වයසක ටිකිරි රනිල්ට උපමා කළ හරින්

  • Dec 18, 2013
    535
    98
    28
    වයසක ටිකිරි රනිල්ට උපමා කළ හරින්

    gossiplanka_2019-08-19_10-16-09.jpg
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    27-Surprised.png

    හත්තිලව්වේ... කණ පැලෙන්නම ගහලනේද...?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගූ කුක්කො එකාට එකා නැ ගහ මරා ගන්නව..කීවෙ නෙම් කොහොමද මහින්දගෙ ගෙදර කචල් කීව, දැන් පේනවනෙ ගූ කුක්කන්ට වෙච්ච වැඩේ බෝක්කු පාලම් පාරවල් උඩ ගහ මරා ගන්නව අපේක්ශකය වෙන්ඩ ..ඕන්න ගූ ඇන් පී කාරයන්ට උන දේ..අනුන්ට මඩ ගහද්දි තමන්ටම කැරකෙනව කියන එක අමතක කරාට හොද පාඩම..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    උඹට නම් පුදුම මොලේ අමාරුවක් බං තියෙන්නේ ... :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උඹට නම් පුදුම මොලේ අමාරුවක් බං තියෙන්නේ ... :rofl:

    මට නම් එහෙම එකක් නැ ගූ ඇන් පී කාරයන්ට තමා මොලේ අමාරුව, අමතක නැනෙ පහුගිය කාලෙ කියවපුව අන්තිමට උන්ටම අපේක්ශකයෙක් නැ ඔක්කොම වෙන්ඩ අපේක්ශකල..:rofl::rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට නම් එහෙම එකක් නැ ගූ ඇන් පී කාරයන්ට තමා මොලේ අමාරුව, අමතක නැනෙ පහුගිය කාලෙ කියවපුව අන්තිමට උන්ටම අපේක්ශකයෙක් නැ ඔක්කොම වෙන්ඩ අපේක්ශකල..:rofl::rofl:

    ඒ කාලෙට හොඳයි කියන එකාට චන්දෙ දෙනව ඇරුනම උඹ වගේ එක එකාගේ බෙට්ටත් සුවඳයි කියන මානසිකත්වේ නෑ බං මම :D

    2015 මයිත්රිපාලට දුන්න ලක්ෂ 62 අතර ගොඩක් උගත් බුද්දිමත් මිනිස්සු ඉන්න ඇති ... ඒ හැමෝම හිතපු විදියට උනේ නෑ ඉතිං ...
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ඒ කාලෙට හොඳයි කියන එකාට චන්දෙ දෙනව ඇරුනම උඹ වගේ එක එකාගේ බෙට්ටත් සුවඳයි කියන මානසිකත්වේ නෑ බං මම :D

    2015 මයිත්රිපාලට දුන්න ලක්ෂ 62 අතර ගොඩක් උගත් බුද්දිමත් මිනිස්සු ඉන්න ඇති ... ඒ හැමෝම හිතපු විදියට උනේ නෑ ඉතිං ...

    :lol::lol::lol: තොපිලා වගේ උන් තමයි වෙනස හොයලා බොම්බකලා මැරිලා ගියේ.. :yes::yes:
     
    • Like
    Reactions: erozan