වයස හෙල්ප් :(

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    එහෙම බෑ මචන්. කෙල්ලගෙ අම්මගෙ ගති ගුණ චර්යා රටාව, හිතන පතන විදිය ගැන පොඩි හරි අවබෝධයක් තියෙන්න ඕනේ. ඒකට අනුව තමයි කතා කරන විදිහ තීරණය කරන්න ඕනේ. ඒක දන්නෙ ඉතින් උබයි උබෙ කෙල්ලයි තමයි. උබට කෙල්ලගෙ අම්මගෙ ටයිප් එක මොන වගේ එකක්ද කියලා අපිට කියන්න පුළුවන් නම් මොකක් හරි උදව්වක් කරන්න පුළුවන් වෙයි.

    අඩුම තරමෙ පිංතූරයක් වත් තිබ්බා නම් මූන බලලා මොන වගේ කෙනෙක්ද කියලා තේරුම් ගන්න තිබ්බා :dull::dull:

    :lol::lol::lol::lol::( ow munuth daannan waale thread daanawa :dull:
     
    • Like
    Reactions: ruchira55

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    ඕවා මොනවද මචන්.
    අම්මට කියපන් එකම වයසේ නිසා දෙන්නම හොදට තේරුම් අරන් ජිවත් වෙන්නේ කියලා :)
    අවුරුද්ද එකයිනේ.මාසේ අදාළ නෑ :cool:

    ane ow bn kellai mai denna nam patta maching hama athinma
     
    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    එහෙම බෑ මචන්. කෙල්ලගෙ අම්මගෙ ගති ගුණ චර්යා රටාව, හිතන පතන විදිය ගැන පොඩි හරි අවබෝධයක් තියෙන්න ඕනේ. ඒකට අනුව තමයි කතා කරන විදිහ තීරණය කරන්න ඕනේ. ඒක දන්නෙ ඉතින් උබයි උබෙ කෙල්ලයි තමයි. උබට කෙල්ලගෙ අම්මගෙ ටයිප් එක මොන වගේ එකක්ද කියලා අපිට කියන්න පුළුවන් නම් මොකක් හරි උදව්වක් කරන්න පුළුවන් වෙයි.

    අඩුම තරමෙ පිංතූරයක් වත් තිබ්බා නම් මූන බලලා මොන වගේ කෙනෙක්ද කියලා තේරුම් ගන්න තිබ්බා :dull::dull:

    macn update kara pdk balanna
     
    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    පෙනුම ගැන අම්ම කියපු කතාව හරි බන්. බැඳලා ළමයි හම්බු උනාට පස්සේ බඩු බනිස් වෙනවා. ඒත් ඉතින් දෙන්නගේ අවබෝධය වටිනවා ඊට වඩා.

    කෙල්ලට කියපන් අම්මව හොඳටම influence කරන්න පුළුවන් පවුලේ කෙනෙක් අල්ල ගෙන shape එකේ ගොඩ දාල දෙන්න කියල. . පුංචි කෙනෙක් වගේ නැද්ද සෙට් වෙලා ඕප දූප කියෝන.

    nane bn ekane epa wenwa bn
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගෙවල් පැත්තේ ඉන්න වයසක ඩයල් එකකගේ ෆොටෝ එකක් අරන් පලයන්.නැන්දම්මා අරම කිවුවම උඹ ඔය 4ටෝ එක පෙන්නලා ඇන්ටි මෙයා බැඳල නෑ,ඇන්ටි කියනවා වගේ වයස් පරතරයත් හොඳට තියෙනවා.මෙයාව දුවට කථා කරලා දෙන්නද කියලා අහපන්
     
    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    ගෙවල් පැත්තේ ඉන්න වයසක ඩයල් එකකගේ ෆොටෝ එකක් අරන් පලයන්.නැන්දම්මා අරම කිවුවම උඹ ඔය 4ටෝ එක පෙන්නලා ඇන්ටි මෙයා බැඳල නෑ,ඇන්ටි කියනවා වගේ වයස් පරතරයත් හොඳට තියෙනවා.මෙයාව දුවට කථා කරලා දෙන්නද කියලා අහපන්

    lol
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113

    :cool::cool:
    :lol::lol::lol::lol::( ow munuth daannan waale thread daanawa :dull:

    ඒකනෙ බන්. හරියට අපිට උදව්වක් වෙන්න දෙයක් කියනව වගේනෙ. තමන්ගෙ දෙයක් නිසාවත් ටිකක් මහන්සි වෙලා අපිට අවශ්‍ය කරන ඉන්ෆෝමේශන් දෙන්න උනන්දුවක් නෑනේ.

    macn update kara pdk balanna

    මදි මදි මදි බන්. ඔහොම බෑ බන්. උබට මොනා හරි උපදෙසක් දෙන්න බැරුව නෙවේ ටයිප් එක නොදැන හරියටම දෙන්න බෑ. මේවා ඇනලයිසිස් කරලා ටිකක් වෙලා අරගෙන කරන වැඩ. අපි උපදෙසක් දුන්නොත් ආයිත් වරදින්නෙත් නෑ හරිය.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,775
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    "දැන් ඉතින් දුවව මට දෙනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ... ඔහෙලට තේරෙනව ඇති නේද මං කියනදේ" කියල නැන්දම්මට කියපන්.
     
    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    :cool::cool:

    ඒකනෙ බන්. හරියට අපිට උදව්වක් වෙන්න දෙයක් කියනව වගේනෙ. තමන්ගෙ දෙයක් නිසාවත් ටිකක් මහන්සි වෙලා අපිට අවශ්‍ය කරන ඉන්ෆෝමේශන් දෙන්න උනන්දුවක් නෑනේ.

    මදි මදි මදි බන්. ඔහොම බෑ බන්. උබට මොනා හරි උපදෙසක් දෙන්න බැරුව නෙවේ ටයිප් එක නොදැන හරියටම දෙන්න බෑ. මේවා ඇනලයිසිස් කරලා ටිකක් වෙලා අරගෙන කරන වැඩ. අපි උපදෙසක් දුන්නොත් ආයිත් වරදින්නෙත් නෑ හරිය.

    කෙල්ල මම හැම දෙයක්ම හොදට මැච්න්,,එකම හේතුව වයස.. කෙල්ලගේ ගෙදේර අය අකැමැති වයස නිසාමයි. වයස් කේස් එකට කියන්න පුලුවන් ඕන් දෙයක් කියන්න මචි
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    maha ukana logic bn nandammage tiyenne. nandamma hariyanne nattan mamata bole bassanna balapan. heta gihin thread eka update karapan
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    ඕවා මොනවද මචන්.
    අම්මට කියපන් එකම වයසේ නිසා දෙන්නම හොදට තේරුම් අරන් ජිවත් වෙන්නේ කියලා :)
    අවුරුද්ද එකයිනේ.මාසේ අදාළ නෑ :cool:

    Ekma awuruddene mase wenasa wdk nha.. mchchrakal dnna kisim prshnyk nthuw htye hma athinm glpena nisa.. nththm mchchrkal inna bhne..

    Oya tik thma point lssnt gothla kyn eka ube wdk.. ubata ithin ktha gethime hakiywa wismitha wiya yuthui.:yes: anika mthn ube part ek40%k withra.. uba marriage ek thrny wenne kella ubwa onemayi kyl gedara dega natana prmane mtha..:cool:

    P.s.- athdaki.en kynne oya wge cn wlt face krn klin kyn one dwl podi koloeka point wdht klthya liyl thgnin.. kyn one oder ek ehma oka purse eke thygn tkk blpn. Nkm ewlet kynm kyl gyoth okkm kygn bri wnv smhrwit hndm karuna uba kyla nthi wenwa. :no:
     
    tnq bro tx a lot
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,360
    949
    113
    Godric's Hollow
    mona magulakda yako... ammala neve ne bn kasada badinne. ubata kella visvasanm kellata ubava visvasanm anik aya kiyana de adala naa :yes: geval valata pahadili karapan.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ මරි මෝඩ කොල්ලො, ඔය නැන්දම්මල කියන ජාතිය දෝනිඇන්දලව කාගෙ හරි කරේ ගහන්නෙ කොහොමද කියල බල බල ඉන්නෙ..බොලා ඒ කෙල්ලව බදින්ඩ ආකමැතියි කියපන් මූනටම එතකොට වයස ප්‍රස්නෙ නිසා...එතකොට උබේ නැන්දම්මා නොහොත් කෙල්ලගෙ අම්මා උබට කියල දෙයි වයස වැඩි උනාට කමක් නැ අරක මේක අනික ..කොහොම හරි උබේ ඇගේ පටලාවි දූ සිගිත්ත, මේ කිරියෙ ඉන්න උන්ට සමාජ දැනීම නම් නැ අන්තිමයි ඒ අතින් නම්..
     
    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    wayasin newe bn mature wenna ona ube molen, uba kellata wada dakshai nm kellawa balaganna puluwan tharam morale ekk tynawa nm. wayasa adalama na..