ගෙදර වයරින් වලට අවශය බඩු ටික ගන්න බැලුවේ මේකට කරන්න හොදම විදිය මොකද්ද ?
Acl කැළණි ඔරෙන්ජ වලින් දාන්න හොදම බ්රෑන්ඩ් එක මොකද්ද?
පිටකොටුවේ වයර් කඩවල ලීස්ට් එක අරන් ගිහින් එස්ටිමේට් එකක් අරන් එහෙන් ගන්න එකද ?( සාමනය ප්රයිස් එකෙන් ඩීස්කවුන්ට් දෙන ප්රතිශතය කීයද ?)
නැත්නම් ගංගාරාම පන්සල ළඟ තියෙන ඔරෙන්ජ් හෙඩ් ඔෆිස් එකෙන් ම ගන්න එකද ?
අද මම නිකමට කරක් ගහලා බැලුවා ගිය මාසේ තිබ්බාට වඩා බඩු ගණන් අඩු වෙලා කියලා කිව්වේ මිනිස්සු ගන්නේ නැති නිසා . හැබැයි 2021 වගේ අරන් දැම්මා නම් ඉඩම් ගත්තට වඩා ලාභයක් තියෙනවා බං .
ලගදී උබලා ගත්ත බිල් තියේ නම් උඩුගත කරමු ගන්න ඉන්න උන්ට උදව්වක් වෙයි.
------ Post added on Sep 19, 2022 at 10:59 PM