වයසින් වැඩි ගැහැණු ලමයෙක් හා විවාහවීම.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,517
    32,243
    113
    9000.jpg
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    A Tribute to Akka-Malli Love (which I wish I had in my life): :love::love::love:

    නංගිලාට වඩා අක්කලාට ලව් කරන්න හිතෙන හේතු

    වැඩිමල් කෙල්ලෙක් ඉන්න කොල්ලෙකුට මේවා විඳින්න වෙනවාමයි

    වයසින් වැඩි ලව් එකක් බැලන්ස් කරන්න කොල්ලෙක්ට වැදගත් ටිප්ස් 7ක්

    අක්කලව බැඳපු ලංකාවෙ මල්ලිලා

    බොලිවුඩයේ අක්කා-මල්ලි ප්‍රේම කතා 7ක්

    ලෝකය පුරා ප්‍රසිද්ධ වුණු මල්ලිලා හා අක්කලා අතර සිදුවුණු විවාහ

    A Tribute to Cougar Love: :love::love::love:

    “ඇන්ටි පාරවල්” ගැන හිතන කොල්ලන්ට විශේෂයි!

    ආන්ටිස්ලා යොවුන් වියේ කොල්ලන් සමග වැඩියෙන් සම්බන්ධ වෙන්න කැමති ඇයි?

    වයසින් වැඩි ගැහැණු කෙනෙක් තමන්ට ගොඩක් වයසින් බාල පිරිමියෙක්ට ආදරේ කළහම මොකද වෙන්නේ?

    වයසින් වැඩි කාන්තාවක් එක්ක සෙක්ස් කරනවා නම්, මේ උපදෙස් වැදගත් වෙයි!

    හිත් රිදවීම් නැතුව වයසින් වැඩි කාන්තාවක් එක්ක සම්බන්ධයක් තියාගන්න උපදෙස්!

    (Source: www.lifie.lk)
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    හතලිස් හතරයි.මම බැන්දේ විසි එකෙන්. මගේ ලොකු ළමයට දැන් අවුරුදු විස්සයි
    ඌත් දැන් එලකිරි එකවුන්ට් එකක් හදාගෙන උබටත් කුණුහරපෙන් බනිනවා ඇති සීන් ගියාම 😁 උබ දන්නෙත් නෑ ඌ පුතා කියලා ඌ දන්නෙත් නෑ උබ තාත්තා කියලා 😁
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    ඌත් දැන් එලකිරි එකවුන්ට් එකක් හදාගෙන උබටත් කුණුහරපෙන් බනිනවා ඇති සීන් ගියාම 😁 උබ දන්නෙත් නෑ ඌ පුතා කියලා ඌ දන්නෙත් නෑ උබ තාත්තා කියලා 😁
    පුතා නෙමෙයි බං දුව ලු. ☺️ හෙන අමුතුයි වගේ බං ඒක. මං කිරියෙ හැමෝටම වගේ "මචන්" කියලා කතා කරන්නේ. (අපි කාවවත් හරියට අඳුරන්නෙ නැති නිසා.) ඒත් මං මචන් කියන සමහර කට්ටියට මගේ වයසෙ දුවලත් ඉන්නවා. 😅
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඌත් දැන් එලකිරි එකවුන්ට් එකක් හදාගෙන උබටත් කුණුහරපෙන් බනිනවා ඇති සීන් ගියාම 😁 උබ දන්නෙත් නෑ ඌ පුතා කියලා ඌ දන්නෙත් නෑ උබ තාත්තා කියලා 😁
    ජිවිතේට නෑ බං ජිවිතේට නෑ 😁😁 මගේ ළමයි එකෙක්ටවත් සිංහල ලියන්න කියවන්න කතා කරන්න බෑ ඒ නිසා උන්ට මේකට ඇවිත් වැඩක් නෑ. අනිත් එක මගේ පුතාට තාම අවුරුදු දාහතරයි. ලංකාවේ ඉපදුනේ හැදුනේ නැතුවට ලංකාවේ දැන් ඉන්න ගොඩක් ළමයින්ට වඩා හොදට උන් හැදිලා තියෙනවා.කාටවත් කුණුහරප කියන්නවත් කාගෙන්වත් කුණුහරප අහන්නවත් නැති වෙන්න දරුවෝ හදපු නිසා උබ ඔය කියන බය මට නෑ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    පුතා නෙමෙයි බං දුව ලු. ☺️ හෙන අමුතුයි වගේ බං ඒක. මං කිරියෙ හැමෝටම වගේ "මචන්" කියලා කතා කරන්නේ. (අපි කාවවත් හරියට අඳුරන්නෙ නැති නිසා.) ඒත් මං මචන් කියන සමහර කට්ටියට මගේ වයසෙ දුවලත් ඉන්නවා. 😅
    ඒකම තමා බං කිරියෙ තියන ආතල් එක ♥️
     
    හි හී සිරා ගන්න එපා අංකල් දන්නැද්ද ඉතිං 😁😁 අවුරුදු 20 දුව ලස්සනයිද හොද රටක PR තියනවද 😍 මටත් තාම 27යි 😁😁
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මම සිරාවට අහන්නේ. අවුරුදු 33 ක එකෙක් අවුරුදු 40 ක ගෑනියෙක් කසාද බඳින එක අවුල්ද? :unsure::unsure::unsure:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,056
    18,988
    113
    මම සිරාවට අහන්නේ. අවුරුදු 33 ක එකෙක් අවුරුදු 40 ක ගෑනියෙක් කසාද බඳින එක අවුල්ද? :unsure::unsure::unsure:
    ඒක නම් පොඩ්ඩක් අවුල් නේහ්
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,056
    18,988
    113
    හේතුව?
    තව අවුරුදු 5-7 යද්දි ආර්ථවහරනය ද මොකක්ද එකක් වෙනවනෙ.. එක එක අමාරුකම් වෙනස්කම් එහෙම වෙනව සෑහෙනට ඕක එක්ක.. 33 එකාට මෝල් කාලෙ ගෑනි පිස්සු කෙලිනව..
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    පුතා නෙමෙයි බං දුව ලු. ☺️ හෙන අමුතුයි වගේ බං ඒක. මං කිරියෙ හැමෝටම වගේ "මචන්" කියලා කතා කරන්නේ. (අපි කාවවත් හරියට අඳුරන්නෙ නැති නිසා.) ඒත් මං මචන් කියන සමහර කට්ටියට මගේ වයසෙ දුවලත් ඉන්නවා.

    ඒක උබේවත් මගේවත් වැරද්දක් නෙවෙයි කොල්ලෝ . එහෙම තමයි social media වල හැටි.ස්ක්‍රීන් එකෙන් එහාපැත්තේ ඉන්නේ කව්ද කියලා අපි දන්නේ නෑ හැබැයි අපිට පුළුවන් වෙන්න ඕන මනුස්සයෝ වගේ මේකේ හැසිරෙන්න.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    පුතා නෙමෙයි බං දුව ලු. ☺️ හෙන අමුතුයි වගේ බං ඒක. මං කිරියෙ හැමෝටම වගේ "මචන්" කියලා කතා කරන්නේ. (අපි කාවවත් හරියට අඳුරන්නෙ නැති නිසා.) ඒත් මං මචන් කියන සමහර කට්ටියට මගේ වයසෙ දුවලත් ඉන්නවා. 😅
    අපෝ මේකෙ ඕන තරන් හතලිස් පනස් ගනන් වල අය ඉන්නව. ඉස්සරනන් ඇක්ටිව්. ඉස්සර කිරියෙ කොච්චර දේවල් කරාද මීටප්, රේඩියෝ ප්‍රෝග්‍රෑම්ස්. දැන් මේකෙ කෙලින පිස්සු දැකල ඒ මිනිස්සු වැඩිය interact නොවී ත්‍රේඩ් බලල යනව ඇති.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    මගේ වයිෆ් මට වඩා අවුරුද්දයි මාස අටක් වැඩිමල්. යාළු උනාට පස්සේ තමයි වයස දැන ගත්තේ හැබැයි
    මාර මනුස්සයෙක්නේ මාමණ්ඩි ඔයා.
    නම දැනගත්තෙත් යාලු උනාට පස්සෙද
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    🖤🖤🖤🖤🖤

    වෙලාවක් තියනවා නම් Family life එකේ අත්දැකීම් එක්ක thread එකක් දාන්නකෝ. ඒක ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි.

    "අපි දෙන්නා තමයි අංක එක ළමයි ඉන්නේ ඊටපස්සේ" මේක තමයි වටිනාම දේ ❤
    ඒක හරි. මුලින්ම බැඳපු උන් දෙන්නා තමයි first වෙන්න ඕන... Husbund or wife ගණන් ගන්නේ නැතුව දෙන්නාගෙන් කවුරුහරි ළමයා ලොකු කර ගතතහම පවුලට කෙල වෙලා යනවා හොඳම එකෙන්.....
    ළමයින්ගේ ජිවිතේ උන්ට අයිති...
    අම්මා, තාත්තා සතුටින් ඉන්නව නම් ළමයි නිකන්ම calm and හොඳට හැදෙනවා
    මහේස්ත්‍රාත් ලටත් මචං කිව්ව කොල්ලො අපි...
    මේකේ මහෙස්තහ්රාත් කෙනෙක් හිටියා ද?