වයස 31 දී උසස් පෙළ ලියූ ඔහු ICT BLACK BELT ගැන කිවූ කතාව

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,293
    4,092
    113

    මේ ඩිග්‍රියක් ගහපු මනුස්සයක් . A/L නම් ඔය 60 අයත් ලියන්නේ රංජත් ලිව්වේ . ඒව අවුලක් ණැ

    එක එකා වෙන වෙනම සීන් වල බං ඉන්නෙ ,මටත් ඉස්සර ඕවා තේරුන්නෑ, මිනිස්සුන්ට වෙනම ගෝල්ස් තියෙන්නෙ ,මාත් ඔය වගේ උන්ට කින්ඩි දැම්ම 😜
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City

    ජාවා එකෙ ඉද්දි හිටියා එකෙක් ජපන් සිටිසන් තියන .බැඳලා හිටියෙ ජප්පියෙක් .
    ඌට ඒ වෙද්දිත් වයස 30 ක් .
    ජාවා එකෙන් කොර්ස් එක කරා ඕරකල් පලවෙනි සෙටිෆිකෙට් එක් විතරයි තිබ්බෙ.
    ඌ අයි ටී මෙලො දෙයක් දන්න එකෙක් නෙමෙ ඒ වෙද්දි.
    දැන් ජපානෙ ඌ ප්‍රොජෙක්ට් මැනෙජර් කෙනෙක් .
    ටොයොට ලැන්ඩ් කෘසර් එකක් පදින්නෙත් .
    එක එකාට උවමනව වෙන තැන් වෙනස් බන් .
    සමහරු ටොන් ගණන් කොලිෆිලේෂන්ස් තියන් පල් වෙනව එක තැන .
    සමහරු කොලිෆිකේෂන් එකෙ උවමනව දැනුනහම කරන්න ගන්නව.
     
    • Like
    Reactions: GobbaSira

    එක එකාගෙ ආසාවල් බං,
    තව තියෙනව පොඩි කාලෙ ඉදන් තිබ්බ බයවල්,චැලේන්ජ් වගේ දේවල් තව දුරටත් පස්සට දාන් ඉන්නැතුව ෆේස් කරන්න එන ප්‍රරයිමල් කේස් එකක් ❤
     
    • Like
    Reactions: GobbaSira

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,066
    113
    සේදවත්ත
    ජාවා එකෙ ඉද්දි හිටියා එකෙක් ජපන් සිටිසන් තියන .බැඳලා හිටියෙ ජප්පියෙක් .
    ඌට ඒ වෙද්දිත් වයස 30 ක් .
    ජාවා එකෙන් කොර්ස් එක කරා ඕරකල් පලවෙනි සෙටිෆිකෙට් එක් විතරයි තිබ්බෙ.
    ඌ අයි ටී මෙලො දෙයක් දන්න එකෙක් නෙමෙ ඒ වෙද්දි.
    දැන් ජපානෙ ඌ ප්‍රොජෙක්ට් මැනෙජර් කෙනෙක් .
    ටොයොට ලැන්ඩ් කෘසර් එකක් පදින්නෙත් .
    එක එකාට උවමනව වෙන තැන් වෙනස් බන් .
    සමහරු ටොන් ගණන් කොලිෆිලේෂන්ස් තියන් පල් වෙනව එක තැන .
    සමහරු කොලිෆිකේෂන් එකෙ උවමනව දැනුනහම කරන්න ගන්නව.
    ලිව්වට අවුලක් නෑ , අපිට මොකෝ අපිට ඈ.ඒත් ඉට උඩ තැනක එකක් අරන් පල්ලෙහා එකක් කරන්න් යන කාලේ අපරාදේ
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    IT කම්පැනියක බ්‍රාන්ච් මැනේජර් කෙනෙක් ව පලවෙනි පාරට හු** දැක්කෙ :o:o
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    ඒ කියන්නේ මම එලේවල් ලියන්න ඕන ඊළඟ අවුරුද්දේ, තර්ඩ් ෂයි
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    ලිව්වට අවුලක් නෑ , අපිට මොකෝ අපිට ඈ.ඒත් ඉට උඩ තැනක එකක් අරන් පල්ලෙහා එකක් කරන්න් යන කාලේ අපරාදේ
    ලන්කාවෙ අවුලක් බන් ඕක.
    ගොඩක් තැන් වල ඒ ලෙවල් නැත්තම් කැපිල්ල වැඩී. හිර වෙනවා.
    කොච්චර ඩිග්‍රි එකක් තිබ්බත් ඒ ලෙවල් අහනවා.
     
    • Sad
    Reactions: Don GasCan