එකම බෝට්ටුවේ. බය නැතුව බැදපන් ( මම ඉස්සරහට බදින්න ඉන්නේ )



Oyala dennama job karanawada?
awrudu 23k sathutin ekata inna puluwan una secret eka mokadda?
වයිෆ් ජොබ් එකක් කරන්නේ නෑ කොල්ලෝ. ළමයි තුන්දෙනා ඉස්කෝල තුනක හිටියේ. ඉතිං වයිෆ් තමයි ළමයිගේ වැඩ සේරම බලාගන්නේ. ලංකවෙන් පිට ඉන්නකොට සල්ලි ලැබුණට ළමයි මග හැරෙනවා දෙන්නම ජොබ් වලට ගියාම ඒ නිසා අදටත් වයිෆ් තමයි ගෙදර සේරම බලාගන්නේ. සතුටින් ඉන්න එකේ නම් රහසක් නෑ බං ආදරේම තමයි රහස .ළමයි කීයක් හිටියත් උන් කොච්චර ලොකු උනත් අපි තාමත් අපිට එදා වගේම ආදරෙයි. අපි දෙන්නගෙ ජිවිතේ අපි දෙන්නට අපි දෙන්නා තමයි අංක එක ළමයි ඉන්නේ ඊටපස්සේ
jeewithe patan ganna thawa wayasa thiyenawa mata .වයසින් තරුණ හිතෙන් නාකි උන් බරගානක් මට හම්බවෙලා තියෙනවා බං එහෙම බලනකොට දැන් ඉන්න ගොඩක් කොල්ලන්ට වඩා මම තරුණයිඅනිත් එක මම බැන්දේ අවුරුදු විසි එකෙන් ඒ නිසා උබලා හිතන තරම් මම නාකි නෑ.මට තාම හතලිස් හතරයි මම ජිවත්වෙන රටේ මගේ වයසේ උන්ගේ වැඩිමල්ම ළමයා ගොඩක් වෙලාවට දෙකේ නැත්නම් තුනෙ පංතියේ මගේ කෙල්ල කොලේජ් යනවා කිව්වම උන් පුදුම වෙනවා.ලංකාවේ උන් ඉතිං තිහ පැනපු ගමන් අපි දැන් වයසයිනේ කියලා හිතන්න ගත්තට ලෝකේ අනිත් රටවල් වල පිරිම් ජිවිතේ පටන්ගන්නේ අවුරුදු හතළිහෙන්.



අනිත් කතන්දර අදාළම නෑ....මමත් ජීවිතේ පටන් ගන්න ඉන්නෙ 40න්....හම්මේ ලොකු අයියේ උම්මා ඈ....වයසින් තරුණ හිතෙන් නාකි උන් බරගානක් මට හම්බවෙලා තියෙනවා බං එහෙම බලනකොට දැන් ඉන්න ගොඩක් කොල්ලන්ට වඩා මම තරුණයිඅනිත් එක මම බැන්දේ අවුරුදු විසි එකෙන් ඒ නිසා උබලා හිතන තරම් මම නාකි නෑ.මට තාම හතලිස් හතරයි මම ජිවත්වෙන රටේ මගේ වයසේ උන්ගේ වැඩිමල්ම ළමයා ගොඩක් වෙලාවට දෙකේ නැත්නම් තුනෙ පංතියේ මගේ කෙල්ල කොලේජ් යනවා කිව්වම උන් පුදුම වෙනවා.ලංකාවේ උන් ඉතිං තිහ පැනපු ගමන් අපි දැන් වයසයිනේ කියලා හිතන්න ගත්තට ලෝකේ අනිත් රටවල් වල පිරිම් ජිවිතේ පටන්ගන්නේ අවුරුදු හතළිහෙන්.
හතලිස් හතරයි.මම බැන්දේ විසි එකෙන්. මගේ ලොකු ළමයට දැන් අවුරුදු විස්සයි
අනික් උන් කරන නිසාඇයි අපි බදින්නම ඕනේ...?
මේ ප්රශ්නේ මගේ ඔලුවේ කොයිවෙලෙත් කැරකෙනවා...
another great quote from @Ryan08 ...math meka viswasa karanawa.වයිෆ් ජොබ් එකක් කරන්නේ නෑ කොල්ලෝ. ළමයි තුන්දෙනා ඉස්කෝල තුනක හිටියේ. ඉතිං වයිෆ් තමයි ළමයිගේ වැඩ සේරම බලාගන්නේ. ලංකවෙන් පිට ඉන්නකොට සල්ලි ලැබුණට ළමයි මග හැරෙනවා දෙන්නම ජොබ් වලට ගියාම ඒ නිසා අදටත් වයිෆ් තමයි ගෙදර සේරම බලාගන්නේ. සතුටින් ඉන්න එකේ නම් රහසක් නෑ බං ආදරේම තමයි රහස .ළමයි කීයක් හිටියත් උන් කොච්චර ලොකු උනත් අපි තාමත් අපිට එදා වගේම ආදරෙයි. අපි දෙන්නගෙ ජිවිතේ අපි දෙන්නට අපි දෙන්නා තමයි අංක එක ළමයි ඉන්නේ ඊටපස්සේ
on point.වයසින් වැඩිමල් කෙල්ලෙක් බැන්දත්...බාල කෙල්ලෙක් බැන්දත්.....
දුකක් කරදරයක් උනාම උබලට උබල දෙන්න විතරයි කියන දේ හිතේ තියන් වැඩ කරන්න. උබල දෙන්න හිතින් ගැලපෙනව නම් ඕව අවුලක්ම නෑ බන්
jivithe labapu athdakeem,, gaththu decisions, ewage outcomes, weraduna then gena thread ekak danna. marry karanna inna EK memberslata wedagath wei.වයිෆ් ජොබ් එකක් කරන්නේ නෑ කොල්ලෝ. ළමයි තුන්දෙනා ඉස්කෝල තුනක හිටියේ. ඉතිං වයිෆ් තමයි ළමයිගේ වැඩ සේරම බලාගන්නේ. ලංකවෙන් පිට ඉන්නකොට සල්ලි ලැබුණට ළමයි මග හැරෙනවා දෙන්නම ජොබ් වලට ගියාම ඒ නිසා අදටත් වයිෆ් තමයි ගෙදර සේරම බලාගන්නේ. සතුටින් ඉන්න එකේ නම් රහසක් නෑ බං ආදරේම තමයි රහස .ළමයි කීයක් හිටියත් උන් කොච්චර ලොකු උනත් අපි තාමත් අපිට එදා වගේම ආදරෙයි. අපි දෙන්නගෙ ජිවිතේ අපි දෙන්නට අපි දෙන්නා තමයි අංක එක ළමයි ඉන්නේ ඊටපස්සේ
Midi thiththaiඅනික් උන් කරන නිසා
වයස බල්ලට දාලාමගේ වයිෆ් මට වඩා අවුරුද්දයි මාස අටක් වැඩිමල්. යාළු උනාට පස්සේ තමයි වයස දැන ගත්තේ හැබැයි ඒ වෙනකොට කෙල්ලව පට්ට විදිහට හිතට අල්ලලා තිබුනේ වයස බල්ලට දාලා බැන්දා. මේ අවුරුද්දට අපි බැදලා අවුරුදු විසි තුනක් අදටත් ඒ ගත්ත තීරණය ගැන මොහොතකට වත් පසුතැවීමක් නෑ. මට මේ ලෝකේ ගැලපෙනම ගෑණි තමයි ඒ.වයස නෙවෙයි කෙල්ලගේ ගතිගුණ ඒකී එක්ක උබට ජිවත් වෙන්න පුළුවන්ද වැදගත් දෙමව්පියෝ දෙන්නෙක්ගේ දරුවෙක්ද වගේ ඒවා බලපන්. මට නම් හරි ගියා උබටත් එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා![]()
Pirimi kenekta hoda sellam daanna puluwan age ekk thamai 40 ganan kiyanne...stable income and workout karala hitiyoth fatta look ekakuth enawa....වයසින් තරුණ හිතෙන් නාකි උන් බරගානක් මට හම්බවෙලා තියෙනවා බං එහෙම බලනකොට දැන් ඉන්න ගොඩක් කොල්ලන්ට වඩා මම තරුණයිඅනිත් එක මම බැන්දේ අවුරුදු විසි එකෙන් ඒ නිසා උබලා හිතන තරම් මම නාකි නෑ.මට තාම හතලිස් හතරයි මම ජිවත්වෙන රටේ මගේ වයසේ උන්ගේ වැඩිමල්ම ළමයා ගොඩක් වෙලාවට දෙකේ නැත්නම් තුනෙ පංතියේ මගේ කෙල්ල කොලේජ් යනවා කිව්වම උන් පුදුම වෙනවා.ලංකාවේ උන් ඉතිං තිහ පැනපු ගමන් අපි දැන් වයසයිනේ කියලා හිතන්න ගත්තට ලෝකේ අනිත් රටවල් වල පිරිම් ජිවිතේ පටන්ගන්නේ අවුරුදු හතළිහෙන්.
මන් බුක් කරලා ඉන්නේ කොලුවෝලොකු ළමයව දෙන්නකො මාමේ...