කොලබ ගම්පහ අවට වයලින් එකක් ගන්න පුළුවන් place එකක් දන්නවද. මට නිකන් පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න ආස හිතුන. කීයක විතර එකක් ගතහොත් ඇති වෙයිද ? බ්‍රෑන්ඩ් price දන්න අය කියන්න.