකට ලයින් එකක් ගන්න ඕනේ වෙලා තියෙනවා. මේ ඩයග්‍රෑම් එකේ විදිහට අරන් වෙනම Earth එකක් දාගන්න එකේ මොකක්හරි ප්‍රශ්ණයක් තියෙනවද? Shop එකේ Earth එක වැඩද කියලා Sure නැහැ, බ්‍රේකර් වෙනුවට තියෙන්නේ පරණ ෆියුස්, ඒ නිසා තමයි මෙහෙම වෙනම Breaker එකයි Earth එකයි දාගන්න හිතුවේ

    12.jpg
    uba O/l PASS DA ?
    EARTH DEKAK DANNA INNE
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    Dan Main wire wala ganan ekka gedarai shop ekai dura nam umbata wenamama meter ekak ganna eka laba wei. Gini ganan yako dan main wire.
    Anika Main wire nikan udin adina eka bayanakai. nikan hari lenek ehema kawoth anathai.

    Poddak safety balapan.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔය වැඩේ නම් නීතිවිරෝධී බං. කඩේට වෙනම, ගෙදරට වෙනම ගන්න ඕනේ.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,677
    25,714
    113
    Dan Main wire wala ganan ekka gedarai shop ekai dura nam umbata wenamama meter ekak ganna eka laba wei. Gini ganan yako dan main wire.
    Anika Main wire nikan udin adina eka bayanakai. nikan hari lenek ehema kawoth anathai.

    Poddak safety balapan.
    ඕක නීතී විරෝදි වැඩක්.. පර්මනට් ලයින් ගහන්න යන්න එපා
    හොද 3ක්‍රෝ වයර් එකක් අරන් ප්ල්ග් බේස් එකක් ගහල අරන් අවශය දේ සෙට් කරපන්
    ඔය වැඩේ නම් නීතිවිරෝධී බං. කඩේට වෙනම, ගෙදරට වෙනම ගන්න ඕනේ.
    කඩෙයි ශොප් එකයි දෙකම එකට බන් තියෙන්නේ. එක බිත්තියකින් වෙන් වෙලා තියෙන්නේ. Main වයර් දාන්නේ නෑ, Normal වයර් දාන්නේ, අඩි 10 වගේ දුරකට ගන්නේ. ලෝඩ් එක 600-700W වගේ. ශොප් එක තියෙන කොටස වහලා දාලා තියෙන්නේ Renovate කරන්න, ඒ නිසා ගෙදර කාමරේක වැඩ කරන්නේ තාවකාලිකව.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    700W/230V < 3A.
    Man danna widihata nam Ampere 3 adinna maha loku wire one na. 3 Core wire ekak aragena Plug Base ekak gahala Extention cable ekak wage hadaganin. Wade lesi.
     
    • Like
    Reactions: Johnnie_Walker

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,677
    25,714
    113
    700W/230V < 3A.
    Man danna widihata nam Ampere 3 adinna maha loku wire one na. 3 Core wire ekak aragena Plug Base ekak gahala Extention cable ekak wage hadaganin. Wade lesi.
    renovation nisa main switch, fuse box ithuru wenna anith okkoma galawala thiyenne. gannawanam fuse box eka laginma thama line ekak ganna one. gedara line eken wada karala loku bill ekak awith thiyenawa last month ekata :dull: a nisa thama me separate earth ekak dala temporary hadaganna baluwe