වයලීනයක් ගන්න පුළුවන් තැනක් ;)

nethdeco

Active member
  • Sep 12, 2012
    210
    90
    28
    Colombo, Japan
    zonexyz.blogspot.com
    කොලබ ගම්පහ අවට වයලින් එකක් ගන්න පුළුවන් place එකක් දන්නවද. මට නිකන් පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න ආස හිතුන. කීයක විතර එකක් ගතහොත් ඇති වෙයිද ? බ්‍රෑන්ඩ් price දන්න අය කියන්න.
     
    • Like
    Reactions: hodakolla

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,832
    39,807
    113
    Homagama
    කොලබ ගම්පහ අවට වයලින් එකක් ගන්න පුළුවන් place එකක් දන්නවද. මට නිකන් පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න ආස හිතුන. කීයක විතර එකක් ගතහොත් ඇති වෙයිද ? බ්‍රෑන්ඩ් price දන්න අය කියන්න.
    ලාර්ක් බ්‍රැන්ඩ් එක හොදයි මුලින්ම . සෙස්ස පස්සට.
     
    • Like
    Reactions: nethdeco

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,621
    22,765
    113
    අම්බකිස්ස
    මුලින්ම පටන් ගන්න කෙනෙක් විදිහට නන් වයලින් එක අමාරුයිලු.සංගීත දැනුම තියන කෙනෙක් නන් අවුලක් වෙන එකක් නෑ.