වයස 16-උස,කෙට්ටු වෙන්න ඕන.

N♥K_forever

Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere

    Oya reply eka demma ekata manda manasikathwayada koheda.

    Ubata mole amaruwak thiye nam wibageta keloganin.

    Ube ammageyi+Thaththageyi usa ekathu karapan.enagana 2n bedala ekata agal 5k ekathu karapuwama ena gana swabawikma uba usa yana gana.
    oya gana adiyak dakwa wardanaya karaganna puluwan.exercise walin.

    Ubata heenamanaya thiyenne echcharayi.wena kiyanna deyak ne.
    thama 16 nam 21-25 wenakota ubata thereyi.

    aga wardanaya wenne HGH hormone eken.
    Wardaka hormonaya.eka agata ennath karagaththa wage nemeyi ita passe athuru abada enawa.

    eka thamayi ape agen ganata palanaya wela hormone eka srawaya wenne.

    Thawa tika dawsakin thread ekak dapan bijjath kotayi kiyala.:growl::growl::growl:

    HGH hormone eka inject karagattama eke side effects monada ban
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    සිරාවට .ඒ දීලා තියෙන උත්තරෙ නම් මහ මොඩම මෝඩ උත්තරයක්.
    වර්ධක හෝමොනය පිටින් දේන්නේ එකේ අඩුවක් තියෙනවනම් විතරයි.එහෙම නැතුව ඩොක්ටර් කෙනෙක් ඒක දේන්නේ නෑ.අනික ඒක ටිකක් මිල අධික බෙහෙතක්.
    අනික උ.පෙ.ගැන හිතන්නේ නැතුව උස යන්න එක්සර්සයිස් කර කර ඉන්න කියන්නේ පිස්සුම කතාවක්
     
    • Like
    Reactions: rock pora

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    සිරාවට .ඒ දීලා තියෙන උත්තරෙ නම් මහ මොඩම මෝඩ උත්තරයක්.
    වර්ධක හෝමොනය පිටින් දේන්නේ එකේ අඩුවක් තියෙනවනම් විතරයි.එහෙම නැතුව ඩොක්ටර් කෙනෙක් ඒක දේන්නේ නෑ.අනික ඒක ටිකක් මිල අධික බෙහෙතක්.
    අනික උ.පෙ.ගැන හිතන්නේ නැතුව උස යන්න එක්සර්සයිස් කර කර ඉන්න කියන්නේ පිස්සුම කතාවක්

    මම ඉතින් ඕක කියන ගිහින් කිව්වේ නෑ බන් .. එක ගොන් කතාවක් කියල බලන එකාට තේරෙන්නේ නැත්ත්තන් වැඩක්යේ type කරන එකත් අපරාදේ .. :oo::oo::oo:
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    මම ඉතින් ඕක කියන ගිහින් කිව්වේ නෑ බන් .. එක ගොන් කතාවක් කියල බලන එකාට තේරෙන්නේ නැත්ත්තන් වැඩක්යේ type කරන එකත් අපරාදේ .. :oo::oo::oo:

    oka ara kiyala thiyenne 17n nawatinawa kiyala usa yana eka

    eeka athhada ban
    21 nemeda :nerd:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    N♥K_forever;18821340 said:
    oka ara kiyala thiyenne 17n nawatinawa kiyala usa yana eka

    eeka athhada ban
    21 nemeda :nerd:

    ඒක මචන් පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙනවා.
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    බොහොම ස්තූතියි ඔයාගෙ කමෙන්ට් එකට. ඔයා කියපු විදියට උස යන්න කරන්න පුලුවන් exercises මොනාද? අනික bar ගැහුවම ඔයා කියපු විදිහට ජොයින්ට් හයිය වෙන්නෙ නැද්ද?

    bar කියල කිව්වේ අර පොල්ලේ අත් දෙකෙන් එල්ලිලා අත් දෙකෙන් ඇඟ උස්සන එකට. ඒකෙන් අත් දෙකේ joint හයිය වෙන්න පුළුවන්. ඒත් ඇඟේ අනිත් දේවල් ඇදෙන්න පුළුවන් ගොඩක්. අත් දෙකේ දිග යාම අඩු වුනාට සමස්ත ඇඟේ උස යන්න උදව් වෙන දිගෑදුම් ක්‍රියාවලියක් සිද්ධ වෙනවා මං හිතන්නේ bar ගහද්දි ඇඟේ බර එල්ලිලා හිටීමේ උදව්වෙන්. ගොඩක් අය bar ගහනවා උස යන්න. ඒත් ටිකක් මහත කෙනෙක්ට මේක ඉතා අමාරු ව්‍යායාමයක් වෙන්න පුළුවන් ආරම්භයේදී. අර මං කිව්ව මල්ලිත් ඔහොම එල්ලෙන යකඩ පොලු හයි කරපු එකක තමා සෙල්ලම් කරේ.
    උස යන්න කරන exercise ගැන විශේෂයෙන් කියන්න මම දන්නේ නෑ මල්ලි. stretching exercises to increase height කියල net එකේ search කරලා බලන්න. මාංශ පේශි ඇදිලා ගිහින් ඒවගේ ඇදෙන ගතිය වැඩි වෙන ඒවා තමා මං හිතන්නේ
    වැඩිපුර කරන්න ඕනේ.

    ඩොක්ටර් කෙනෙක් උස යන්න හේතුවෙන හෝර්මෝන කෙලින්ම ශරීරයට ඇතුලත් කරන්නේ නෑ සාමන්යෙන් මම අහල තියෙන විදියට. ඒ හෝර්මෝන නිකුත් කරන ශරීරයේ ග්‍රන්ථි වගේ දේවල් උත්තේජනය වැඩි කරන්න අවශ්‍ය බෙහෙත් තමයි දෙන්නේ බොහෝ වෙලාවට. චීන කටු චිකිත්සාවෙනුත් කරන්නේ ඒ වගේ උත්තේජනය කිරීමක් කටු ගහලා අදාල තැන් වලට. ඒකේ සාර්ථකභාවය නං මම දන්නේ නෑ.

    AL කියන්නේ ඉතා වැදගත් විභාගයක්. ඒත් ඒ ඒ දේවල් වලට කාලය වෙන් කරන කාල සටහන තමන්ට සුදුසු පරිදි හදා ගන්න එක වටිනවා සමාජයේ මුල් බැහැලා තියෙන ක්‍රමවෙදයටම තමනුත් අනුගත වෙනවට වඩා. මම කියන්නේ AL අවුරුද්දක් පහු උනාට ඔයාට ඒ දේ කරන්න පුළුවන්. ඒත් උස යන එකට එහෙම අවස්ථාවක් ලැබෙන්නේ නෑ. තමන්ගේ අවශ්‍යතාව අනුව ඒ දේවල් වලට කාලය වෙන් කර ගන්න. පුළුවන් නං දෙකම කර ගන්න. හැබැයි එකක්වත් හරියට කර ගන්නේ නැතිව ඉන්න එපා දෙකම භාගෙට කරලා.

    උස කියන්නේ ගොඩක් වැදගත් දෙයක් ජීවිත කාලයටම. උස අඩු උනා කියල හීන මානයක් ඇති කර ගන්න නෙවෙයි කියන්නේ. කවදා හරි උස ගිහින් නතර උනාට පස්සේ ඒ ප්‍රමාණය ගැන සෑහීමකට පත් වෙන්න. ඊට පස්සේ තව උස ගියා නං කියලා හිතන්න එපා. එතනින් එහාට මේ උස මට හොඳටම ඇති කියලා හිතන්න. හැබැයි උස යන්න පුළුවන් කාලේ උස යන්න ඕනේ දේවල් නොකර පසු තැවෙන්න එපා. තමන්ට සුදුසු විදියට කාලය වෙන් කර ගන්න.
     
    • Like
    Reactions: rock pora

    The_Dark_Knight

    Active member
  • Jul 20, 2015
    158
    27
    28
    Gotham
    හංසයා,කොකා,තිත් මුවා,මොණරා,අලියා ශරිරප්‍රමානයෙන් විවිද සත්තු හැබැයි මේ හැමෝම සිංහයාට බයයි,මිනිසුන් අතරත් එහෙමයි ශරීරයෙන් කුඩා කෙනෙක් මහා බුද්ධියක් සහිතනම් එයා තමයි කොතනත් බබළන්නේ ශරීරය ලොකු මෝඩයා නෙමෙයි.
    :):):):):) -බුදු රජාණන් වහන්සේ-
    -ලකුන්ටක භද්දිය සුත්‍රය-
     
    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    my_height_is_just_cute_10746.jpg

    ;);););););););)
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    හොද දුවන්න පනින්න කොහෙද වෙලාවක්. :no: ඔව් මහත අඩු කරගන්න එක තමයි වැදගත්. ක්‍රීඩා කරන්නත් ඉන්නෙ මං විතරනෙ බන්. තනියෙන් මොනා කරන්න්ද?

    යකෝ මාර කතාවක්නේ. උබට ඔට්ටු සෙල්ලන් කරන්න කිව්වේ නෑ කට්ටිය එක්ක. :P
    උබ විතරක් හිටියහම ඇති sports කරන්න. swimming, athletics practice පලයන්.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    dad kochhara usada ?
    param paragatha prashnayak da ?
    aniwarayen ubata usayanna kal thiyenawa !
    aniwarayen kama palanayha karanan gym ekata palayan deyyooo
    21 di usa aniwa balapan
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    පිරිමියෙකුගේ වයස 21 වෙනකන් අස්ති වර්දනය සිදුවෙනවා :)
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    onna machan kelinam WebMD eken cut paste kara.:lol::lol::lol::lol:

    HGH Uses and Abuses

    Synthetic human growth hormone was developed in 1985 and approved by the FDA for specific uses in children and adults. In children, HGH injections are approved for treating short stature of unknown cause as well as poor growth due to a number of medical causes, including:

    • Turner's syndrome, a genetic disorder that affects a girl's development
    • Prader-Willi syndrome, an uncommon genetic disorder causing poor muscle tone, low levels of sex hormones, and a constant feeling of hunger
    • Chronic kidney insufficiency
    • HGH deficiency or insufficiency
    • Children born small for gestational age
    In adults, approved uses of HGH include:

    • Short bowel syndrome, a condition in which nutrients are not properly absorbed due to severe intestinal disease or the surgical removal of a large portion of the small intestine
    • HGH deficiency due to rare pituitary tumors or their treatment
    • Muscle-wasting disease associated with HIV/AIDS

    As I see these are not the side effects, which would cause due to the HGH injection. As it says these lists include diseases and conditions when HGH can be used as a treatment.
     
    :baffled::baffled::dull:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    As I see these are not the side effects, which would cause due to the HGH injection. As it says these lists include diseases and conditions when HGH can be used as a treatment.

    Sorry sorry mama nidimathe wena labbaka dala thiyenne.hitahan hari ekak danna.