වයස ආදරයට බාදවක්ද ?

The 3MA

Banned
  • Apr 30, 2011
    515
    47
    28
    වයස ආදරයට බාදවක්ද ?

    302878_199754240086611_100001561095107_549658_6843690_n.jpg
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    ආදරයට නම් වයස බාධාවක් නෙමයි කොල්ලො. . ඒත්. . ඔය අක්කලට, ඇන්ටිලට ලව් කරන්න ගිහින් බොක්කට වද්දගන්න නම් එපා. . කොහොමත් උන් අපිට වඩා එ‍ක්ස්පිරියන්ස් හින්දා අපි නිකම්ම අහුවෙනවා, , ඇන ගන්න නම් එපා කොල්ලො. . . .. . . . . .
     
    The 3MA

    Banned
  • Apr 30, 2011
    515
    47
    28
    මං නම් හිතන්නේ කොල්ලන්ට කෙල්ලො තමය් ලොකු බාදාව
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ආදරයට නම් වයස බාධාවක් නෙමයි කොල්ලො. . ඒත්. . ඔය අක්කලට, ඇන්ටිලට ලව් කරන්න ගිහින් බොක්කට වද්දගන්න නම් එපා. . කොහොමත් උන් අපිට වඩා එ‍ක්ස්පිරියන්ස් හින්දා අපි නිකම්ම අහුවෙනවා, , ඇන ගන්න නම් එපා කොල්ලො. . . .. . . . . .
    හෆ්ෆට ඔව්මයි:shocked:
    මේකා එහෙම එකක් හිතන්ද දන්නෑ දැම්මේ
    ඒවනම් කෙලවෙන වැඩ:no::no::no:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ආදරයට නම් වයස බාධාවක් නෙමයි කොල්ලො. . ඒත්. . ඔය අක්කලට, ඇන්ටිලට ලව් කරන්න ගිහින් බොක්කට වද්දගන්න නම් එපා. . කොහොමත් උන් අපිට වඩා එ‍ක්ස්පිරියන්ස් හින්දා අපි නිකම්ම අහුවෙනවා, , ඇන ගන්න නම් එපා කොල්ලො. . . .. . . . . .
    :lol::lol:
    sirama...
    11.gif
     
    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    ආදරයට නම් වයස බාධාවක් නෙමයි කොල්ලො. . ඒත්. . ඔය අක්කලට, ඇන්ටිලට ලව් කරන්න ගිහින් බොක්කට වද්දගන්න නම් එපා. . කොහොමත් උන් අපිට වඩා එ‍ක්ස්පිරියන්ස් හින්දා අපි නිකම්ම අහුවෙනවා, , ඇන ගන්න නම් එපා කොල්ලො. . . .. . . . . .

    Ube Kate Masuran Danna Ona
    Matath Oka Una. Thamath Awul
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    අපෝ කිසිම බාධාවක් නම් වෙන්නේ නෑ.... ඕනම කෙනෙක්ට තමන් ආස කරන දේකට ආදරය කරන්න අයිතියක් තියෙනවානේ....
     
    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    වයස බාධාවක් නෑ ආදරයට, හැබැයි හැම ආදරයටම ඒක අදාල නෑ. විවාහ වෙන ආදරයකට නම් වයස් සීමාවක් තිබුනොත් හොදයි කියලයි මගේ අදහස. 19-20 කොල්ලෙක් 35-40 aunty කෙනෙක්ට ආදරය කරලා විවාහ වෙන එක අසාර්ථකයි. වයස 22 - 25 වගේ gap එකක ඉදන් පොඩි වෙනසක් තිබුනට නම් කමක් නෑ.

    boy 23 - girl 24

    boy 21 - girl 25

    මේ වගේ ඒවා නම් කමක් නෑ.