වයස කීයද?

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    වයසත් එක්ක යම් දවසක මම තනිවෙයි කියලා මට සැකයි.
    පිස්සු හැදෙයි
    නිකන් හිටපන් බං අඬන්නේ නැතිව
    එලකිරි වගේ කෙල්ලෙක් සෙටි වෙයි උඔට
    අපිත් ඔහොම තමයි හිතුවේ
     
    Apr 8, 2011
    569
    117
    0
    හෙළදිව
    images
     
    Mar 12, 2007
    2,277
    97
    0
    41
    කඳුළු අතර
    මොකක්ද එහෙනම් තනිවෙන කථාව?
    බැඳල නැද්ද තාම?
    බැඳලා දාපන් බං
    දුක් විදින්නේ නැතිව ෆන් ගනින්

    එහෙනම් මොකද දුක් වෙන්නේ එයා තනි කරන එකක් නැහැ

    ඔස්ටියෝ පොරෝසීස් හැදෙයි කියලා බයයි මචං
    ;);););););););)