මොකක්ද බං කරන්න තියෙන්නේ? Inland revenue එකේද register වෙන්න ඕනි TIN එක ගන්න.?රෙජිස්ටර් උනා .. නැත්නම් බෑ වගේ
මුලින්ම ස්වේච්චාවෙන් ටිං ගන්න අයට දුන්න
දැන් තර්ජනය කරලා බයවෙන අයට ටිං දෙනවා
ඇත්තටම දඩ ගහනවා වගේ දෙයක් වෙන්න අඩුගානේ සමාජයේ 50%ක් වත් ටිං අරගෙන ඉන්න ඕන. නැත්නම් රටේ මිනිස්සු හැමෝටම දඩ ගහන්න වෙනවා
ලෙඩ ඇදේ ඉන්න ආච්චිල සීයල ඇදන් පිටින් උස්සන් එන්න ඕනලු ටින් ගන්න,, ඉස්පිරිතාලෙ ඉන්න ලෙඩ්ඩු, පන අදින ලෙඩ්ඩු, අන්ගොඩ මුල්ලේරියා මානසික රෝගීන් පෝලින් තියෙයි කොටුවෙ උන් අයින් කරල නෑලු. මොකක්ද දන්නෑ මල මිණිත් ටින් ගන්න ඕන බදු ආදායම දායකත්වය rationale?? ,කියද්දි ගන්නෙ නැත්තං දඩ ගැහිල්ල පටන් ගන්න ඕන.
වැඩිය ඕන නෑ අද දවසට මෙන්න මේ අයට දඩ ගැහුවා කියලා මූණ වහලා, නම් ගම් නැතුව නිවුස් වල පෙන්නුව නං ඒ අයගෙ වොයිස් ක්ලිප් එක්ක හෙට තව ටික දෙනෙක් TIN ගන්නවා. ඔය වගේ හැමදාම දඩ ගහන කීපදෙනෙක්ව දැම්මම හරි. මාසයක් යනකොට 90%ක් අරන් තියෙයි. එක දවසෙන් කරන්න බෑ. ෆේල් පොන්නප්පුලා එක දවසෙන් නෙ දේවල් කරනව කියන්නෙ![]()
ලෙඩ ඇදේ ඉන්න ආච්චිල සීයල ඇදන් පිටින් උස්සන් එන්න ඕනලු ටින් ගන්න,, ඉස්පිරිතාලෙ ඉන්න ලෙඩ්ඩු, පන අදින ලෙඩ්ඩු, අන්ගොඩ මුල්ලේරියා මානසික රෝගීන් පෝලින් තියෙයි කොටුවෙ උන් අයින් කරල නෑලු. මොකක්ද දන්නෑ මල මිණිත් ටින් ගන්න ඕන බදු ආදායම දායකත්වය rationale?? ,![]()
ජාතික හැඳුනුම්පත් අංකය = ටිං ටිං කරා නම් ඔය අනවශ්‍ය රෙජිස්ටර් කිරීම නොකර ඉන්න තිබුන. රජයේ සේවකයන්ගෙ ෆෙවරිට්ම වැඩේ රෙජිස්ටර් කිරිල්ලනෙඒ වගේ අය ළඟට ගිහින් විස්තර අරන් TIN එක හදන ක්‍රමයක් එන්න ඕන, ඕක හරියට කරනව නං. එහෙමත් බැරි තරං ලෙඩ අයට කොහොමත් වැඩිපුර කල් දෙන්න ඕන. ඔය විදියෙ මිනිස්සු 10%ක් වත් නෑනෙ. ඒ නිසා ඒක මුල් ස්ටේජ් එකේ වෙන්න ඕන නෑ පස්සෙ උනාම ඇති. ඒ හැමදෙයක්ම හරි ප්ලෑනක් විදියට හදලයි මේ වගේ දේවල් පටන් ගන්න ඕන.
මලමිණීත් TIN ගන්න ඕන කියලත් කියනවද?
එහෙම නං මං දන්නෙ නෑ. හැබැයි ජීවත්වෙන හැමෝටම 18ට වැඩි නං eventually tax file එකක් එන්න ඕන.
කොහොම උනත් එච්චර දෙයක් කරගන්න පොනිලා ඇතුලුව අනිත් ෆේල් පොන්නයන්ට බෑ.
ජාතික හැඳුනුම්පත් අංකය = ටිං ටිං කරා නම් ඔය අනවශ්‍ය රෙජිස්ටර් කිරීම නොකර ඉන්න තිබුන. රජයේ සේවකයන්ගෙ ෆෙවරිට්ම වැඩේ රෙජිස්ටර් කිරිල්ලනෙ
Koheda reg une?udema gihin register una. dan man proud sinhalayek (kalu,kota,katha,anatha)