hknw matt wadiya wadimal ne umbe lamaya hutto umba seeya knkහතලිස් හතරයි.මම බැන්දේ විසි එකෙන්. මගේ ලොකු ළමයට දැන් අවුරුදු විස්සයි
hknw matt wadiya wadimal ne umbe lamaya hutto umba seeya knkහතලිස් හතරයි.මම බැන්දේ විසි එකෙන්. මගේ ලොකු ළමයට දැන් අවුරුදු විස්සයි






ඌත් දැන් එලකිරි එකවුන්ට් එකක් හදාගෙන උබටත් කුණුහරපෙන් බනිනවා ඇති සීන් ගියාමහතලිස් හතරයි.මම බැන්දේ විසි එකෙන්. මගේ ලොකු ළමයට දැන් අවුරුදු විස්සයි
Dennage wenasa keeyda magenm 3k vadimalඑකම බෝට්ටුවේ. බය නැතුව බැදපන් ( මම ඉස්සරහට බදින්න ඉන්නේ )![]()
![]()
පුතා නෙමෙයි බං දුව ලු.ඌත් දැන් එලකිරි එකවුන්ට් එකක් හදාගෙන උබටත් කුණුහරපෙන් බනිනවා ඇති සීන් ගියාමඋබ දන්නෙත් නෑ ඌ පුතා කියලා ඌ දන්නෙත් නෑ උබ තාත්තා කියලා
![]()
ජිවිතේට නෑ බං ජිවිතේට නෑඌත් දැන් එලකිරි එකවුන්ට් එකක් හදාගෙන උබටත් කුණුහරපෙන් බනිනවා ඇති සීන් ගියාමඋබ දන්නෙත් නෑ ඌ පුතා කියලා ඌ දන්නෙත් නෑ උබ තාත්තා කියලා
![]()
ඒකම තමා බං කිරියෙ තියන ආතල් එකපුතා නෙමෙයි බං දුව ලු.හෙන අමුතුයි වගේ බං ඒක. මං කිරියෙ හැමෝටම වගේ "මචන්" කියලා කතා කරන්නේ. (අපි කාවවත් හරියට අඳුරන්නෙ නැති නිසා.) ඒත් මං මචන් කියන සමහර කට්ටියට මගේ වයසෙ දුවලත් ඉන්නවා.
![]()
මහේස්ත්‍රාත් ලටත් මචං කිව්ව කොල්ලො අපි...ඒකම තමා බං කිරියෙ තියන ආතල් එක![]()
හි හී සිරා ගන්න එපා අංකල් දන්නැද්ද ඉතිංජිවිතේට නෑ බං ජිවිතේට නෑමගේ ළමයි එකෙක්ටවත් සිංහල ලියන්න කියවන්න කතා කරන්න බෑ ඒ නිසා උන්ට මේකට ඇවිත් වැඩක් නෑ. අනිත් එක මගේ පුතාට තාම අවුරුදු දාහතරයි. ලංකාවේ ඉපදුනේ හැදුනේ නැතුවට ලංකාවේ දැන් ඉන්න ගොඩක් ළමයින්ට වඩා හොදට උන් හැදිලා තියෙනවා.කාටවත් කුණුහරප කියන්නවත් කාගෙන්වත් කුණුහරප අහන්නවත් නැති වෙන්න දරුවෝ හදපු නිසා උබ ඔය කියන බය මට නෑ.
ඒක නම් පොඩ්ඩක් අවුල් නේහ්මම සිරාවට අහන්නේ. අවුරුදු 33 ක එකෙක් අවුරුදු 40 ක ගෑනියෙක් කසාද බඳින එක අවුල්ද?![]()
තව අවුරුදු 5-7 යද්දි ආර්ථවහරනය ද මොකක්ද එකක් වෙනවනෙ.. එක එක අමාරුකම් වෙනස්කම් එහෙම වෙනව සෑහෙනට ඕක එක්ක.. 33 එකාට මෝල් කාලෙ ගෑනි පිස්සු කෙලිනව..හේතුව?
පුතා නෙමෙයි බං දුව ලු.හෙන අමුතුයි වගේ බං ඒක. මං කිරියෙ හැමෝටම වගේ "මචන්" කියලා කතා කරන්නේ. (අපි කාවවත් හරියට අඳුරන්නෙ නැති නිසා.) ඒත් මං මචන් කියන සමහර කට්ටියට මගේ වයසෙ දුවලත් ඉන්නවා.
අපෝ මේකෙ ඕන තරන් හතලිස් පනස් ගනන් වල අය ඉන්නව. ඉස්සරනන් ඇක්ටිව්. ඉස්සර කිරියෙ කොච්චර දේවල් කරාද මීටප්, රේඩියෝ ප්‍රෝග්‍රෑම්ස්. දැන් මේකෙ කෙලින පිස්සු දැකල ඒ මිනිස්සු වැඩිය interact නොවී ත්‍රේඩ් බලල යනව ඇති.පුතා නෙමෙයි බං දුව ලු.හෙන අමුතුයි වගේ බං ඒක. මං කිරියෙ හැමෝටම වගේ "මචන්" කියලා කතා කරන්නේ. (අපි කාවවත් හරියට අඳුරන්නෙ නැති නිසා.) ඒත් මං මචන් කියන සමහර කට්ටියට මගේ වයසෙ දුවලත් ඉන්නවා.
![]()
මාර මනුස්සයෙක්නේ මාමණ්ඩි ඔයා.මගේ වයිෆ් මට වඩා අවුරුද්දයි මාස අටක් වැඩිමල්. යාළු උනාට පස්සේ තමයි වයස දැන ගත්තේ හැබැයි
ඒක හරි. මුලින්ම බැඳපු උන් දෙන්නා තමයි first වෙන්න ඕන... Husbund or wife ගණන් ගන්නේ නැතුව දෙන්නාගෙන් කවුරුහරි ළමයා ලොකු කර ගතතහම පවුලට කෙල වෙලා යනවා හොඳම එකෙන්.....
වෙලාවක් තියනවා නම් Family life එකේ අත්දැකීම් එක්ක thread එකක් දාන්නකෝ. ඒක ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි.
"අපි දෙන්නා තමයි අංක එක ළමයි ඉන්නේ ඊටපස්සේ" මේක තමයි වටිනාම දේ ❤
මේකේ මහෙස්තහ්රාත් කෙනෙක් හිටියා ද?මහේස්ත්‍රාත් ලටත් මචං කිව්ව කොල්ලො අපි...