වයස 18ට වැඩි නම් බදු අංකය නොගත්තොත් පනස්දහසක් දඩ

topkollek

Well-known member
  • May 22, 2014
    43,999
    1
    58,319
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුලින්ම ස්වේච්චාවෙන් ටිං ගන්න අයට දුන්න

    දැන් තර්ජනය කරලා බයවෙන අයට ටිං දෙනවා

    ඇත්තටම දඩ ගහනවා වගේ දෙයක් වෙන්න අඩුගානේ සමාජයේ 50%ක් වත් ටිං අරගෙන ඉන්න ඕන. නැත්නම් රටේ මිනිස්සු හැමෝටම දඩ ගහන්න වෙනවා
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,675
    3,396
    113
    Up

    Wena ratawal wala ahema register wenna ona nane auto anawane tax aka mehe meka baya karagena karawanna wage hadanne
    ------ Post added on Jan 3, 2024 at 7:43 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,668
    87,048
    113
    ආශ්චර්යමත් රටක
    මුලින්ම ස්වේච්චාවෙන් ටිං ගන්න අයට දුන්න

    දැන් තර්ජනය කරලා බයවෙන අයට ටිං දෙනවා

    ඇත්තටම දඩ ගහනවා වගේ දෙයක් වෙන්න අඩුගානේ සමාජයේ 50%ක් වත් ටිං අරගෙන ඉන්න ඕන. නැත්නම් රටේ මිනිස්සු හැමෝටම දඩ ගහන්න වෙනවා

    කියද්දි ගන්නෙ නැත්තං දඩ ගැහිල්ල පටන් ගන්න ඕන.
    වැඩිය ඕන නෑ අද දවසට මෙන්න මේ අයට දඩ ගැහුවා කියලා මූණ වහලා, නම් ගම් නැතුව නිවුස් වල පෙන්නුව නං ඒ අයගෙ වොයිස් ක්ලිප් එක්ක හෙට තව ටික දෙනෙක් TIN ගන්නවා. ඔය වගේ හැමදාම දඩ ගහන කීපදෙනෙක්ව දැම්මම හරි. මාසයක් යනකොට 90%ක් අරන් තියෙයි. එක දවසෙන් කරන්න බෑ. ෆේල් පොන්නප්පුලා එක දවසෙන් නෙ දේවල් කරනව කියන්නෙ 😆😆
     
    • Haha
    Reactions: topkollek

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,761
    4,678

    ලෙඩ ඇදේ ඉන්න ආච්චිල සීයල ඇදන් පිටින් උස්සන් එන්න ඕනලු ටින් ගන්න,, ඉස්පිරිතාලෙ ඉන්න ලෙඩ්ඩු, පන අදින ලෙඩ්ඩු, අන්ගොඩ මුල්ලේරියා මානසික රෝගීන් පෝලින් තියෙයි කොටුවෙ උන් අයින් කරල නෑලු. මොකක්ද දන්නෑ මල මිණිත් ටින් ගන්න ඕන බදු ආදායම දායකත්වය rationale?? , 😆
     
    • Haha
    Reactions: hasithayad

    shenat

    Well-known member
  • May 13, 2007
    58,668
    87,048
    113
    ආශ්චර්යමත් රටක
    ලෙඩ ඇදේ ඉන්න ආච්චිල සීයල ඇදන් පිටින් උස්සන් එන්න ඕනලු ටින් ගන්න,, ඉස්පිරිතාලෙ ඉන්න ලෙඩ්ඩු, පන අදින ලෙඩ්ඩු, අන්ගොඩ මුල්ලේරියා මානසික රෝගීන් පෝලින් තියෙයි කොටුවෙ උන් අයින් කරල නෑලු. මොකක්ද දන්නෑ මල මිණිත් ටින් ගන්න ඕන බදු ආදායම දායකත්වය rationale?? , 😆

    ඒ වගේ අය ළඟට ගිහින් විස්තර අරන් TIN එක හදන ක්‍රමයක් එන්න ඕන, ඕක හරියට කරනව නං. එහෙමත් බැරි තරං ලෙඩ අයට කොහොමත් වැඩිපුර කල් දෙන්න ඕන. ඔය විදියෙ මිනිස්සු 10%ක් වත් නෑනෙ. ඒ නිසා ඒක මුල් ස්ටේජ් එකේ වෙන්න ඕන නෑ පස්සෙ උනාම ඇති. ඒ හැමදෙයක්ම හරි ප්ලෑනක් විදියට හදලයි මේ වගේ දේවල් පටන් ගන්න ඕන.

    මලමිණීත් TIN ගන්න ඕන කියලත් කියනවද? 🤔
    එහෙම නං මං දන්නෙ නෑ. හැබැයි ජීවත්වෙන හැමෝටම 18ට වැඩි නං eventually tax file එකක් එන්න ඕන.

    කොහොම උනත් එච්චර දෙයක් කරගන්න පොනිලා ඇතුලුව අනිත් ෆේල් පොන්නයන්ට බෑ.
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    udema gihin register una. dan man proud sinhalayek (kalu,kota,katha,anatha)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,999
    1
    58,319
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ වගේ අය ළඟට ගිහින් විස්තර අරන් TIN එක හදන ක්‍රමයක් එන්න ඕන, ඕක හරියට කරනව නං. එහෙමත් බැරි තරං ලෙඩ අයට කොහොමත් වැඩිපුර කල් දෙන්න ඕන. ඔය විදියෙ මිනිස්සු 10%ක් වත් නෑනෙ. ඒ නිසා ඒක මුල් ස්ටේජ් එකේ වෙන්න ඕන නෑ පස්සෙ උනාම ඇති. ඒ හැමදෙයක්ම හරි ප්ලෑනක් විදියට හදලයි මේ වගේ දේවල් පටන් ගන්න ඕන.

    මලමිණීත් TIN ගන්න ඕන කියලත් කියනවද? 🤔
    එහෙම නං මං දන්නෙ නෑ. හැබැයි ජීවත්වෙන හැමෝටම 18ට වැඩි නං eventually tax file එකක් එන්න ඕන.

    කොහොම උනත් එච්චර දෙයක් කරගන්න පොනිලා ඇතුලුව අනිත් ෆේල් පොන්නයන්ට බෑ.
    ජාතික හැඳුනුම්පත් අංකය = ටිං ටිං කරා නම් ඔය අනවශ්‍ය රෙජිස්ටර් කිරීම නොකර ඉන්න තිබුන. රජයේ සේවකයන්ගෙ ෆෙවරිට්ම වැඩේ රෙජිස්ටර් කිරිල්ලනෙ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,668
    87,048
    113
    ආශ්චර්යමත් රටක
    ජාතික හැඳුනුම්පත් අංකය = ටිං ටිං කරා නම් ඔය අනවශ්‍ය රෙජිස්ටර් කිරීම නොකර ඉන්න තිබුන. රජයේ සේවකයන්ගෙ ෆෙවරිට්ම වැඩේ රෙජිස්ටර් කිරිල්ලනෙ

    ඒකම ගත්තොත් ප්‍රශ්න එන්න පුලුවන් බන්. ඒ නිසා ඒකම අරන් හරියන්නෙ නෑ හැබැයි ඒකෙන් derive කරපු එකක් උනා නං ලේසියි. ඕව මේ ෆයිල් වල ලියලා කරන්න පුලුවන් දේවල් නෙවෙයි. ඔන්ලයින් සිස්ටම් එකක් තියෙන්න ඕන.

    ඕවා රට බංකොළොත් කරනකන් ඉඳලා, IMF එකේ කොන්දේසි වලට නොකර බැරිකමට කරන්න ඕන ඒව නෙවෙයි. ඊට කලින් ගේන්න ඕන දේවල්. පල් හොරුන්ටයි, පොනිල් වගේ ෆේල් පොන්නයන්ටයි ඒව කරන්න බෑ
     
    • Like
    Reactions: topkollek

    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,840
    3,798
    113
    SSL එකක් නැති IRD එක! 😂😂😂

    415052373_3704424036460495_1227328929232727440_n.jpg
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    71YMNWBo0zL._AC_UF1000,1000_QL80_.jpg

    දඩ නොගෙව්වොත් හිරේ දානවද ආයිබෝං...
    එහෙම වුනොත් වාසියි වගේ... හිරේට වෙලා ආණ්ඩුවෙන් කකා බිබී ඉන්න එක තියෙන්නෙ...
    වියදම 0, බදු 0
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,801
    3,230
    113
    37
    @ katubedda
    Nz වගේ යන්න හිතං ඉන්න උන් ඔක ගනින්. බැංක් එකවුන්ට් එකයි nz ird account එකයි ඔපන් කරනකොට ටින් එක ෆිල් කරන්න ඔනි. ටින් නම්බර් එකක් නැති නම් වෙනම declaration submit කරන්න වෙනවා. මම නම් එ දවස්වල ලංකාවෙ අයිඩි නම්බර් එක දාලා ලංකාවෙ හැමොටම ටිං තියා කුප්පිත් නැ කියලා වැඩෙ ගොඩ දාගත්තා. එත් දැන් ලංකාවෙ ටින් issue කරන නිසා එහෙම වංගු ගහන්න බැරිවෙයි.