මාත් ඔහොම කිව්ව ,එක එකාගෙ time line වෙනස් බංපෞතියන්ද බන් මුන්ට ඔය කාලේ මාස්ටස් කරන්න එපැයි![]()
මේ ඩිග්‍රියක් ගහපු මනුස්සයක් . A/L නම් ඔය 60 අයත් ලියන්නේ රංජත් ලිව්වේ . ඒව අවුලක් ණැමාත් ඔහොම කිව්ව ,එක එකාගෙ time line වෙනස් බං
මේ ඩිග්‍රියක් ගහපු මනුස්සයක් . A/L නම් ඔය 60 අයත් ලියන්නේ රංජත් ලිව්වේ . ඒව අවුලක් ණැ
එක එකා වෙන වෙනම සීන් වල බං ඉන්නෙ ,මටත් ඉස්සර ඕවා තේරුන්නෑ, මිනිස්සුන්ට වෙනම ගෝල්ස් තියෙන්නෙ ,මාත් ඔය වගේ උන්ට කින්ඩි දැම්මමේ ඩිග්‍රියක් ගහපු මනුස්සයක් . A/L නම් ඔය 60 අයත් ලියන්නේ රංජත් ලිව්වේ . ඒව අවුලක් ණැ
මේ ඩිග්‍රියක් ගහපු මනුස්සයක් . A/L නම් ඔය 60 අයත් ලියන්නේ රංජත් ලිව්වේ . ඒව අවුලක් ණැ
ජාවා එකෙ ඉද්දි හිටියා එකෙක් ජපන් සිටිසන් තියන .බැඳලා හිටියෙ ජප්පියෙක් .එ
එක එකා වෙන වෙනම සීන් වල බං ඉන්නෙ ,මටත් ඉස්සර ඕවා තේරුන්නෑ, මිනිස්සුන්ට වෙනම ගෝල්ස් තියෙන්නෙ ,මාත් ඔය වගේ උන්ට කින්ඩි දැම්ම![]()
එක එකාගෙ ආසාවල් බං,ජාවා එකෙ ඉද්දි හිටියා එකෙක් ජපන් සිටිසන් තියන .බැඳලා හිටියෙ ජප්පියෙක් .
ඌට ඒ වෙද්දිත් වයස 30 ක් .
ජාවා එකෙන් කොර්ස් එක කරා ඕරකල් පලවෙනි සෙටිෆිකෙට් එක් විතරයි තිබ්බෙ.
ඌ අයි ටී මෙලො දෙයක් දන්න එකෙක් නෙමෙ ඒ වෙද්දි.
දැන් ජපානෙ ඌ ප්‍රොජෙක්ට් මැනෙජර් කෙනෙක් .
ටොයොට ලැන්ඩ් කෘසර් එකක් පදින්නෙත් .
එක එකාට උවමනව වෙන තැන් වෙනස් බන් .
සමහරු ටොන් ගණන් කොලිෆිලේෂන්ස් තියන් පල් වෙනව එක තැන .
සමහරු කොලිෆිකේෂන් එකෙ උවමනව දැනුනහම කරන්න ගන්නව.
ලිව්වට අවුලක් නෑ , අපිට මොකෝ අපිට ඈ.ඒත් ඉට උඩ තැනක එකක් අරන් පල්ලෙහා එකක් කරන්න් යන කාලේ අපරාදේජාවා එකෙ ඉද්දි හිටියා එකෙක් ජපන් සිටිසන් තියන .බැඳලා හිටියෙ ජප්පියෙක් .
ඌට ඒ වෙද්දිත් වයස 30 ක් .
ජාවා එකෙන් කොර්ස් එක කරා ඕරකල් පලවෙනි සෙටිෆිකෙට් එක් විතරයි තිබ්බෙ.
ඌ අයි ටී මෙලො දෙයක් දන්න එකෙක් නෙමෙ ඒ වෙද්දි.
දැන් ජපානෙ ඌ ප්‍රොජෙක්ට් මැනෙජර් කෙනෙක් .
ටොයොට ලැන්ඩ් කෘසර් එකක් පදින්නෙත් .
එක එකාට උවමනව වෙන තැන් වෙනස් බන් .
සමහරු ටොන් ගණන් කොලිෆිලේෂන්ස් තියන් පල් වෙනව එක තැන .
සමහරු කොලිෆිකේෂන් එකෙ උවමනව දැනුනහම කරන්න ගන්නව.
ඒ කියන්නේ මම එලේවල් ලියන්න ඕන ඊළඟ අවුරුද්දේ, තර්ඩ් ෂයි
And this is one of my goals in life.බැඳලා හිටියෙ ජප්පියෙක්
IT කම්පැනියක බ්‍රාන්ච් මැනේජර් කෙනෙක් ව පලවෙනි පාරට හු** දැක්කෙ![]()
ලන්කාවෙ අවුලක් බන් ඕක.ලිව්වට අවුලක් නෑ , අපිට මොකෝ අපිට ඈ.ඒත් ඉට උඩ තැනක එකක් අරන් පල්ලෙහා එකක් කරන්න් යන කාලේ අපරාදේ
ඒ මොකෝ?