අනවශ්‍ය උපාධි වලට රජය වියදම් කරන එක 100% නැවතෙන්න ඕන ,
රටට අත්‍යවශ්‍ය උපාධි වලට ඒ සල්ලි වියදම් කරා නම් හරි ,
අනිත් දේ post grad වලට රජයේ සල්ලි වලින් ගිහින් පනින උන් හිරේ දාන ගානට නීති හදන්න ඕන .
Special Medical විතරක් නෙමේ , හැම department එකකම වගේ උන්ට රජයෙන් post grad වලට සල්ලි දෙනවා රට ගිහින් කරන්න නිකන් නෙමේ උපාධිය ඉවර වෙනකන් ගෙදර අයටත් රට ඉන්න එක්ක වියදම් දෙනවා . ළමයිට එහෙ ඉගෙන ගන්න සල්ලි රජයෙන් දෙනවා ,
එහෙම ගිහින් පනින උන් ඉන්නවා උපාධිය ඉවර වෙලා , සමහර උන් ඉන්නවා , උපාධිය ඉවර වෙලා ලංකාවට ඇවිත් අවුරුදු 2ක් විතර experience එකත් හදාගෙන හොඳම project වලට වැඩ කරල රජයේ පනින රට .
උන්ව පැන්නොත් හිරේ දාන ගානට නීති ඕන