වයස කීයද?

harsha.perera

Well-known member
  • ඇයි දෙයියනේ මේ කඩා පනින්නේ?
    මං මොන වරදක් කලාටද ඔයාට?:sorry::sorry:
    හිතවත්කමට හායි කිව්වේ....:(

    මම දවසක් උබෙන් ඇහුව නේද අර ක‍ටු කතාව. අන්න ඒ නිසා තමයි ඔය.....:yes::yes::yes: