වයස අවුරුදු දහතුනයි පෙම්වතුන් හත් දෙනයි… ඒ අතර විවාහකයිනුත්…

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    ඒක තමා මචං. ඒ රටවල ලිංගික අධ්‍යාපනය එක්ක ලොකු කේස් එකක් නෑ ජිගි ජිගි දැම්මට ගෙවල් වලින් උනත්. හැබැයි ලීගල් කේස් එකක් වුනොත් අර කිව්ව නීති අකුරටම බලපානවා. අපේ රටේ ලිංගික අධ්‍යාපනෙත් නෑ. ඕවා කරන්න දුන්නම බඩ කරන් එනවා මෝඩ හැත්ත. මේ අවුරුද්දේ පළවෙනි මාස 3, අනුරාධපුරේ දිස්තික්කේ විතරක් ළමා ගැබ් ගැනීම් 270 ගාණක් වෙලා තියෙනවා කියලා තිබ්බා. ඒවා ගැන හාමුදුරුවරු වුනත් මීක් නෑ. හැබැයි ලිංගික අධ්‍යාපනය ගැන හතේ අපේ පොත වගේ එකක් ගහපු ගමන් ආගම, සංස්කෘතිය ගැන කයිවාරු ගහගෙන ඒවාට අකුල් හෙලනවා.
    ඒත් මේ කෙල්ලට ගහපු උන් කොන්ඩම් දාල නැත්තම් මේක බඩ වෙලා දැනටම . ඒ වයසට සුපිරි ෆන් එකක් අරන් . මරු මරු.

    අපේ මොන ලිංගික අධාපනයද බන් අපේ උන් ඒවා ගන්නේ පෝන් හබ් එකෙන් . මට මතකයි සෞකය පාඩම දවසේ ටීචර් ආවේ නෑ සර් කෙනෙක් ආව ඌ ඇවිත් කියනවා උබල මේක ගැන දන්නවා ප්‍රශ්ණ තියනවනම් අහපන් කියලා . ඕකයි තත්වේ. ලංකාවේ හාමුදුරුවරු කියන්නේ පුක් කාරයෝ හෝමෝසෙක්ශුවල් ගැන්ග් එක එයාල මේවා ලමයි ඉගෙනගන්නවට ආස නෑ මොකද එයාලට සෙස් ආතල් ගන්න බෑ මට්ටු උනොත් පන්සලත් නෑ පිං බත් නෑ
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,080
    4,741
    113
    Sri Lanka
    Article eka liyapu ekaa viewers la ena widihata liyala tiyenawa. :D
    E kohoma unath summary ekat katha karamu api.

    1) Sex education nam antimai lankawe. Eeka aniwa lankawe syllabus ekata add wenna oni deyak. E wagema hodata kiyala denna oni deyak.

    2) Lankawe mobile users la sim ekak gannakota aniwa adult site access BAN wenna oni muladi. Oni nam thaman ge id verify karala passe add karaganna puluwan widihata hadenna oni. Ethakota underage kenek ta lesiyen access wenne na mewa. UK wala mehema wenawa.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ඒත් කෙල්ලට මුකුත් නෑ ඒක අසාධාරණයක් ඒක අභියෝගයට ලක් කල යුතුයි .

    එහෙම අභියෝග කරන්න නීති නෑ. කෙල්ල මෙතැනදී අගතියට පත් පාර්ශ්වය කියලා ගන්නේ.

    අර කොල්ලන්ට අවම දඬුවම අවුරුදු 10. උසාවියටවත් බෑ ඒක ඊට අඩු කරන්න.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    මේකි බඩූවක්. දකින දකින කොල්ලට කියලා උක් කවාගෙන. පොලිසියේ උනුත් මේකිගෙන් කට උත්තර ගන්න ගිහින් කොර වෙලා. ජරා චරිතයක්ලු බන්. මේකි නිසා වටේ පිටේ කොල්ල්නටත් හිරේ යන්න වෙලා. හොදම වැඩේ කියන්නෙ ඒ අතර බැදපු උනුත් ඉන්නවලු
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    දැන් මෙතනදි පොඩි කෙල්ලගෙ පෙලඹවීම නිසා නෙ අරුන් ඇවිල්ල තියෙන්නෙ...ඒකට නීතියෙන් excuse එකක් නැද්ද?
    Un baba hukkun scene eke nam salakala balai
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    හැගීම් කියන්නේ බඩගින්න වගේ
    බඩගින්නට කෑම ඔන වගේම
    හැගීම් වලට සංතර්පනය ඔන

    නිරාලා බිහිවෙන තරමටම
    සමාජයේ හැගීම් දැනීම් පාලනය කරගන මිනිස්සු අඩුවෙනවා...
    ආගමක් සංස්කෘතියෙන් කරන්නේ මිනිසුන්ගේ හැගීම් පාලනය කරන එක

    එක එක එන්ජීඔ් නඩ , නිරාලා බුරුතු පිටින් වැලලෙන සංගම්
    මේවාට පිලියම් දන්නේ නැහැ...ඔවුන් මේ වට හඩ නගන්නේ නැහැ

    ආගම් , සංස්කෘතියෙන් මිනිස් හැගිම් පාලනය නැති වුන කල්
    මෙවැනි දේ අසන්නටත් දකින්නටත්
    සුලබයි.
     
    • Wow
    Reactions: Identity