වයසට යද්දි...

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
දරුවන් රැකියාවන් නිසා සහ විවාහයෙන් පසු දෙමාපියන්ගේ වෙන්ව ජීවත්වීමට යැමේදී වැඩිහිටියන් හුදකලාවීමට පටන් ගනී. මෙම හුදකලා බව නිසා ඔවුනට ඩිමෙන්ෂියා රෝගය වැළදේ

onna oka tamai man kivve,sihiyak nethhuwa jivithe duwala duwala anthimata athak pathak nethuwa karaganna deyak nethuwa tani wela shock wunama ohoma leda hedenawa.
jivithe siyalla nesena sulu bawa,anithya bawa sihiye tiyan life eka enjoy karala sihiyen hitapu ayata leda godak adui.attama mental problems enne 1% wage.anith okoma oya shock eka hinda wihin hedena leda.
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    waysata yanawa kiyana eka athathatama heta sarala siduwimak. jiwath wime side effect ekak thamai wayasata yama. api jiwath weddi ape body eke thiyana organs pawichchi karanawa , ethakota ewa tika tika parana wenawa, wahanayak pawichchi karaddi parana wenawa wagei thamai ape body eka parana wenne.

    කායිකව සිදුවීම හරි.. ඒත් මානසික දුර්වලතා හට ගැනීම කොහොමද වෙන්නේ? :confused:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    සියළු සංස්කාර ධර්මයො නැසෙන සුළුය... උබ බුද්ධාගමේ නම් මේ වගේ ත්රේඩ් එකක් දාන එකක් නැහැ මන්නම් හිතන්නේ..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    වැදගත් විස්තර ටිකක්. උඹ මේ වගේ වැදගත් එකක් දැම්මමද කොහෙද...එතකොට ඒ ඩිමෙන්ෂියා කියන රෝගයට ප්‍රතිකාර තියෙනවද? සනීප කරන්න බැරිද? :confused:

    No solutions.But can limit physical symptoms like anger and depression by injections and tablets.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    onna oka tamai man kivve,sihiyak nethhuwa jivithe duwala duwala anthimata athak pathak nethuwa karaganna deyak nethuwa tani wela shock wunama ohoma leda hedenawa.
    jivithe siyalla nesena sulu bawa,anithya bawa sihiye tiyan life eka enjoy karala sihiyen hitapu ayata leda godak adui.attama mental problems enne 1% wage.anith okoma oya shock eka hinda wihin hedena leda.

    කායික දුර්වලතා නිසාම ඉබේටම මනස දුර්වල වෙන අවස්ථාත් තියෙනව නේද....:confused:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එතකොට ශක්තිය නිෂ්පාදනය කරන්න ශක්ති ජනක ආහාර අරගෙන හොදට මේද තට්ටුව මේන්ටේන් කරානන් මෙහෙම වෙන්නේ නැද්ද? :P
    දන්නෑ ඕයි.. ගූගලේ සර්ච් කරල ඕකත් හොයාගත්තෙ..:growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සියළු සංස්කාර ධර්මයො නැසෙන සුළුය... උබ බුද්ධාගමේ නම් මේ වගේ ත්රේඩ් එකක් දාන එකක් නැහැ මන්නම් හිතන්නේ..

    :cool: මම බුද්ධාගමේ..ඒ වගේම ගොඩක් දුරට හරි විදිහට ධර්මය අනුව ජීවත් වෙන එකෙක්. මම මේ සියලු දේ නැසෙන සුළුයි කියන දහම දන්නවා. ඒත් ඒ දේවල් සිද්ධ වෙන ආකාරය ක්‍රමානුකූලව දැනගන්න ආසයි.:yes::yes:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    කායික දුර්වලතා නිසාම ඉබේටම මනස දුර්වල වෙන අවස්ථාත් තියෙනව නේද....:confused:

    ow ban ehema tiyenawa mole saiyla marenakota ehema wena aya innawa.But godak adui.anika jivath wuna hetith balapanawa.Mulu life ekama depress wela hemadama angry mood eken hitapu ayata aniwa owa wenawa.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට ප්‍රශ්න අංක අනුව පිලිතුරු ආවෙ නැහැ තවම....
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    :confused: වයසට යද්දි ඇත්තටම මොනවද වෙන්නේ ??
    අපි හැමෝම වයසට යනවා.. මොහොතින් මොහොත.. දවසින් දවස...
    පොඩි කාලෙ දණගාපු කාලෙ ඉදල, මොන්ටිසෝරි, ඉස්කෝලෙ, දැන් ජොබ් කරනවා..සමහරු කසාද බැදල, සමහරු තාත්තලා අම්මලා, අපි මොනව කරත් කාලෙ යන එක වයසට යන එක නතර කරන්න බැහැ වයිමගෙ මල්ලි ආවත්..

    ස්පර්ශය - හැගීම් දැනීම් (උදා.. ලිංගිකව උද්වීපනය වෙන්නෙ නැත්තේ ඒ සම්බන්ධව අප්‍රාණකත්වය නිසාද? ඒ හැගීම් සාමාන්‍ය දෙයක් වෙලා නිසාද? )

    මට මේවා සම්බන්ධයෙන් දන්න විදිහට උත්තර ටිකක් දාන්න බලන්න. සමහර ඒවා පොඩි කාලෙ මමත් ඉගෙන ගෙන තියෙනවා.. කරුමෙ කියන්නේ ඒව දැන් මටත් අමතක වෙලා. වයසයිනෙ ඉතින් :baffled::baffled::baffled:

    බඩු හරියාගෙන වගේ එන්නෙ.. :lol:

    :rolleyes::rolleyes::rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කායිකව සිදුවීම හරි.. ඒත් මානසික දුර්වලතා හට ගැනීම කොහොමද වෙන්නේ? :confused:

    body , mind kiyala wen karanna ba machn. manasa kiyanne complex chemical reaction eke prathipalayak. kalayak yaddi me reaction sidu wima hariyata wenne physical body eka hariyata wada karanne nathi nisa. mole thiyana niyuronath gewenawa api wayasata yaddi. ethkota ewa athara communication aul wenawa. ekath eka hethuwak.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වයසට නොයන එකෙක් වගේ ඉන්න එපා සහෝ :angry::angry::angry:
    තව කල් තියෙනව යකෝ ඕවා හොයන්න.. මාත් උඹගෙ වයසට කිට්ටු උනාම ත්‍රේඩ් එකක් දානවා.. දැන්ම ඕවා ගැන හොයන්න හොඳ නෑ..:sorry:

    :D

    ඔහොම තමයි බ ජීවිතේ හැටි.. කොහොමට හිටපු පොරක්ද ඉතිං.. අද බලපංකො..:sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    body , mind kiyala wen karanna ba machn. manasa kiyanne complex chemical reaction eke prathipalayak. kalayak yaddi me reaction sidu wima hariyata wenne physical body eka hariyata wada karanne nathi nisa. mole thiyana niyuronath gewenawa api wayasata yaddi. ethkota ewa athara communication aul wenawa. ekath eka hethuwak.

    ඒත් එතකොට කායිකව නිරෝගිව ඉන්න සමහර වැඩිහිටියොත් මේ වගේ මානසික තත්ත්ව වලට පත්වෙන්නේ?
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නාකියා මැරෙන්නයි යන්නේ......:sorry:
    උඹට මගේ බලවත් මෙව්වා එක ප්‍රකාශ කරන අතර මල ගෙදරට එන උන්ට හොඳින් සලකන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.......:)