වයරින්

Yetiya

Active member
  • Apr 27, 2016
    262
    130
    43
    Veyangoda
    Main switch trip switch macb dala waiting karalanm awlak nane... Wire monada kiyala kiyala balanna..
    Ela. Thanks.

    අවුලක් නැහැ ඉල්ලුම් කරන්න.
    👍👍
    ------ Post added on Apr 19, 2021 at 8:33 PM

    1.044 - 1 blug & 3 bulb OK
    (3 plug Nam epa,,,eka CEB ekata kese wethath ubata hodai,, electric nodanna un Kohoma plug karaida danne nehene,, kitchen ekata aniwa Loku wire ekak use karanna
    Loku load ekak ganna ewa nemei. Anika mn 6A breaker dala thiyaganne. Ehema awlk nane.
    ------ Post added on Apr 19, 2021 at 8:36 PM
     

    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    මචො උබ ගනිද්දි හොදට බලහන්. ඔය ඔක්කොම දීලා බිල හදන්න කලින් එකේක් එනවා බලන්න. පෙලක් වෙලාවට කියන්නේ නැතිවම ඇවිත් යනවා. ඔකා ඇවිල්ලා ඔය එහෙන් මෙහෙන් අටවලා වගේ නම්. අපි නිවසකට කියලා ඉල්ලුවාට මිනිහා ඉදිකිරිම් කියලා දාලා යනවා. මටත් එහෙම වෙලා තියේන්නේ. Unit එකක් 18න් පටන් ගන්නේ. මගේ මේ පාරත් unit 75ta 1600 ගානක් බිල. දිගටම එහෙම තමා.

    හොදට බලහන්. අපි කොහොම ඉල්ලුවත් උන් උන්ට හිතුනු එවා දාලා යනවා. 🙁🙁🙁
    Matath Oka wela thiyenne ban... change karaganna barida?
     

    svhsathyajith

    Active member
  • Dec 15, 2011
    139
    20
    28
    6A nam 5A Socket outlet 2i (Den 5A ne 13A thama enne)
    bulb nam 10(100w)

    eth ithin aulak wenne ne.
    full load eken weda nethi nisa hemathissema.
    normal beluwoth (230*6)1380w wage puluwan. (harima gana newe) ita wada wedi unoth breaker eka off wey.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,218
    36,252
    113
    කෑගල්ල
    Matath Oka wela thiyenne ban... change karaganna barida?
    පුලුවන් බන්. කොහොමත් මීටරේ මාරු කරන්නත් ඔනේ. වයරින් එකත් ටිකක් කරගෙනම මාරු කරනවා.
    මගේ වයරින් දැක්කම උනුත් සාදාරනයි. 🤣🤣🤣. එත් කිවේ නැති එක අවුල. බිල් දාන එකා කිවේ නැත්තම් තාම දන්නේ නෑ 🤣🤣🤣
     
    • Like
    Reactions: Yetiya

    Yetiya

    Active member
  • Apr 27, 2016
    262
    130
    43
    Veyangoda
    6A nam 5A Socket outlet 2i (Den 5A ne 13A thama enne)
    bulb nam 10(100w)

    eth ithin aulak wenne ne.
    full load eken weda nethi nisa hemathissema.
    normal beluwoth (230*6)1380w wage puluwan. (harima gana newe) ita wada wedi unoth breaker eka off wey.
    ela. meka Prashne bn wire eke.