ගූ කුක්කො එකාට එකා නැ ගහ මරා ගන්නව..කීවෙ නෙම් කොහොමද මහින්දගෙ ගෙදර කචල් කීව, දැන් පේනවනෙ ගූ කුක්කන්ට වෙච්ච වැඩේ බෝක්කු පාලම් පාරවල් උඩ ගහ මරා ගන්නව අපේක්ශකය වෙන්ඩ ..ඕන්න ගූ ඇන් පී කාරයන්ට උන දේ..අනුන්ට මඩ ගහද්දි තමන්ටම කැරකෙනව කියන එක අමතක කරාට හොද පාඩම..

උඹට නම් පුදුම මොලේ අමාරුවක් බං තියෙන්නේ ...![]()

මට නම් එහෙම එකක් නැ ගූ ඇන් පී කාරයන්ට තමා මොලේ අමාරුව, අමතක නැනෙ පහුගිය කාලෙ කියවපුව අන්තිමට උන්ටම අපේක්ශකයෙක් නැ ඔක්කොම වෙන්ඩ අපේක්ශකල..![]()

ඒ කාලෙට හොඳයි කියන එකාට චන්දෙ දෙනව ඇරුනම උඹ වගේ එක එකාගේ බෙට්ටත් සුවඳයි කියන මානසිකත්වේ නෑ බං මම
2015 මයිත්රිපාලට දුන්න ලක්ෂ 62 අතර ගොඩක් උගත් බුද්දිමත් මිනිස්සු ඉන්න ඇති ... ඒ හැමෝම හිතපු විදියට උනේ නෑ ඉතිං ...


තොපිලා වගේ උන් තමයි වෙනස හොයලා බොම්බකලා මැරිලා ගියේ.. 
