වයස_අවුරුදු_1කේ_එළකිරි_කොල්ලා...
ඔන්න මචන්ලා අද මට බොහොම සුවිශේෂී දවසක්..ලංකාවේ අංක 1 වෙබ් අඩවිය වන එලකිරියට ඇවිත් අදට හරියටම අවුරුදු එකයි.
මම තාම පොඩි එකා...
.ඉතින් මගේ ත්රෙඩ් වලට රෙප් දීපු,කපපු සහ කමෙන්ට් දාපු ඔයගොල්ලෝ ඔක්කෝටම බොහොම ස්තුතියි..GTRZ ලොක්කත් මාව දිරි ගැන්නුවා..බොහොම ස්තුතියි හැමෝටම..
..ඉතින් මේ කාලය තුළ ගොඩක් දේවල් ඉගෙන ගත්තා ..ගොඩක් යාලුවොත් සෙට් උනා .දිගින් දිගටම එළකිරියත් එක්ක ඉන්න බලාපොරොත්තු වෙනවා..ජය වේවා..!

Last edited: