වයරින් බඩු

pansilu88

Active member
  • Sep 13, 2022
    93
    116
    33
    ගෙදර වයරින් වලට අවශය බඩු ටික ගන්න බැලුවේ මේකට කරන්න හොදම විදිය මොකද්ද ?

    Acl කැළණි ඔරෙන්ජ වලින් දාන්න හොදම බ්‍රෑන්ඩ් එක මොකද්ද?

    පිටකොටුවේ වයර් කඩවල ලීස්ට් එක අරන් ගිහින් එස්ටිමේට් එකක් අරන් එහෙන් ගන්න එකද ?( සාමනය ප්‍රයිස් එකෙන් ඩීස්කවුන්ට් දෙන ප්‍රතිශතය කීයද ?)

    නැත්නම් ගංගාරාම පන්සල ළඟ තියෙන ඔරෙන්ජ් හෙඩ් ඔෆිස් එකෙන් ම ගන්න එකද ?

    අද මම නිකමට කරක් ගහලා බැලුවා ගිය මාසේ තිබ්බාට වඩා බඩු ගණන් අඩු වෙලා කියලා කිව්වේ මිනිස්සු ගන්නේ නැති නිසා . හැබැයි 2021 වගේ අරන් දැම්මා නම් ඉඩම් ගත්තට වඩා ලාභයක් තියෙනවා බං .

    ලගදී උබලා ගත්ත බිල් තියේ නම් උඩුගත කරමු ගන්න ඉන්න උන්ට උදව්වක් වෙයි.
    ------ Post added on Sep 19, 2022 at 10:59 PM
     
    Gayan109

    Active member
  • May 11, 2022
    200
    183
    43
    ගංගාරාම පන්සල ළඟ තියෙන ඔරෙන්ජ් හෙඩ් ඔෆිස් එකෙන් ගන්නවා නමි direct ගිහින් ගන්න, online අරන් pickup කරන්න එපා web 1 update නෑ,
    1.13 wire 100m දැන් 7400k විතර වෙනවා,
    Earth wire 100m 18000kවිතර,
    Wholesaleshop1කින් අඩුවට ගන්න පුලුවන් වෙයි,
    Copper price 1වැඩි නිසා price වැඩී
    මාස 6කට කලින් 1.13 මම ගත්තේ 3080ට

    කොහෙන් ගත්තත් දැන් standard 1ට හරියන්න ගන්න ඒ කියන්නෙ 1.13 diameter
    කටිටිය රැවටිල්ලා අඩුවට ගන්නවා 1.03එක.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    බිල් නම් තියෙනවා බන් ඒත් වැඩක් වෙන එකක් නෑ. හිතන්න වත් බැරි ගණන් වලින් වැඩි වෙලා.
     
    මචං ගහලා තියෙන ගානෙන් discount එක කියක් ලැබුණාද % ? Orange ගංගාරාමයේන් ගන්නේ නැතුව Wholesale shop වැඩි ඩිස්කවුන්ට් එකක් ලැබෙනවා ද ?

    බිල් නම් තියෙනවා බන් ඒත් වැඩක් වෙන එකක් නෑ. හිතන්න වත් බැරි ගණන් වලින් වැඩි වෙලා.
    ඔව් බං හොස් ගහලා යනවා, දාපන් කෝකටත් discount ගාන හරි බලාගන්න 😶
    ------ Post added on Sep 21, 2022 at 10:42 PM

    orage head office thama
    👍👍👍
    ------ Post added on Sep 21, 2022 at 10:43 PM
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,713
    7,914
    113
    මෙන්න මෙතන...
    ගංගාරාම පන්සල ළඟ තියෙන ඔරෙන්ජ් හෙඩ් ඔෆිස් එකෙන් ගන්නවා නමි direct ගිහින් ගන්න, online අරන් pickup කරන්න එපා web 1 update නෑ,
    1.13 wire 100m දැන් 7400k විතර වෙනවා,
    Earth wire 100m 18000kවිතර,
    Wholesaleshop1කින් අඩුවට ගන්න පුලුවන් වෙයි,
    Copper price 1වැඩි නිසා price වැඩී
    මාස 6කට කලින් 1.13 මම ගත්තේ 3080ට

    කොහෙන් ගත්තත් දැන් standard 1ට හරියන්න ගන්න ඒ කියන්නෙ 1.13 diameter
    කටිටිය රැවටිල්ලා අඩුවට ගන්නවා 1.03එක.
    Web ekak tynwda ban..poddak link eka dapanko
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    පිටකොටුවේ පලයන්.
    රවුමක් දාලා මිල ගණන් සසඳන්න..උඹට අනිවා compnay එකෙන් එලියට දෙන ගානට වැඩ අඩුවෙන් ගන්න පුළුවන්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඊයේ ගියා ටැප් එකට කරාමයක් ගන්න 160ට ගත්ත එක 600යි. ඕවාත් ඒවගේම වැඩි වෙලා ඇති
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    brown / blue - eka rolak - 9000k wage wenawa
    earth wire meter ekak 970 (2weeks back)

    ganan aduma brand eka tama hodama brand eka.

    man langa parana wire and aluten genapu wire compare karala baluwama oya ganan walata ganna tiyana wire walat mun gauge eka adu karala. kambi, thickness casing mahatha adui. hodama brand kiala nam hari yan na me dawas wala

    2 wire eka rolak 25000k wage (24990 ganak da koheda) kelani
     
    Gayan109

    Active member
  • May 11, 2022
    200
    183
    43
    Mach
    Web ekak tynwda ban..poddak link eka dapan
    Macho try orelbuy.lk

    මචං ගහලා තියෙන ගානෙන් discount එක කියක් ලැබුණාද % ? Orange ගංගාරාමයේන් ගන්නේ නැතුව Wholesale shop වැඩි ඩිස්කවුන්ට් එකක් ලැබෙනවා ද ?
    Ow macho gampaha patte innwanm try jaela victorin electrical
    ------ Post added on Sep 22, 2022 at 12:07 PM